පිට සක්වල ජීවීන් සිටින වග!

roshant

Member
Sep 25, 2008
4,836
157
0
Mars-Deimos-Phobos
පිට සක්වල ජීවීන් සිටින වග!

යාලුවනේ පහත දැක්වෙන videos බලන්න. මේවා දැනට පවතින හොදම අර්ථ කතන වන අතර සත්‍ය අසත්‍ය තාව ඔබටම තීරණය කල හැක. මෙය මේ සම්බන්ධව පවතින වෙනත් එළකිරි thread සමග පටලවා නොගන්නා ලෙස ඔබට දැනුම් දීමට කැමති වෙමි. ඔබගේ කාලය ටිකකට මිඩංගු කර පහත Videos බලන්න. ලෝකයේ දැනට පවතින Aliens පිලිබඳ මතය ගැන ඔබත් දැනුවත් වෙන්න.

ඔබ මෙය නොකියෙව්වත් වෙනත් අයෙකුට බලනු රිසියෙන් bump එකක් දමන්න.

ඉහත Video එකෙහි සිංහල පරිවර්ථනය සැකෙවින්

1 Video එක publish කරන්නේ Nasa ආයතනයට සම්බන්ධ එය හැරයාමට සැරසෙන නිලධාරියෙකි.
2 ඔහු Nasa undergorund base හි 8 years සේවය කර ඔවුන් සොයාගත් American Government එක දැනටමත් දන්නා දැනුම පල කිරීම සදහා මෙම Vedio එක ප්‍රයෝජනයට ගනී.
3 ඔහු පවසන දේ 100% සත්‍ය සහ, ඔබ පිළිගත්තත් නොගත්තත් එය Nasa undergorund base හි සාමාන්‍ය දැනීම බව කියා සිටි.
4 ඔවුන්ගේ රාජකාරිය වන්නේ Aliens සත්‍යතාව සහ අපගේ solar System හි ඔවුන්ගේ ක්‍රියාදාමය පිළිබද අධ්‍යනය හා reserch කිරීමයි.
5 ඔහු මෙය ප්‍රසිද්ධ කිරිමත් සමගම American Government හි නීතියෙන් වරද කරුවෙකු බවටද පත්විය හැකි බව කියා සිටි.
6 පිට සක්වල ජීවය අප සිතා සිටින ප්‍රමාණයටත් වඩා පවතී.
7 Earth හි වසන අපි අපගේ පෘථිවියෙන් ඔබ්බට සිදුවන දේ ගැන නොදන්නා තරම්ය.
8 මිනිසුන් පවසන Aliens සදහා අප විවහාර කරන්නේ IBs යනුවෙනි.
9 1970 වල සිට අප දන්නා පරිදි , අපගේ ග්‍රහණයට හා සංවේදනයට හසු නොවන වෙනත් තල (Planes of exsistance ) පවතින අතර ඒවා සුළු වශයෙන් හෝ සොයාගැනීමට අපගේ තාක්ෂණය ප්‍රමාන්වත්ය. (ජීව තල 31 පිලිබඳ බුද්ධ මතය මතකයට නැගෙයි.)
10 එම තල විස්තර කිරීම සදහා උදාහණයකට දැක්විය හැක්කේ පොරෝනයක්(Blanket) පොරවාගෙන සිටින්නෙකු, පොරෝන කිහිපයක් එක මත එක පැලද සිටීමක් වැනිය.
11 එනම් අපට පෙනෙන තලය එක පොරෝනයක් ලෙස ගතහොත් අපගේ දැක්මට අසු නොවන තල එක මත එක, මෙම පෘතිවියේත් ඉන් එපිටත් වෙනත් පොරොන ලෙස පවතින ලෙස හැදින් විය හැක.
12 මිනිසුන් මෙතෙක් දැක තිබෙන පීරිසි (flying Objects) හැදින්වෙන්නේ Jumpers යනුවෙනි. එනම් ඔවුන් ඔවුන්ගේ තලයෙන් අපගේ තලයට පිට පැන්න අවස්තාවන්ය.
13 අපට පෙනෙන මෙම විශ්වය ඔවුනගේ තලයන්ටත් ඔවුනට අවේණික ලෙස මෙලෙසින්ම පවතී.එනම් විවිධ වූ එම තල වලදී ග්‍රහලෝක චක්‍රාවාට විවිධ ස්වරූපයන් ගනී.
14 බ්‍රහස්පති අපගේ තලයට Deadly planet එකක් සේ පෙනුනද වෙනත් ඉහල තලයකට එක ජීවය පවතින තලයක් වෙයි.
15. මම විස්තර කරන දැනුම මගේ (superiors) විසින් අපට කියන ලද දැනුම වෙයි.
16 අප දන්නා පරිදී පෘථිවියේ තවත් පහල තල දෙකක් පවතයි.
17 පෘතුවිය හැදින් විය හැක්කේ ඉහල තල වලට යාමට නියමිත (Training Ground) ලෙසය.
18 අගහරු (Mars) ලෙස අප හැදින්වෙන ග්‍රහලෝකයේ කලකට පෙර ජීවය පැවතුනි.
19 එහි විසුනු අපට වඩා දියුණු ජීවින් ,ඔවුන් විසින්ම එය අතහැර දැමුණි.
20. අප එය Chemical Research and testing මගින් සහ ග්‍රහලෝකය මතදීම එය දැනටමත් තහවුරු කර ගෙන ඇත.
21 Nasa වලින් ගන්නා ලද Glass tubes හි photos ඔබට දැක ගත හැක.ඒවා අපි දන්නා materials වඩා සිය හා ගුණයෙන් ශක්තිමත්ය. ඒවා ඔවුන් Underground ගත වීමට යොදාගන්නා ලද ඒවා විය හැක.
22 මම ඔබට පවසන දෙය අප දැනට වැටහා ගත දෙය(Fact) වෙයි.
23. අපගේ සඳද Alian Base වලින් සමන් විත වෙයි.සහ එහි අපගේ මධයස්ථානද ඇත.
24.අපලෝ mission වලින් ගන්නා ලද videos and ෆොටෝස් වලින් අඩක්ම පටි ගත කරන ලද්දේ Area 51 වලය. සදෙහිදී නොවේ.
25 එම videos වල පෙන්වන සමහර ආකෘති Area 51 වලදී satellite image වලින් දැනටමත් දැක ගත හැක.
26 සදෙහි (Dark side of the Moon)හි අප දැනට හදුනන Alien Race එක base ගත වී ඇත. ඔවුන්ද ප්‍රාථමික ජීවින් විශේෂයක් ලෙස සැලකිය හැකි වුවද අපට වඩා අති දියුණු වෙයි.
27 සද මත ගන්නා ලද NASA ආයතනය අපට නොපෙන්වන videos වල ඔවුන්ගේ ships දක්නට ලැබෙයි.

රුසියානු උප ජනාදිපති Dmitry Medvedev ගේ 2012/12/09 ප්‍රකාශය . Humanoid alien Race එක පිලිබඳ ඉගිය .. "Men in black"!!!.. ඔහු කියන පරිදි කරුණු දෙකක් පිලිබඳ Top secrete දෙකක් වෙයි. එකක් Nuclear subject එක පිලිබඳවය අනෙක aliens පිලිබඳවය.

මෙක්සිකන් රජයේ මතය

පිට සක්වල ජීවීන්ට ආලෝක වර්ෂ බොහෝ ගණන් ගෙවා මෙහි පැමිණීමට අවශ්‍යද? ඔවුන් තලයෙන් තලයට jump කිරීමෙන් අවශ්‍ය destination එකට යන බවට සාක්ෂි ඇත. එක තැනකින් චුත වී වෙනත් තැනකින් මතු වීම (Materialization and De-materialization) කරත් ද ? පහත video එක බලන්න

පහත video එක බලන්න. ඔහු කියන පරිදි Alien ජීව වර්ග 4 ක් දැනටමත් පෘථිවිය contact කර ඇත. එක ජීව වර්ගයක් මිනිසුන් හා සමාන Humanoid වෙයි.

U.S. Naval Intelligence officer Milton William Cooper (1943-2001) his famous 89 video කරුණු හෙළි කිරීම නිසා ඔහුගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. Humanoid and Greys Alien Races පිලිබඳ හෙළිදරව්ව. Greys Alien Race එක අපට තාක්ෂනය දීමට එකගව සිටින අතර(ඔවුන්ගේ පැවැත්ම සාමාන්‍ය ජනතාවගෙන් සඟවන තාක් කල් ) Humanoids අප සමග කිසිම සම්බන්ධයක් සදහා මැදිහත් නොවන බව හෙළි කරයි.

Grey Alien Race එක රුප අතින් පහත පරිදි වෙයි. Is this video genuine? I really do not know.

Greys විසින් දෙන ලද තාක්ෂනය පිලිබඳ වැදගත් දෙයක් වෙයි.එය දැනගැනුම සදහා CIA jump rooms යන්න search කර බලන්න. Teleportation හෙවත් එක තැනකින් නැතිව ගොස් අභ්‍යවකාශයේ වෙනතැනකින් මතුවීම ,ඔවුන් අපට testing purpose සදහා දී ඇති බව කියවේ.
 
Last edited:

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka

    උඹ මේ කියන කතාව 100% ම Stargate Tv series එකට සමානයි :shocked:

    Humonoid = Ancinets ( මිනිසුන් සමග සම්බන්දතාවය අවමයි )

    grey alien race = Asgards උඹ ඔය කියන teleport තාක්ෂණය මිනිසුන් සමග බෙදාගන්නවා

    ආලෝක වර්ෂ මිලියන ගණනක් තත්පර ගණනකින් ගමන් කිරීම

    මේ තොරතුරු මෙතරම් ලඟින් සමාන උනේ කොහොමද ?
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    උඹ මේ කියන කතාව 100% ම Stargate Tv series එකට සමානයි :shocked:

    Humonoid = Ancinets ( මිනිසුන් සමග සම්බන්දතාවය අවමයි )

    grey alien race = Asgards උඹ ඔය කියන teleport තාක්ෂණය මිනිසුන් සමග බෙදාගන්නවා

    ආලෝක වර්ෂ මිලියන ගණනක් තත්පර ගණනකින් ගමන් කිරීම

    මේ තොරතුරු මෙතරම් ලඟින් සමාන උනේ කොහොමද ?

    Stargate is just a fiction. not only star gate, have seen close encounters of third kind? have u seen transformers have u seen jumper? all these has a connection .These stories are made of these conspiracy theory of alines.

    Stargate didn't invent those theories .
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    bump

    This is my idea only:
    Its another typical myth

    its easy to say those are all myth .But difficult to explain why people reporting 1000s of videos and images of ufos which look like same.

    And difficult to explain why ETs can not come here?

    If somebody say i believe in Buddhism,then the same person cannot say i don't believe in 31 planes of exsistance which is described in "Sutra Pitaka"
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Stargate is just a fiction. not only star gate, have seen close encounters of third kind? have u seen transformers have u seen jumper? all these has a connection .These stories are made of these conspiracy theory of alines.

    Stargate didn't invent those theories .

    Transformers is not a very good science fiction. Jumper is not bad but my point is staragte is very very similar to alien story of this thread.
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    Transformers is not a very good science fiction. Jumper is not bad but my point is staragte is very very similar to alien story of this thread.

    ya true.my point is directors and writers of these science fictions have read or discoverd all these aliens stuff before they write their own science fictions.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    its easy to say those are all myth .But difficult to explain why people reporting 1000s of videos and images of ufos which look like same.

    And difficult to explain why ETs can not come here?

    If somebody say i believe in Buddhism,then the same person cannot say i don't believe in 31 planes of exsistance which is described in "Sutra Pitaka"

    Thats called conspiracy theory

    1000 of videos & photos of UFOs but still not proved... why ?

    answer is there are real world explanations for every incident

    we believe ghosts, act of gods, devil's power.. so many photos, videos & even eye witness too. but anyone still couldn't prove existence of ghosts.

    for me, I never believe anything without see from my eyes. that including ghosts, gods, aliens etc.
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    Thats called conspiracy theory

    1000 of videos & photos of UFOs but still not proved... why ?

    answer is there are real world explanations for every incident

    we believe ghosts, act of gods, devil's power.. so many photos, videos & even eye witness too. but anyone still couldn't prove existence of ghosts.

    for me, I never believe anything without see from my eyes. that including ghosts, gods, aliens etc.

    Nothing wrong about what u say. But we cant say we have the best knowledge and the brain to describe all unanswered questions.

    Remember animals cant describe earth is orbiting around sun.
    because they simply don't have the knowledge and brain.

    What are we ? we are again a kind of species called humans.

    We also cant describe certain things like wise animals cant describe what humans know.

    same concept applies here
    Since we don't know something doesn't mean there is nothing