යකෝ මේවා කව්ද දන්නේ
යකෝ මේවා කව්ද දන්නේ

කලකට පෙර රෝමයේ මිනිසුන් ඉත්තෑ කුරු, දත් කුරු(toothpicks බොලන් ) ලෙස පාවිච්චි කරලා තියෙනවලු

උබලත් ඕව කරන්න ගිගින් මෙන්න මේ වගේ කර ගන්න එපා ඕන්

චීන දේශපාලනඥයෙකු වූ Mao Zedong පුරුදු වී සිටියේ දත් මැදීමට කලින් ඔහුගේ කට තේ වලින් සේදිමටය.(ඇයි චිනේ වතුර නැද්ද බං)
සාමාන්‍ය මනුස්සයෙකු අවුරුද්දකට වැසිකිලිය 2500 පමණ වතාවක් පාවිච්චි කරනවාලු

මුළු ලෝකය පුරාම චීස් වර්ග 2000 කට පමණ වඩා තියෙනවලු
කොහොමද දැන් චීස් කැල්ලක් කන්න හම්බවුණොත්

James Bond ව Mr. Kiss-Kiss-Bang-Bang යන නමිනුත් හදුන්වනවාලු
ඔබ දන්නවාද පළමු උණුසුම් වායු බැලුනයේ මගින් කව්රුද කියා
ඒ තමයි කුකුලෙකු,තරවෙකු හා බැටළුවෙකුය
රතු කන් පෙත්ත සහිත කිකිළියන් දුබුරු පැහැති බිත්තරද සුදූ කන් පෙත්ත සහිත කිකිළියන් සුදූ පැහැති බිත්තර දමයි
දැන් ඔය යන්න හදන්නේ උබලගේ කිකිලිගේ පෙත්ත බලන්නද? :k0235: ඒක පස්සේ බලපල්ලා ඉතින්
:
ජිරාෆ් කෙනෙක්ට තමන්ගේ අගල් 21 දිග දිව බාවිතයෙන් තමන්ගේ කන සුද්ද කර ගන්න පුළුවන් කියන්නේ
දිවෙන් වැඩ දාන්න පුළුවන් අපේ අයත් ඉන්නවා නේ :b :b
අතේ හෝ කකුලේ නියපොත්තක් එහි මුල සිට කෙලවර දක්වා වැවෙන්න මාස 6 ක් ගත වෙනවලු
චීනය තුල වඩාත්ම ප්‍රසිද්ධ බටහිර වචන තුන වනුයේ Jesus Christ, Richard Nixon සහ Elvis Presley
සම්පුරණ වැඩුණු වලසෙකුට අශ්වයකු තරම් වේගයෙන් දුවන්න පුළුවන්ලු
ඕක කාටවත් කියන්න එහෙම එපා
නැත්තන් අපේ අය ඔට්ටු අල්ලන්න වලස්සුත් ගයි
කැකිරි නැත්තන් පිපිඤ්ඤා තුල ජලය 96ක් පමණ අඩංගු වේ
බෝහෝ තොල් ආලේපන(lipstick) තුල අඩංගු වන්නේ මාළුවන්ගේ කොරපොතුය
කැරපොත්තන්ගේ ගේ ප්‍රියතම ආහාරය මොකක්ද දන්නවද?
ඒ තමයි මුද්දර පිටිපස්සේ තියෙන මැලියම්
හිපපොටේමස් සතෙකුට අඩි 4 ක් උස ළමයෙකු තම කට තුල රදවාගෙන සිටිය හැක
හිපපොටේමස් සතෙකුට මිනිසෙකුට වඩා වේගයෙන් දිවිමටද හැකියාවක් ඇත
ගැහැණු මැකරල් මාළුවෙකු එකවර බිත්තර 500,000 ක් පමණ දමයි
සෑම වසරකම ලෝකය පුරා පොල් බිලියන 20 කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරේ
ලෝකයේ ගැබුරුම පතල වනුයේ East Rand mine වේ මෙය පොලොව මට්ටමේ සිට මීටර 3,585 ගැබුරු වේ
ඇමෙරිකාවේ ඩොලර් 1 ක නෝට්ටුවක් සැදීමට ඩොලර් ශත 3 ක් වැය වේ
ජපානය තුල ගිණිකදු ආසන්න ලෙස 200 ක් පමණ ඇති අතර ලෝකයෙන් 10% ක සක්‍රිය ගිණිකදු සදහා නිවහනක්ද වේ
මෙය ජපානයේ ඇති Mount Meakan නම් ගිණි කන්දයි
චීනය තුල ඉංග්‍රීසි කතා කරන ප්‍රමාණය ඇමෙරිකාවට වඩා වැඩි වේ
එමු නැමති පක්ෂියාට පිටුපසට ඇවිදීමට බැලූ
බිළින්දන් වැඩිහිටි අයට වඩා වැඩි කාලයක් සිහින දැකීම සිදු කරනවලු
ඔව් ඉතින් කිරිබොන එක ඇර වෙන වැඩ තියෙනවා කියල ඇයි
පරිගණකගත කරන ලද මාර්ග සංඥා ක්‍රමයක් පළමුවෙන්ම ඇති කරන ලද්දේ කැනඩාවේ ටොරොන්ටෝ හිදී වේ
කොමෙන්ටුවක් දාලම යමු

ඔබ සැමට සුබ නව වසරක් වේවා ! ! !

Last edited: