ගුද මාර්ග සංසර්ගය (+21 පමණයි)

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
ගුද මාර්ග සංසර්ගය (+21 පමණයි)

උඹලා සමහරු හිතනවත් ඇති මම රෙප් ගන්න බලාගෙන සැර මාතෘකා ගැනම කතා කරනවයි කියලා..:baffled::baffled::baffled: ඒත් මචංලා රෙප් නිසා නෙමෙයි මෙව්වා දාන්නේ..අනික ඉතාමත්ම කෙටි කාලෙකින් (දවස් 36කින්) කො‍ටු 11 සම්පූර්ණත් වෙලා තියෙන එකේ මට රෙප් හිඟාකන්න කිසිම උවමනාවක් නැහැ මචංලා...සැදැහත් සිතින් ගොඩක් දෙනා නොදන්න තරමක් දුරට බහුතරයකට වඩා මම දන්න ලිංගික අධ්‍යයාපනයෙන් ටිකක් කට්ටියත් එක්ක බෙදා හදා ගන්නවිතරයි.. :yes::yes::yes:ඒකයි මගේ පරම පිවිතුරු චේතනාව... අද මේ මාතෘකාව කතා කරන්න හිතුනේ මට පහුගිය ටිකේ මේ ගැන අහලා බර PM තොගයක් ආව නිසයි..:D:D:D

වැඩිය කතා ඕනේ නෑ සරලව අපේ මතෘකාවට බහිමුකෝ...

1.දැන් මොකක්ද ඔය ගුද මාර්ග සංසර්ගය කියන්නේ..??
සරළවම කියනවනම් ගුද මාර්ග සංසර්ගය කියන්නේ ගුද මාර්ගය සම්බන්ද කරගෙන කරනු ලබන්නාවූ ලිංගික සංසර්ගීය ක්‍රියාවලියට.. ඕක ඔයආදායම් මාර්ගයක් කරගත්ත අයත් නැතුව නෙමෙයි.. :lol::lol::lol:

2.එහෙනම් මොනාද ඔය ගුද මාර්ග සංසර්ගය කරන ක්‍රම..??
a.ප්‍රධාන වශයෙන්ම ගුද මාර්ග සංසර්ගය කරනු ලබන්නේ පුරුෂයෙකුගේ ශිෂ්ණය තමුන්ගේ සහකරු හෝ සහකාරියගේ ගුද මාර්ගය තුලට ඇතුලු කිරීමෙන්.:baffled::baffled::baffled:
ඊට අමතරව තවත් ක්‍රම ටිකක් තියනවා කරන්න පුලුවන්;
b.තම සහකාරියගේ ගුද මාර්ගයට ඇගිල්ලක් දැමීමෙ ක්‍රමය(Postillionage) :baffled::baffled::baffled:
c.තම සහකාරියගේ ගුද මාර්ගයට තමුන්ගේ දිව දැමිම මගින් (Anilingus or Rimming)
:baffled::baffled::baffled:
d.
Sex Toyes වැනි ආගන්තුක ද්‍රව්‍යය ගුද මාර්ගයට ඇතුලු කිරීම මගින් (Object insertion)
:baffled::baffled::baffled:
e.
තම සහකාරියගේ ගුද මාර්ගයට තමුන්ගේ අතම දැමීම මගින් (Fisting)

:baffled::baffled::baffled:

3.කවුද දැන් ඕක කොරන්නේ..??
ප්‍රධාන වශයෙන්ම ගේ කුරුල්ලෝ..:lol::lol::lol: ඒ කිව්වේ පිරිමි පිරිමි අතර සිදුවන ලිංගික සංසර්ග (Gay) වලදී.. ඊට අමතරව ගෑණු ගෑණු අතර සිදුවන ලිංගික සංසර්ග වලදී පවා Object insertion මගින් ඕක වෙනව. ඊට අමතරව අඹු සැමියන් අතරත් ජීවිතේ එක පාරක් හරි ඕක අනිවා වෙන දෙයක් බොහොමයකගේ...;););)

4.මොකටද දැන් ඕක කරන්නේ..??
ගේ කුරුල්ලොයි,ආප්ප සෙට් එකයි ගැන නම් කියන්න දන්නේ නැහැ..:lol::lol::lol: ඒත් අඹු සැමියන් අතරේ ඕක වෙන්නේ සාමාන්‍යය ලිංගික ජීවිතයට වෙනසකටත් එක්ක නව අත් දැකීමක්, තෘප්තියක් ඇති කරගන්නයි..:yes::yes::yes: දැන් දැන් නම් කන්‍යයාභාවයද මොකක්ද රෙද්ද පරිසම් කරගන්න ඕනැයි කියලා යාලුවෙලා ඉන්න එවුන්කරන්නේම ඕක හැබැයි රජෝ එතකොට පුකීභාවයට කෙලියා තමයි...:lol::lol::lol:

5.කිව්වත් වගේ ඕක තෘප්තිමත් ක්‍රියාවලියක්ද..??
ඇත්තටම ඔව්.:yes::yes::yes: පිරිමි ගැහැණු වෙනසක් නැතුව ගුද මාර්ගය වටේ සංවේදී ස්නායු අන්ත (Free Nerve Endings) විශාල සංඛ්‍යයාවක්අන්තර්ගත වෙනවා.විශේෂයෙන්ම ගැහැණු අයගේ යෝනි මාර්ගයේ අසල හා ඒ තුල ඇති ස්නායු සංඛ්‍යයාවටත් වඩා වැඩියෙන් අන්තර්ගත වෙනවා..:shocked::shocked::shocked:විශේෂයෙන්ම ගුද මාර්ග සංසර්ගයට ප්‍රධාන වශයෙන් දායක වෙන බාහිර සහ අභ්‍යයන්තර ගුද චක්‍ර පිධාන (Internal and ExternalAnal Spincters) වල අති විශාල වශයෙන් සංවේදී ස්නායු අන්ත සංඛ්‍යයාවක් අන්තර්ගත වෙනවා.:shocked::shocked::shocked:

ඒ වගේම පිරිමි අයගෙ පුරස්ති ග්‍රන්තිය(Prostate Gland) හා ගැහැණු අයගේ G-තිත (G Spot) උත්තේජනය වීමෙන් සුරාන්තය තහවුරු වීම නිසාත් මේක ගොඩාක් තෘප්තිමත් එක්වීමක්.:shocked::shocked::shocked: හැබැයි රජෝ දෙපැත්තක් තියනවා සංවේදී ස්නායු අන්ත නිසා තෘප්තිමත් වගේම තමයි වැඩේ වල් කරගත්තොත් තම සහකාරියට දැනෙන වේදනාවත් වැඩියි ගොඩාක්..:no::no::no:

6.දැන් මොනාද එතකොට ඕක නිසා වෙන්න පුලුවන් ආබාධ.
මෙන්න මේක තමයි වැදගත්ම කොටස.
a.භෞතිකමය හානියක් වෙන්න පුලුවන්
ගුද විවරය සහ ගුද මාර්ගය තුවාල වීමකට ලක් වෙන්න පුලුවන්.:(:(:( විශේෂයෙන් Porn බලලා එව්වා අදර්ශයට අරගෙන ලී මෝලේ කොට ඉරනවයි කියලාහිතන් ඕක කරන්න ගිහින් තමයි කෙලව ගන්නේ..:lol::lol::lol:

තුවාල වීමට අමතරව පැලුම් ඇති වීම (Cracks and Fissures) , ගුද මාර්ග ප්‍රපතනයවීම (Rectal Prolapse), අර්ශස් තත්වය(Haemorrhoids) වගේ තත්ව ඇති වෙන්න පුලුවන්.:no::no::no:

ප්‍රමාණවත් පරිදි ලිහිසි ද්‍රව්‍යය හා ක්‍රමානුකූල ක්‍රම භාවිතයෙන් මෙම තත්වය අවම කරගන්න පුලුවන්..

සමහරුන් අතරේ මතයක් තියනවා ගුද මාර්ග සංසර්ගය කරහම මලපහ පාලනය කරගන්න බැරි වෙනවයි කියලා ගුද චක්‍ර පිධාන දුර්වල වීම නිසා. ඒ මතය බොහෝ දුරට වැරදි මතයක්.:yes::yes::yes:මොකද ක්‍රමානුකූල ක්‍රම භාවිතයෙන් එම තත්වය ඇතිවීම වලක්ව ගන්න පුලුවන්.. නමුත් ඒ මතයේ යම් ඇත්තකුත් තියනවා...:yes::yes::yes: මොකද නිරන්තරයෙන් සිදුකරන සංසර්ගය, දිගින් දිගටම සිදුවන ගුද මාර්ග තුවාල වීම්, විශාල ආගන්තුක ද්‍රව්‍යය ගුද මාර්ගයට ඇතුලු කිරීම, Anal Fisting වගේ ක්‍රම නිසා මළපහ පාලනයක් නැතිවීමක් වෙන්න පුලුවන්..:eek::eek::eek: එතකොට නම්වෙන්නේ තමුන්ගේ සහකාරියගේ පස්සා පැත්තෙන් බාල්දියක් එල්ලගෙන යන යන තැන යන්න තමයි..:lol::lol::lol: නැතුව ඔය මාසෙකට දෙකකට සැරයක් ඕක කලාටඅවුලක් නැහැ.

b.ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂනය.
උඹලා දන්නවාද ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂනය වෙන ක්‍රම වලින් නම් දරාගෙන, පෝලිමේ ඉස්සරහින්ම ඉන්න ක්‍රමය ගුද මාර්ග සංසර්ගය කියලා..??:shocked::shocked::shocked: ඔව් ඒකඑහෙම තමයි.. :yes::yes::yes: විශේෂයෙන් ගොනෝරියාවෙන් පටන් ගත්තම HIV(Human Immunodeficiancy Virus) , Hepatitis A,B,C , HPV (Humn Papiloma Virus), HSV (Herpes Simplex Virus) වගේ එකි මෙකී නොකී හැම මගුලක්ම හැදෙන්න පුලුවන්.:no::no::no:විශේෂයෙන් HPV (Humn Papiloma Virus) එක හැදුනොත් එය පිළිකා කාරක වයිරසයක් නිසා ගුද මාර්ගහා ගුද විවර පිළිකා උනත් හැදෙන්න පුලුවන්.:(:(:(

ලිංගික රෝග සම්ප්‍රේෂන ක්‍රම වලින් ගුද මාර්ග සම්ප්‍රෙෂණය කප් එක ගහලා තියෙන්නේ ලිංගික එක්වීමේදී සිදුවනතුවාල වීම් හෝ සීරුම් ඇති වීම ඉක්මනින් වෙන නිසාත් ශ්ලේෂ්මල පටල (Mucous Membranes) වලින් බහුල වීම නිසාත් තමයි.කොන්ඩම් පැලදීම තමයි ඉතින් මේකට නම් විසඳුම.:):):)

c.මුත්‍රා ආසාදන හ වෙනත් ආසාදන තත්ත්ව ඇති වීම.
මේක වෙන්න පුලුවන් ප්‍රදානම හේතුව තමයි කොන්ඩම් නොපැලදීම. මොකද ආහාර මාර්ගය කියන්නේ ජීවීන්ගේ අහිතකර ක්ෂුද්‍ර ජිවීන්ගෙන් බහුල ස්තානය..:yes::yes::yes:ඒ නිසා ශිෂ්ණය ආරක්ශිත කොපු නොපැලදවා මේ සංසර්ග ක්‍රියාවලිය කිරීමෙන් පහසුවෙන් මුත්‍රා මාර්ග ආසාදන ඇති වෙන්න පුලුවන්.:nerd::nerd::nerd:තව ටිකක් කස්ටියව බයකරන්නත් එක්ක මෙන්න; මුත්‍රා මාර්ග ආසානය උණ, හෙම්බිරිස්සාව වගේ අත අරින්න බැහැ. මොකද හරියට ප්‍රතිකාර නොකලොත් වකුගඩු පවා අක්‍රීය වෙන්න
පුලුවන්.:yes::yes::yes: දැන් බය වෙයල්ල ඉතින්..:shocked::shocked::shocked: අනික තමයි තම සහකාරියගේ ගුද මාර්ගයට තමුන්ගේ දිව දැමිම :baffled::baffled::baffled: මගින් එම පුද්ගලයාගේ ආහාර මාර්ගයට පණුවන් වැනි පරපෝෂීන් ඇතුලු වෙන්න පුලුවන්, ඒ වගේම සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියා ආසාදනය උනොත් අහිතකර ප්‍රතිවිපාක ඇති වෙන්න පුලුවන් නිසි පරිදි ප්‍රතිකාරනොගත්තොත්...:yes::yes::yes:

7.දැන් කොහොමද ඔය අතුරු ආබාද අවම කරගන්න පුලුවන්..??
හොඳම දේ තමයි ගුද මාර්ග සංසර්ගය නොකිරීම..:yes::yes::yes:ඒත් බැහැනේ අපේ උන්ට නිකන් නූල් කෝන් එකක එස්ලෝන් බටයක හිලක් දැක්කත් නලියන උන් ඉන්න නිසා :lol::lol::lol: ඕක කරන්නම ඕනේ නම් ක්‍රමානුකූලව කරන්න ඕනේ..

8.දැන් මොකක්ද ඔය කිව්ව ක්‍රමානුකූල ක්‍රමය..??
මේ ටික නම් පට්ට 21+ ටිකක් පොඩි එවුන් දුවපියව් මේ ටික කියවන්නේ නැතිව.:frown::frown::frown:

#ඉස්සෙල්ලම තම සහකාරියගේ ගුද විවරය අවට පිරිසිඳු කර ගන්න ඕනේ. ඒවගේම ගුද මාර්ගයේ මල පහ නැති බව තහවුරු කරගන්න මල පහ කර බර සැහැල්ලු කර ගෙන ඉන්නේ කියලා තහවුරු කරගන්න ඕනේ.රෙ$% පු@# නේ ඔයඅහවල් ඉලව්ව කරන්න යන්නේ ඒක නිසා සූදානම වැදගත් වාත වැඩක් උනත්.එහෙම නොකර තියෙන තඩියමට ඔව්ව කරන්න ගියොත් ගූ නාගෙන එන්න තමයි වෙන්නෙ පු‍තෝ..:lol::lol::lol:

#ඊට පස්සේ ලිහිසි ද්‍රවයය (Lubricants ) ගුද විවරය අසල හොඳින් තවරන්න ඕනේ.. :eek::eek::eek:

#ඊට පස්සේ තමුන්ගේ ඇඟිල්ලක්හොඳින් ලිහිසි ද්‍රව්‍යය වලින් ආලේපනය කරගෙන ගුද විවරය තුලින් ඝුද මාර්ගය ඇතුලට ඇතුල් කරන්න ඕනේ..:baffled::baffled::baffled: මේ සඳහා අත් ආවරනයක් හෝ කොන්ඩම් එකක් ඇඟිල්ලට පැලදීම කරගන්න පුලුවන් අප්‍රසන්නනම්.. ඒත් මම හිතන්නේ නෑ රෙ$% පු@# ඔය අහවල් ඉලව්ව කරන්න ඈයෝ ඕක කරන්න ඔව්වා දමාවි කියලනම්. ඒ ක්‍රියාවලිය කරන්නේ තම සහකාරියට ගුද මාර්ග සංසර්ගය වේදනා කාරී දෙයක්ද නැද්ද කියලා අවබෝද කරගන්න.. ඒ වගේම ඇතිවෙන්න පුලුවන්වේදනාව අවම කරගන්න.අනික් එක කපපියව් අතෙ නියපොතු එහෙම නැත්නම් දන්නවනේ..:lol::lol::lol:

#ඊට පස්සේ ඇඟිල්ල ගුද මාර්ගය අභ්‍යයන්තරය තුල ඒ මේ අත කරකවමින් මෘදු සම්භාහනයක් (Massage) කරන්න ඕනේ.ඔයක්‍රියාවලින් විනාඩි 15 ක් වගේ කරන්න ඕනේ අනික් පියවරට යන්න ඕනේ නම්.. එමගින් ගුද විවරය හා මාර්ගය මෘදු වීමකට ලක් වෙනවා... ඊට පස්සේ තමයි අවසාන පියවර..

#ඒ තමුන්ගේ ශිෂ්ණය හොඳින් ලිහිසි ද්‍රව්‍යය වලින් තවරා ගුද විවරය තුලින් ඇතුල් කරන්න තියෙන්නේ.. කොන්ඩම් දානවානම් හොඳයි උඩකිව්ව අසාදන තත්ව මග හැරවා ගන්න.. ඇතුල් කිරීමේදිත් ඔය Porn වල වගේ :lol::lol::lol: එක පාර ඔක්කෝම ටික දැමීමෙන් වැලකෙන්න් ඕනේ.. එ කිව්වේ ටිකෙන් ටික මදින් මද පියවරෙන් පියවර @#$%^$## ;););)

මතක් උන වෙලාවේ කියන්නම් ලිහිසි ද්‍රව්‍යය කිව්වේ ඔය වැස්ලින්, සංසර්ගයටම නිෂ්පාදිත ජෙල් වර්ග වගේ එව්වටයි.. නැතුව මෙතන බණ්ඩක්ක හොදියි, සෙවල බෝම්බි කොල ඉස්මයි, බේබි ක්‍රීමුයි අරවයි මෙව්වයි :lol::lol::lol: දාලා ඔව්වා කරලා පු#$ ඉරාගෙන ඇවිත් මෙතන ෆේක් එකවුන්ට් වලින් ලොග් වෙලා ත්‍රෙඩ් දාන්නනම් තියා ගන්න එපා රජෝ..:lol::lol::lol: ඔව්ව කරන්න ලැජ්ජ නැත්නම් පාමසියට ගිහින් වැස්ලින් ටියුබ් එකක් ගන්නත් ලැජ්ජාවක් නැති වෙන්න ඕනේ නේ...:frown::frown::frown:

අනික් එකතමයි බන් ඔය ගුද චක්‍ර පිධාන ලිහිල් කිරීමේ විවිද ඖෂධ වර්ග තිබේ.. හැබැයි එව්වා බාවිතා කරන්න එපා.. අතුරු ආබාද වැඩියි.. බාල්දියක් එල්ලගෙන එහේමෙහේ යන්න වේවි ප්‍රියම්භිකාවට..:lol::lol::lol: අනික තමයි නිර්වේදනික ජෙල් වර්ග එහෙම ආලේප කරන්න පුලුවන්.. ඒත් එතකොට වේදනාව නැති වෙන නිසා ඒ දේ කරගන්න පුලුවන් උනත් ගුද මාර්ග තුවාල, පැලීම් ඇති වීම නම් වැඩි වෙන්න පුලුවන්..

අනික් එක තමයි ගුද මාර්ග සංසර්ගය කරන්න පුලුවන් Side byside Spooning, From behind (Doggy), Missionary with knees on air, Women ontop වගේ සීමිත ලිංගික ඉරියව් සංඛ්‍යයාවක් සමග පමණයි. අලුත් ඉරියව් මේකට නම් අත්හදා බලන්න තියා හිතන්නවත් එපා...:no::no::no:

අන්තිමට කියන්නම ඕනේ දෙයක් තියනවා ගුද මාර්ග සංසර්ගය කරන්න ඕනේ තමන්ගේත් ඒ වගේම තමුන්ගේ සහකාරියගේත් දෙන්නාගේම එක හා සමානකැමැත්තක් හා ආශාවක් ඇත්නම් පමණයි..:frown::frown::frown: ඕක කරන්න බලෙන් පොලඹවා ගැනීමෙන්, බල කිරීමෙන්:frown::frown::frown: කලොත් කලින් උඩ කිව්ව ආබාධ ඇති වෙන්න පුලුවන්.:no::no::no:ඒ වගේම ඒකෙන් ගන්න පුලුවන් තෘප්තිය ගන්නත් බැහැ.:no::no::no:

අනික් වැදගත්ම දේ තමයි මේ දැම්මේ මම කාලයක් තිස්සේ මිනිසුන්ව ආශ්‍රයෙන්, කතා බහ කිරීමෙන්, කැම්පස් ඉන්න කාලේ ඔය පොත් පත් කියවීමේන් ලබා ගත්තු සිද්ධාන්තමය දැනුම ටිකක්.. මොකද මම මෙතන කයි දුන්නට මම ගුද මාර්ගසංසර්ගයක් තවම කරලා නැහැ...:shocked::shocked::shocked:

හැමෝටම ජය වේවා...!! මේ වගේම ලිපියකින් ආයේ හමු වෙමු මේ වගේ ත්‍රෙඩ් දාලා GT ලොක්කා මගේ එකවුන්ට්එකට කෙලෙව්වේ නැත්නම්...:lol::lol::lol:

පසුව ලියමි:- කට්ටියගෙන් අහන්න හිටියා ප්‍රශ්ණයක් ඒක අමතක උනා ඒකයි මේ ආයේ එඩිට් කොරලා ඇතුලට බැස්සවේ.. සමහරු කියන විදිහට ඔය මහ බඹා හරි මොකා හරි මිනිස් දේහය ඩිසයින් කල බුවාට වැරදුනු තැනක් තියනවා... කාටද ඒක ගෙස් කරන්න පුලුවන්..??? :frown::frown::frown:නිවැරදි උත්තරය මම පස්සේ පෝස්ට් කරන්නම් කෝ.(ඉඟිය තමයි මේ ත්‍රෙඩ් එක):lol::lol::lol:
 
Last edited:

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
උබේ thread පට්ට මචන්..
keep it up..
thread දාන විදියට නම් උබ පරණ මෙම්බෙක් ද මන්ද :rofl:
එල එල..
r+

නෑ බං අවන්කවම මම පරණ එකෙක් නෙමෙයි.. ඒත් ලියන්න පුරුද්ද ටිකක් තියනවා පොඩි කාලෙ ඉඳන්ම.එලකිරි එනවා අවුරුදු ගානක ඉඳන් පෝස්ට් කියවන්න.මගේ යාලුවෙක් තමයි ලියහන් කිව්වේ රෙජිස්ටර් වෙලා..
11.gif
11.gif
11.gif
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ වගේ ත්‍රේඩ් එකක් දාපු එක නම් සිරාවටම හුඟක් වටිනවා මචං.. ඔය Anal Sex කරන ගොඩක් අය ඕකෙ තියෙන භයානක පැත්ත ගැන දන්නෙ නෑනෙ.. උඹ ඒ ගැනත් එලට විස්තර කරලා දීලා තියෙනවා.. මම දැක්ක හුඟ දෙනෙක් ත්‍රේඩ් කිහිපයකුත් දාලා තියෙනවා උදව් ඉල්ලලා.. හොඳම වැඩේ නොකර ඉන්න එක තමා බං.. :D
     
    • Like
    Reactions: counter dr

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    නෑ බං අවන්කවම මම පරණ එකෙක් නෙමෙයි.. ඒත් ලියන්න පුරුද්ද ටිකක් තියනවා පොඩි කාලෙ ඉඳන්ම.එලකිරි එනවා අවුරුදු ගානක ඉඳන් පෝස්ට් කියවන්න.මගේ යාලුවෙක් තමයි ලියහන් කිව්වේ රෙජිස්ටර් වෙලා..
    11.gif
    11.gif
    11.gif

    ආහ් එල එල මචන්
    11.gif
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මේ වගේ ත්‍රේඩ් එකක් දාපු එක නම් සිරාවටම හුඟක් වටිනවා මචං.. ඔය Anal Sex කරන ගොඩක් අය ඕකෙ තියෙන භයානක පැත්ත ගැන දන්නෙ නෑනෙ.. උඹ ඒ ගැනත් එලට විස්තර කරලා දීලා තියෙනවා.. මම දැක්ක හුඟ දෙනෙක් ත්‍රේඩ් කිහිපයකුත් දාලා තියෙනවා උදව් ඉල්ලලා.. හොඳම වැඩේ නොකර ඉන්න එක තමා බං.. :D

    ඒක හින්දා තමයි මචෝ හිතලා දැම්මේ..මගේ ප්‍රශ්නෙට උත්තරේ නැද්ද...?? :frown::frown::frown: හෙට නිවාඩු නත්තල් නිසා ඒකයි මේ මහ රෑ ඇහැරන් දමාගෙන කෙ‍ටුවේ... කිරීම නොකිරීම උඹට බාරයි මචෝ.. අනික ගොඩාක් ගෑණු අය ඔව්වා වලට කැමති නැහැ.. අනික මේහ් උඹේ කැකිරි මෝල කර බොසාට මෙව්වා පෙන්නන්න නම් එපා.... ගෑණි ඉවරයි ශුවර්...:lol::lol::lol:

    ආහ් දැනුයි මීටර් උනේ පලවෙනිම කමෙන්‍ටුව දලා තියෙන්නේ 21 ට අඩු එකෙක්.. අම්මටසිරි වෙනවනෙ ඉතින් බලපන්...
    :frown::frown::frown:
     
    Last edited:
    • Like
    Reactions: nilangaferna

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    waradunu thena thamai macho mechchara hondata sellam karanna puluwan playground ekak madde toilet 1k hadapu eka :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔයාගේ ලිපි බොහෝම වැදගත් සහෝදරයා ,,,,
    මොකද මේ වගේ දේවල් නොදන්නාකමින් ගොඩාක් මිනිස්සු
    ජීවිතය අවුල් කරගන්නවා ........:):)
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    උබ අලුත් thread එකක් දාද්දි පරණ thread වල ලින්ක්ස් යටින් දාපන් මචන්.. එතකොට එල..

    ඒක නිකන් ඇඩ් එකක් වගේ වෙන නිසයි බං ආස නැත්තේ.. නැත්නම් එක එකා ඇවිත් මම පරණ එව්ව පෙන්නලා රෙප් හිඟාකනවයි කියලා කුණු කතා නිකන් අහගන්න මම කැමති නෑ බං.. අවුලක් නෑ කට්ටියම ඉල්ලනවනම් ඊ ලඟ එකේ ඉඳන් දාන්නම් මචෝ....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒක නිකන් ඇඩ් එකක් වගේ වෙන නිසයි බං ආස නැත්තේ.. නැත්නම් එක එකා ඇවිත් මම පරණ එව්ව පෙන්නලා රෙප් හිඟාකනවයි කියලා කුණු කතා නිකන් අහගන්න මම කැමති නෑ බං.. අවුලක් නෑ කට්ටියම ඉල්ලනවනම් ඊ ලඟ එකේ ඉඳන් දාන්නම් මචෝ....

    රෙප් වලින් මොනා කරන්නද බං.. කඩේට දීල බඩුවක් ගන්න ඈ.. links දාහන් යටින්.. බලපු නැති උන්ට බලන්න නිසා.. ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක හින්දා තමයි මචෝ හිතලා දැම්මේ..මගේ ප්‍රශ්නෙට උත්තරේ නැද්ද...?? :frown::frown::frown: හෙට නිවාඩු නත්තල් නිසා ඒකයි මේ මහ රෑ ඇහැරන් දමාගෙන කෙ‍ටුවේ... කිරීම නොකිරීම උඹට බාරයි මචෝ.. අනික ගොඩාක් ගෑණු අය ඔව්වා වලට කැමති නැහැ.. අනික මේහ් උඹේ කැකිරි මෝල කර බොසාට මෙව්වා පෙන්නන්න නම් එපා.... ගෑණි ඉවරයි ශුවර්...:lol::lol::lol:

    ආහ් දැනුයි මීටර් උනේ පලවෙනිම කමෙන්‍ටුව දලා තියෙන්නේ 21 ට අඩු එකෙක්.. අම්මටසිරි වෙනවනෙ ඉතින් බලපන්...
    :frown::frown::frown:

    ඔව් බං සචියා තාම හිච්චි කොලුවා.. :( ඒත් ඌ තරමට වඩා පැහිලා.. දැන් කාලෙ එවුන් හදන්න බෑ බං.. :no:

    ගෑණි ගැන හිතලා මම Anal Sex කරන්නෑ.. :lol:

    මොකක්ද උඹ අහපු ප්‍රශ්නෙ..? උත්තර දෙන්නම් ක්ෂනිකව.. කියපිය කියපිය.. :eek:

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් බං සචියා තාම හිච්චි කොලුවා.. :( ඒත් ඌ තරමට වඩා පැහිලා.. දැන් කාලෙ එවුන් හදන්න බෑ බං.. :no:

    ගෑණි ගැන හිතලා මම Anal Sex කරන්නෑ.. :lol:

    මොකක්ද උඹ අහපු ප්‍රශ්නෙ..? උත්තර දෙන්නම් ක්ෂනිකව.. කියපිය කියපිය.. :eek:


    අපි තාම ලපටි කොලු ගැටව් සහෝ.. ඔයාල වගේ ළමයි දෙතුන් දෙනෙක් ඉන්න පියෙක් ගානට දාන්න එපා..

    ගස් නාකි බැල්ලි :growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි තාම ලපටි කොලු ගැටව් සහෝ.. ඔයාල වගේ ළමයි දෙතුන් දෙනෙක් ඉන්න පියෙක් ගානට දාන්න එපා..

    ගස් නාකි බැල්ලි :growl:
    අනිවාර්යෙන්ම සහෝ.. ඔයාලා වගේ ළපටි දරු පැටවුන්ට මේ වගේ ලිපි කියවන්න හොඳ නෑ.. එහෙම කියෙව්වාම ඔය පුංචි මනසට හි#වෙනවා.. තොපි ඊට පස්සෙ අහිංසක කෙල්ලොන්ගෙ ලාමක පු#වල් පලන්න උත්සාහ කරනවා.. පර බල්ලෝ.. බඩ පල කැකිරියා.. :growl: