හම්බයන්ට ස්තුති වේවා!
මම ඊයේ හවස ඇඹිලිපිටියේ සිට තණමල්විල හරහා කතරගම යන්න පිටත් උනේ මාගේ වැඩිමහල සහෝදරිය සහ ඇයගේ සැමියා, දියණිය සමගයි. මෝටර් රථයක ගිය අපි නැවත පැමිණියේ හම්බන්තොට මාර්ගයේ පැමිණ සුරිය වැවට පැමිනීමටයි.. ටික දුරක් පැමිණෙන විට අපට මාර්ගය වැරදුන බව දැනුනු බැවින් පාර අයිනේ රථය නතර කර කාගෙන් හෝ විමසීමට සිත එලියට බස සිටියෙමු. මාර්ගයේ එකම අයෙකුවත් අප අත දමා නතර කරන ලෙස ඉල්ලා සිටියදී නැවත්වීමට තරම් කාරුණික උයේ නැත,,අඩුම තරමින් යතුරු පදියක්වත් නතර කලේ නැත.. අප විනාඩි විස්සක් පමණ ගත කල මුත් කිසිවෙකු අප අසල නතර කලේ නැත..
නමුත් අවසානයේ පැමිණි හම්බයා
(මුස්ලිම් මහතා) අප අසල නැවැත්තුවේ මඳ සිනාවකින් මුව සරසා ගෙනය. ඔහු අපට පාර කියා දුන් අතර අප වැරදි මාර්ගයක කිලෝමීටර් 2ක් පමණ පැමිණ ඇති බව ඔහු නිසා දන ගතිමු.
එම ප්‍රදේශයේ සිංහලයන් පමණක් සිටියානම් අප තවමත් පාරේය..

මම ඊයේ හවස ඇඹිලිපිටියේ සිට තණමල්විල හරහා කතරගම යන්න පිටත් උනේ මාගේ වැඩිමහල සහෝදරිය සහ ඇයගේ සැමියා, දියණිය සමගයි. මෝටර් රථයක ගිය අපි නැවත පැමිණියේ හම්බන්තොට මාර්ගයේ පැමිණ සුරිය වැවට පැමිනීමටයි.. ටික දුරක් පැමිණෙන විට අපට මාර්ගය වැරදුන බව දැනුනු බැවින් පාර අයිනේ රථය නතර කර කාගෙන් හෝ විමසීමට සිත එලියට බස සිටියෙමු. මාර්ගයේ එකම අයෙකුවත් අප අත දමා නතර කරන ලෙස ඉල්ලා සිටියදී නැවත්වීමට තරම් කාරුණික උයේ නැත,,අඩුම තරමින් යතුරු පදියක්වත් නතර කලේ නැත.. අප විනාඩි විස්සක් පමණ ගත කල මුත් කිසිවෙකු අප අසල නතර කලේ නැත..
නමුත් අවසානයේ පැමිණි හම්බයා

(මුස්ලිම් මහතා) අප අසල නැවැත්තුවේ මඳ සිනාවකින් මුව සරසා ගෙනය. ඔහු අපට පාර කියා දුන් අතර අප වැරදි මාර්ගයක කිලෝමීටර් 2ක් පමණ පැමිණ ඇති බව ඔහු නිසා දන ගතිමු. එම ප්‍රදේශයේ සිංහලයන් පමණක් සිටියානම් අප තවමත් පාරේය..