හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

පහුගිය දවස් ටිකේ සංවිධාන කීපයක්ම හලාල් වලට
වසරකට කෝටි 700ක් :shocked: අය කරනව කියල හැම තැනම ප්‍රචාරය කරා

මේ තියෙන්නෙ ඒ ගනන් හැදිල්ල

රු 175,000 * පාරිභෝගික භාන්ඩ වර්ග 4500
787500000 ආසන්න වශයෙන් රුපියල් කෝටි 787.5
:shocked::shocked::shocked:

ඉතින් මේක ඇත්තද?:confused:

ඔව්
භාන්ඩ වර්ග 4500කට හලාල් සහතිකය තියෙනව:yes::yes:

එතකොට 175,000 ගන්නවද?
පොඩියට ගෙදර කරන අයගෙන් උනත්?
එක නිශ්පාදනයකටත් 175,000?
අවුරුද්දෙම ලාභය ඉවරයිනෙ එතකොට :(

කොහෙත්තම නෑ :no::no:

මේ තියෙන්නෙ හලාල් සහතිකය සදහා ව්‍යාපාරිකයෙක් අයදුම් කරාම
හලාල් සහතිකය සදහා හලාල් කමිටුව නිල වශයෙන් අය කරන ගාස්තුව

(මේ සහතිකය බලෙන් ගන්න කියල ප්‍රවර්ධනය කරන සහතිකයක් නෙමෙයි :no:
කිසියම් ආයතනයක් අයදුම් කරාම තමයි විමර්ෂනය කරල දෙන්නෙ :yes:)

halalprices.jpg

බලාගෙන ගියහම මම උහන් පු 175,000 අරගෙන නන් පු විදිනි
නොයැවීමක් නේද? :yes::eek::eek:

ඉතිං දැන් මට එන ප්‍රශ්නෙ තමයි ගනන් හදපු අය 8 තියා 5 වත් පාස් උන අයද
එහෙම නැත්තම් වෛරය හිතේ පරවගත්තු අයද කියන එක :frown::frown:

මේ ත්‍රෙඩ් එකේ කිසිට අහාරන්ලාපොරොත්තු උනේ නෑ
ම එහෙකිසිදෙයක් හන් ත් නෑ.:no:
රුණාසාමාජියන්කිසිකෙනෙකුට අහානොවිදිමන්ගෙ අහස් ප්‍රකාරන්කිරුණාවෙන් ඉල්ලා සිටි :D

(යම් කෙනෙක්ට ඇයි නිශ්පාදන වර්ග ප්‍රමාණය වැඩි වෙනකොට ගාන ඇයි අඩුවෙන්නෙ කියන එක ප්‍රශ්ණයක් නම්, ඒකට හේතුව නිශ්පාදන ප්‍රමාණය වැඩිවෙනකොට බෙදිල යන නිසා ආයතයේ නිශ්චිත භාණ්ඩයක පිරිවැටුම අඩුවෙනව :yes:;) )

ත්‍රෙඩ් එකේ මම පැහැදිලි කරල තියෙන්නෙ හලාල් වලින් වසරකට කෝටි 700 කට වැඩියෙන් අය කරනව කියන එක බොරු කියල විතරයි, :yes::yes::yes:
මම ත්‍රෙඩ් එක දැම්මෙ හලාල් හොදය/නරකයි කියන්නවත් හලාල් ගන්න කියලවත් නෙවෙය...
:no::no:
 
Last edited:

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    හලාල් සහතිකය කවුරුත් බලෙන් ඇඟේ ගහන එකක් නෙමේ කියන කතාව ඇත්ත. ඒක තිබ්බම මුස්ලිම් මිනිස්සු ඒ බඩු ගන්න පෙලබෙනවා වැඩියි. කැමති නම් ගන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන් එච්චරයි.
     
    හලාල් සහතිකය කවුරුත් බලෙන් ඇඟේ ගහන එකක් නෙමේ කියන කතාව ඇත්ත. ඒක තිබ්බම මුස්ලිම් මිනිස්සු ඒ බඩු ගන්න පෙලබෙනවා වැඩියි. කැමති නම් ගන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන් එච්චරයි.

    :yes::yes:
     
    රස්තියාදුවෙ ගියට කමක් නෑ උලමට කඩේ යන්න එපා..

    කඩේ යාමක් නෙමෙයි සහෝ, ඇත්ත තත්වය පන්වාදීමක් විතරයි
    නැත්තම් හොදට ඉන්න යාලුවො උනත් ඒ වගේ පින්තූරයක් දැක්කකම කමෙන්ට් කරල විරසක වෙන එක වෙන්නෙ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යම් නිෂ්පාදනයකට හලාල් ලකුණක් තිබ්බායි කියලා ඒ භාණ්ඩයේ තියෙන ප්‍රමිතියට කිසිම හානියක් වෙන්නේ නෑ..
    එහෙම හානියක් වෙන්නේ නැතිව තේරුමක් නැතිව මේ වගේ සලකුණ
    ක් පදනම් කරගෙන බොහෝ දෙනෙක්
    හිත කලබල කරගෙන මේ විදියට වර්ජනය කරනවා දැක්කාම..
    අපිට මේය එක්තර විදියේ විහිළුවක් හැටියටයි ගණන් ගන්න සිදු වේලා තියෙන්නේ..
    මේ දේට කිහිප දෙනෙක් විරුද්ධ වුනත්, මේ රටේ බහුතර බුද්ධිමත් පිරිසක් වෙසෙන එක ගැන ඇත්තටම අගය
    කරන්න පුලුවන් කම තියෙනවා..
    ඒ ගැන ශ්‍රී ලාංකීකයෙක් හැටියට මම සන්තොස වෙනවා..
     
    හොද ප්‍රතිචාරයක් මචං
    :yes::yes::D
     
    Rohana_Jeeth

    Member
    Apr 22, 2012
    116
    24
    0

    දිගටම සන්තෝසෙන් හිටපන් මයේ පුටේ... උබ වගේ බුද්ධිමත් පුටෙක් රටට වාසනාවන්...
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    රස්තා;14152882 said:

    හොද ප්‍රතිචාරයක් මචං
    :yes::yes::D

    දැන් උබල ඔය ගාන ගෙවල ඔය තියන එවා කැවට අපිත් කන්න ඔනේද ?....
     
    නීති විරෝධී නම් පාරිභෝගික කටයුතු පිලිබද සභාව නිකං ඉන්නෙ නෑනෙ, නඩු පවරාවි
    අනික එහෙම නිතීවිරෝදී නම් මේ රටේ සංවිධානම කීයක් ඉන්නවද හලාල් ගැන හොයන
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    අප්පට හැම..ය කිව්වලු, උඹ මාර ගණන් කාරයෙක් නෙ.

    දැං එතකොට උඹ කියන්නේ අහිංසක දුප්පත් සිංහල මිනිස්සුන්ට බලෙන් හලාල් මගුලක් කවලා උන්ගේ අතේ තියෙන තුට්ටු දෙක හූරගෙන කන එක හරි කියන එකද?

    spitting-smiley-emoticon.gif
     
    හලාල් බලෙන් දෙන්නෙ නැහැ,
    බලෙන් කවන්න බෑනෙ
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මම හිතාගෙන හිටියේ හලාල් කියන එක සත්ව කෑම වලට පමණක් සිමා වෙච්ච එකක් කියල.
    නමුත් එක ඊට එහා ගිය බාන්ඩ වලටත් සම්බන්දයි. බිස්කට් වගේ. ඇත්තටම මොකක්ද මේ හලාල් කියන්නේ?
    නිකන්ම නිකන් හිත රවට්ටන්න ගහන ලේබලයක්ද?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලංකාවෙ මුස්ලිම් ජනතාව පාවිච්චි කරල පාරිබෝගික බඩු වලින් කප්පන් ගන්න ඉඩ තියන්නෙ නැහැ ලගදීම ඕක ට කෙලොල යවනව දෙමල ජනතාව කොටින්ගෙන් මුදවාගත්ත වගෙ මුස්ලිම් එවුනුත් උලමොන්ගෙන් මුදවාගන්න ඕනි