මච්න්ල මම dell inspiron 3520 ලැපක් ගත්තා,
එකෙ Drivers CD එක තිබ්බෙ නෑ නේ,
මට දැන ගන්න ඕනෙ මේ ලැපත් එක්ක එක Drivers CD එක දෙනවද කියල,
එකෙ Drivers CD එක තිබ්බෙ නෑ නේ,
මට දැන ගන්න ඕනෙ මේ ලැපත් එක්ක එක Drivers CD එක දෙනවද කියල,
දැන් ඉතින් නැත්නම් www.dell.com එකෙන් DL කරපන්..... 
Thanksබම්ප්
hmm, mata dan lap eka format karanna wela bn, mata hithenne cd eka shop eke un pannala kiyalai got also Driver CD wen i purchased my Dell Laptop.
PS : - when u format ur lap it will work properly but some function keys may not work Ex. Disables Touch pad (at time u have to install driver cd)
thanksbump
පැටියා;14159287 said:genuine windows tiyanawada?

uw gen ahuwe naa thaama,එන්න ඕනෙ ඉතින් පොතේ හැටියට..
ගත්තු තැන මාමලව ටෝල්ක් කරේ නැද්ද ?
TechzoneUba Gaththe Unity ekenda? Un nan Drivers CD den na mama danna tharamin
eekane machn,, mata emty cd ekak wath dunne na bn,මගේ ඩෙල්ල් ලැපටත් ඕකමයි උනේ...එජන්ට් ගෙන් නෙමේ ගත්තේ...සයිට් එකේ තියනවා ඩ්‍රයිවර්ස් සීඩී එක දෙනව කියල...එ උනාට තිබුනෙ වෙන මොකක්ද මගුලක්...
ඩෙල්ල් සයිට් එකෙ ඩ්‍රයිවර්ස් තියනවා...හැබැයි බ්ලුඑටුඑත්,වයර්ලස් ඩ්‍රයිවර්ස් ටිකක් කචල්...ඒ දෙකෙන් හරියටම මැච් වෙන දෙක හොයගන්න නම් ටිකක් අමරුයි....

කොහෙන්ද ගත්තේ.....?? දැන් එන ගොඩක් ඩෙල් වලට 5520 වලට එහෙම නම් Drivers CD එනවා......දැන් ඉතින් නැත්නම් www.dell.com එකෙන් DL කරපන්.....
![]()
මගේ ඩෙල්ල් ලැපටත් ඕකමයි උනේ...එජන්ට් ගෙන් නෙමේ ගත්තේ...සයිට් එකේ තියනවා ඩ්‍රයිවර්ස් සීඩී එක දෙනව කියල...එ උනාට තිබුනෙ වෙන මොකක්ද මගුලක්...
ඩෙල්ල් සයිට් එකෙ ඩ්‍රයිවර්ස් තියනවා...හැබැයි බ්ලුඑටුඑත්,වයර්ලස් ඩ්‍රයිවර්ස් ටිකක් කචල්...ඒ දෙකෙන් හරියටම මැච් වෙන දෙක හොයගන්න නම් ටිකක් අමරුයි....
Ubuntu තමා ඇවිල්ල තිබ්බෙපැටියා;14159326 said:Windows 7 or 8 එක්ක ආපු ලැපක් නම් ඩ්‍රයිවර් සීඩී, රිකවරි ඩිස්ක් හම්බවෙන්නෙ නෑ.
ඔය ඔක්කොම හාඩ් එකේම තියනව.
රිකවරි ඩිස්ක් ටික හදාගන්න. එතකොට හරි.
හාඩ් ඩිස්ක් එක ෆෝමැට් කරන්න, පාටිෂන් කඩන්න වගේ දේවල් කරන්න එපා රිකවරි ඩිස්ක් හදාගන්නකං.
වින්ඩෝස් ලැපට ආවෙ නැත්තං ඔය වැඩේ හරි යන්නෙ නෑ.
නෙට් එකෙන් ඩ්‍රයිවර්ස් බාගන්න. නැත්තං ගත්ත තැනට ගිහිං ඉල්ලගන්න.

රිකවරි ඩිස්ක් කිව්වෙ මොනවද් බන්ස් ?ow,Dell 3520 එක OS එකත් එක්කද ගත්තේ....?? වොරන්ටි 1 Yr, Service 2Yrs කියලද දුන්නේ.....?? එහෙනම් පුතේ බඩුම තමා......![]()
ඇයි මචො ඒ 
hadissiyata gathhte bn, sinhala shop ekak hoya ganna bari unaUbath hamboyange Bala Badu walata rawatila ne,,
Ubawath anduwada Bag ekai, mouse ekai ,cooling pad ekai free, genuine warrenty softlogic kiyala...![]()

mokuth dunne na bn free,ගොඩක් වෙලාවට දැන් ඩ්‍රයිවර් දෙන්නේ නෑ. උන්ගේ සයිට් ඒකෙන ඩවුන් කරගන්න වෙනව පුටෙ
Thanks brohadissiyata gathhte bn, sinhala shop ekak hoya ganna bari una
mokuth dunne na bn free,
