අපිට_කැමති_එව්වා දාගමු

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
අපිට_කැමති_එව්වා දාගමු

අපි ගොඩක් අය facebook ඉන්නවා.එකෙන් ගොඩක් ය chat කරද්දී smileys බාවිතා කරනවා නේ.ඉතින් මම දැන් කියන්න යන්නේ අපිත කැමති smiley එකක් ඊ කිව්වේ අපේම ෆොටෝ එකක් උනත් කොහොමද FB එකේ chat කරදී දාගන්නේ කියල.

මාත් එක්කම මේ පියවර ටික කරොත් වරදින්නේ නම් නෑ .මේක ගැන දල අදහසක් ගන්න මෙඅ ෆොටෝ එක බලන්නකෝ

chat-codes-maker1.png


එහෙනම් මෙන්න පියවර ටික


01>> file එකක් ‍තෝරල
02>> upload කරන්න.
03>> එන code එක chat කරද්දි යාලුවන්ට යවන්න.


බලන්න කොහොමද වැඩේ කියල

ඔයාලගේ phtos මෙන්න මේ ලින්ක් එකේ දීල තියෙන choose file එකෙන් දාගෙන ඊට පස්සේ ඊට යටින් තියෙන Upload file කියන එකෙන් upload ල්කරගන්න.ටික වෙලාවකින් මෙන්න මෙහෙම code වගයක් එය් .

http://smileychatcodes.com/facebook-smiley-chat-codes/

12136533-red-heart-with-i-love-you-message-vector-illustration.jpg


[[396808410412428]] [[396808403745762]] [[396808400412429]] [[396808413745761]] [[396808407079095]]
[[396808497079086]] [[396808490412420]] [[396808487079087]] [[396808493745753]] [[396808500412419]]
[[396808593745743]] [[396808587079077]] [[396808590412410]] [[396808597079076]] [[396808600412409]]
[[396808757079060]] [[396808760412393]] [[396808753745727]] [[396808747079061]] [[396808750412394]]
[[396808923745710]] [[396808913745711]] [[396808910412378]] [[396808917079044]] [[396808920412377]]

මේ මුළු code ඒකම ගෙඩි පිටින් චොප්ය් කරලා FB chatting window එකේ paste කරනම් හරියටම හරි .

මෙන්න මගේ ගැනේ simple code වගයක්.

[[334954663181745]] = Spongebob
[[100001755689032]] = Squirtle
[[148935948523684]] = Pedobear
[[120219704713360]] = Sonic
[[123363421035031]] = Pooh
[[132045620187428]] = Piglet
[[147290738648754]] = Ultraman
[[40134995667]] = Ichigo
[[100001076048283]] = shin-chan
[[196431117116365]] = Shin chan 2
[[250128751720149]] = domo
[[326134990738733]] = Pikachu
[[155393057897143]] = Doraemon
[[224502284290679]] = Nobita
[[249199828481201]] - Konata Izumi
[[250128751720149]] - Domo Kun
[[223328504409723]] - Gintoki Sakata
[[236147243124900]] - Pokeball
[[326134990738733]] - Pikachu
[[155393057897143]] - Doraemon
[[224502284290679]] - Nobita
[[144685078974802]] - Mojacko
[[334954663181745]] - Spongebob
[[196431117116365]] - Shin chan
[[138529122927104]] - Pedo Bear
[[269153023141273]] - Poring
[[332936966718584]] - Hello Kitty
[[252497564817075]] - Kerokeroppi
[[297354436976262]] - Santa Claus
[[157680577671754]] - Angry Bird



හරි එහෙනම් ඔන්න.අපි ගිය.හොඳි නම් දන්නවා නේ ඉතින්.සලකල යන්න හරිද!
bump එකක් දල යන්න.රේප් නැති උනාට කමක් නැ !


:yes::yes::yes:
:):):)
;););)
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan meke aththatama wenne mokakda? ekiwwe pic ekak uplod karahama eka code ekak widihata harawala apahu pennanne kohomada?
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    machan meke aththatama wenne mokakda? ekiwwe pic ekak uplod karahama eka code ekak widihata harawala apahu pennanne kohomada?

    mama hariyatama danne naa machn.
    un api upload karana phto eka podi podi ewata clzyfyd karanawa.etanin ehata nam theory eka danne naa

    :confused::confused::confused: