METRO 2033 පරිගණක ක්‍රීඩාවේ ORIGINAL පිටපතක් නොමිළේ ලබාග&a
ඔබට අවස්තාව තිබෙනවා මෙම පරිගණක ක්‍රීඩාවේ Original පිටපතක් නොමිළේ ලබාගන්නට. ඒ සදහා ඔබ කල යුත්තේ පහත දී තිබෙන ලින්ක් එක හරහා ගොස්, දී ඇති උපදෙස් අනුගමනය කරන එකයි.
www.freemetrogame.com
ඒ උපදෙස් අනුව ගිහින් reveal code එක ලබාගත්තට පසුව ඔබට පුළුවන් ඔබේ steam account එකට මෙම game එක add කරගන්න හා steam හරහා Game එක download කරගන්නට. Steam account එකක් තවමත් ඔබට නැතිනම් ඔබට පුළුවන් www.steampowered.com වෙබ් අඩවියට ගොස් නොමිලේම ගිණුමක් සාදාගෙන steam client එක ඔබේ පරිගණකයට download කරගන්න. steam client එක download කරගෙන ඔබේ පරිගණකයට install කරගත් පසු Metro 2033 game එක සදහා ඔබ ලබාගත් reveal code එක බාවිතා කර game එක Activate කරගන්නා ආකාරය පහත වීඩියෝවෙන් ඔබට බලාගන්නට පුළුවන්.
මෙය blog එකකින් ලබා ගත් පොස්ට් එකකි.ඔහුට අපි ස්තුති වන්ත වෙමු මෙවෙනි දෙයක් අප සමග බෙදා හදා ගත්තට.

Last edited: