ගැනියෙක්ගෙන් කුණුහරප අහගමු.. කිසිසේත් 18++ නො&
ඔන්න අද කරන්න යන්නේ පට්ටම වැඩක්...

නිකන් ඉන්න ගමන් පරගනකයත් එක්ක කතා කරන්නයි යන්නේ,,,,

එ කිවේ අපි ටයිප් කරන කරන එක පරගනකය ලව්වා කියවන්න හදන්නේ..
.
හොදම දෙ තමා මෙයා මේක කියන්නේ ගැනු කටහඩකින්...

.
අපේ උන්ට ඉතින් ගැනු කටහඩක් ඇහුනත් ඇතිනේ...
මේකෙන් ඕනෑම වචනයක් කියව ගන්න පුළුවන්.....

පොඩි උන් නම් සමහට වචන කියව ගන්නේ නෙතුව ඉන්න වනම් තමා හොද.....
මේකෙන් වචනයක් විතරක් නෙමෙයි,
ඕනේ නම් නවකතාවක් කොපි කරලා දැම්මොත් මෙයා එකත් කියවයි.....

තමන්ට කියවන්න කම්මේලිනම් ඔන්න වැඩේ,,,
බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ....
මුලින්ම ගන්න notepad එක...
ඒ කරලා මෙන්න මේක එකේ ගහ ගන්න,...
කොපි කරලා දැම්මනම් හරි,,,,
කට්ටාගේ ඉල්ලීම පරිදි ඔන්න ස්ක්‍රීන් ෂොට් දැම්ම....
Dim Message, Speak
Message=InputBox("Enter Your Text","Speak")
Set Speak=CreateObject("sapi.spvoice")
Speak.Speak Message
දැන් වදෙන් බාගයක් ඉවරයි....

දැන් මේක සේව් කර ගමු...
සේව් කර ගන්න කොට මේක .vbs කියන වර්ගයෙන් තමයි කරන්න ඕනේ,,,,
ඒ නිසා නම ගහන තැන speak.vbs කියල සේඅව් කර ගන්න්න....
ඔන්න බඩු හරි,,,
දැන් short cut එකක් ඇවිල්ල ඇති,,,
එක දෙපාරක් ක්ලික් කරානම් ගොඩම තමා....
මේක ගොඩක් දේවල් වලට යොදා ගන්න පුළුවන්,,,
මටත් මේක කිවේ කොල්ලෙක්,,,
උ ස්කයිප් එකේ පිටරට කොල්ලොන්ව රවට්ටනවා කියල තමා කිවේ නම්,
හැබැයි සුවර් නැ,
උ ඒ තරමට කියන්නෙම බොරු,,,,
එහෙනම් ඉතින් ටයිප් කරපු මහන්සිය යන්නවත් මොනවා හරි කියාගෙන යන්න...
තව note pad එක යොදාගෙන කරන්න පුළුවන් වැඩ ගොඩයි,
ඒවත් ඉස්සරහට කියන්නම්,,,
එහෙනම් මම කැපුනා,,,
තව එකක්,
මට සලකන හැම කෙනාටම පුළුවන් වෙලාවකධි 4 ගානේ දමලා ගහනවා...

.
මේක හොද වැඩකට යොදා ගන්න.....

නරක වැඩ වලට නම් ගන්න එපා...

මොකද මගේ යාළුවා මේක ගන්නේ ගැනියෙක්ගේ කට හැදින් කුණු හරප අහන්න.....

තව එකක් ,
සිංහල වචන නම් ටිකක් වැරදියට කියන්නේ.

ඉංග්‍රීසි ඒවා නම් ලොවෙත් කියනවා.....
.

නිකන් ඉන්න ගමන් පරගනකයත් එක්ක කතා කරන්නයි යන්නේ,,,,

එ කිවේ අපි ටයිප් කරන කරන එක පරගනකය ලව්වා කියවන්න හදන්නේ..

.
හොදම දෙ තමා මෙයා මේක කියන්නේ ගැනු කටහඩකින්...

.අපේ උන්ට ඉතින් ගැනු කටහඩක් ඇහුනත් ඇතිනේ...
මේකෙන් ඕනෑම වචනයක් කියව ගන්න පුළුවන්.....

පොඩි උන් නම් සමහට වචන කියව ගන්නේ නෙතුව ඉන්න වනම් තමා හොද.....
මේකෙන් වචනයක් විතරක් නෙමෙයි,
ඕනේ නම් නවකතාවක් කොපි කරලා දැම්මොත් මෙයා එකත් කියවයි.....

තමන්ට කියවන්න කම්මේලිනම් ඔන්න වැඩේ,,,
බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ....
මුලින්ම ගන්න notepad එක...
ඒ කරලා මෙන්න මේක එකේ ගහ ගන්න,...
කොපි කරලා දැම්මනම් හරි,,,,
කට්ටාගේ ඉල්ලීම පරිදි ඔන්න ස්ක්‍රීන් ෂොට් දැම්ම....
Dim Message, Speak
Message=InputBox("Enter Your Text","Speak")
Set Speak=CreateObject("sapi.spvoice")
Speak.Speak Message
දැන් වදෙන් බාගයක් ඉවරයි....

දැන් මේක සේව් කර ගමු...
සේව් කර ගන්න කොට මේක .vbs කියන වර්ගයෙන් තමයි කරන්න ඕනේ,,,,
ඒ නිසා නම ගහන තැන speak.vbs කියල සේඅව් කර ගන්න්න....
ඔන්න බඩු හරි,,,
දැන් short cut එකක් ඇවිල්ල ඇති,,,
එක දෙපාරක් ක්ලික් කරානම් ගොඩම තමා....
මේක ගොඩක් දේවල් වලට යොදා ගන්න පුළුවන්,,,
මටත් මේක කිවේ කොල්ලෙක්,,,
උ ස්කයිප් එකේ පිටරට කොල්ලොන්ව රවට්ටනවා කියල තමා කිවේ නම්,

හැබැයි සුවර් නැ,
උ ඒ තරමට කියන්නෙම බොරු,,,,
එහෙනම් ඉතින් ටයිප් කරපු මහන්සිය යන්නවත් මොනවා හරි කියාගෙන යන්න...
තව note pad එක යොදාගෙන කරන්න පුළුවන් වැඩ ගොඩයි,
ඒවත් ඉස්සරහට කියන්නම්,,,
එහෙනම් මම කැපුනා,,,
තව එකක්,
මට සලකන හැම කෙනාටම පුළුවන් වෙලාවකධි 4 ගානේ දමලා ගහනවා...

.මේක හොද වැඩකට යොදා ගන්න.....

නරක වැඩ වලට නම් ගන්න එපා...

මොකද මගේ යාළුවා මේක ගන්නේ ගැනියෙක්ගේ කට හැදින් කුණු හරප අහන්න.....

තව එකක් ,
සිංහල වචන නම් ටිකක් වැරදියට කියන්නේ.

ඉංග්‍රීසි ඒවා නම් ලොවෙත් කියනවා.....

.
Last edited: