උදුවප් මාසේ විසිපස් වෙනිදට......
නත්තල් දා ලොව බබලන්නේ....
ජේසු කුමරු ලොව ඉපදුන හින්දයි.....
ලෝකෙම නත්තල පැතිරෙන්නේ.....
තන්හා වෛරය... ද්වේශය ක්රෝදය....
හිරු දුටු පිනි මෙන් දුරු වෙන්නේ.....
සොහොයුරු දහමින් මෙත් සිත් පතුරා....
ලොවටම සාමය ලැබදෙන්නේ..............
ලංකාවෙත් ලොව හැම රටකම මෙන්......
නත්තල් ජයටම සමරන්නේ...........
නෙක නෙක ආගම් වල අය හිටියත්....
බේද කිසිත් නෑ සලකන්නේ.............
වැසි දිය ගලලා..... මිනිසුන් මැරිලා......
අවතැන් කදවුරු වැඩි වෙන්නේ......
සිරිලක හැමතැන කරදර වෙනකොට.....
කොහොමද පුහු වෙඩි පුපුරන්නේ...........
ඔබ මගෙ මිතුරා.... ඔබ මගෙ සගයා.....
කලු සුදු කුල නෑ සලකන්නේ............
මගෙ නත්තල් දින... ඔබ තැවුලෙන් නම්....
කොහාමද මට නත්තල් වෙන්නේ............
බෙදාගැන්ම හා කරුණාවයි හැම.......
ආගමකම .. ලියැවී ඇත්තේ..........
ජාතිය කුල මල භේද දුරැර දා.....
සැවොම එකා මෙන් හැසිරෙන්නේ..........
දුගී දුප්පතා..... මහා ධනවතා.....
කව්රුත් අවසන... වැලලෙන්නේ.....
මරුවා ආ කල.... කොයි කව්රුන් වත්...
කිසිවක් අරගෙන.. නෑ යන්නේ..........
ඔබේ සතුට ලග... ඔබේ සිහින ලග.....
මගේ නත්තලත් ... නවතින්නේ......
ඔබ හිනැහෙන විට... ඔබ සැනසෙනවිට...
ලොවම ලස්සනයි වැටහෙන්නේ.......
එළකිරි ඇඩ්මින් ජීටී අයියයි...
මොඩාලා සෙට් එක සිහි වෙන්නේ.....
ඔබගේ පිහිටෙන් එළකිරි ඩොට් කොම්...
යෙහෙන් දිනේවා... පතමින්නේ.....
රේඩියො අහනා ... රේඩියො කරනා....
අපේ යාළුවන් සැරදෙන්නේ........
සියත් ආයු ලැබ.. අපෙත් ආයු ගෙන...
වෙලාවටම ශෝ .. කරපන්නේ...
ජය ජය වේවා.... කිරි ඉතිරේවා....
සැමට සුභාසිරි ගෙන එන්නේ.......
ඔබ සැම සහිකර .. නත්තල් ආසිරි....
ගෙනෙමින් මා.. දැන් සමුගන්නේ.....//
නත්තල් දා ලොව බබලන්නේ....
ජේසු කුමරු ලොව ඉපදුන හින්දයි.....
ලෝකෙම නත්තල පැතිරෙන්නේ.....
තන්හා වෛරය... ද්වේශය ක්රෝදය....
හිරු දුටු පිනි මෙන් දුරු වෙන්නේ.....
සොහොයුරු දහමින් මෙත් සිත් පතුරා....
ලොවටම සාමය ලැබදෙන්නේ..............
ලංකාවෙත් ලොව හැම රටකම මෙන්......
නත්තල් ජයටම සමරන්නේ...........
නෙක නෙක ආගම් වල අය හිටියත්....
බේද කිසිත් නෑ සලකන්නේ.............
වැසි දිය ගලලා..... මිනිසුන් මැරිලා......
අවතැන් කදවුරු වැඩි වෙන්නේ......
සිරිලක හැමතැන කරදර වෙනකොට.....
කොහොමද පුහු වෙඩි පුපුරන්නේ...........
ඔබ මගෙ මිතුරා.... ඔබ මගෙ සගයා.....
කලු සුදු කුල නෑ සලකන්නේ............
මගෙ නත්තල් දින... ඔබ තැවුලෙන් නම්....
කොහාමද මට නත්තල් වෙන්නේ............
බෙදාගැන්ම හා කරුණාවයි හැම.......
ආගමකම .. ලියැවී ඇත්තේ..........
ජාතිය කුල මල භේද දුරැර දා.....
සැවොම එකා මෙන් හැසිරෙන්නේ..........
දුගී දුප්පතා..... මහා ධනවතා.....
කව්රුත් අවසන... වැලලෙන්නේ.....
මරුවා ආ කල.... කොයි කව්රුන් වත්...
කිසිවක් අරගෙන.. නෑ යන්නේ..........
ඔබේ සතුට ලග... ඔබේ සිහින ලග.....
මගේ නත්තලත් ... නවතින්නේ......
ඔබ හිනැහෙන විට... ඔබ සැනසෙනවිට...
ලොවම ලස්සනයි වැටහෙන්නේ.......
එළකිරි ඇඩ්මින් ජීටී අයියයි...
මොඩාලා සෙට් එක සිහි වෙන්නේ.....
ඔබගේ පිහිටෙන් එළකිරි ඩොට් කොම්...
යෙහෙන් දිනේවා... පතමින්නේ.....
රේඩියො අහනා ... රේඩියො කරනා....
අපේ යාළුවන් සැරදෙන්නේ........
සියත් ආයු ලැබ.. අපෙත් ආයු ගෙන...
වෙලාවටම ශෝ .. කරපන්නේ...

ජය ජය වේවා.... කිරි ඉතිරේවා....
සැමට සුභාසිරි ගෙන එන්නේ.......
ඔබ සැම සහිකර .. නත්තල් ආසිරි....
ගෙනෙමින් මා.. දැන් සමුගන්නේ.....//
ඔබ සැමට සුභම සුභ නත්තලක් වේවා....!!





