හලාල් භාණ්ඩ සහා දඩුවම්.

අදහස?

  • මම මුස්ලිම් සහා එකගයි

    Votes: 0 0.0%
  • දන්නේ නෑ

    Votes: 0 0.0%

  • Total voters
    51

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
හලාල් භාණ්ඩ සහා දඩුවම්.

No-Halal-Sign-300.png

හලාල් භාණ්ඩ අද ලංකාවට විශාල ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ. ඒක කොච්චර නවත්වන්න හැදුවත් සමහර මිනිස්සු අහන්නේ නෑ මේක. ඉතින් මේ සදහා නීතියක් ගෙනා යුතුයි ඉක්මනටම නැත්නම් මේ දේ නවත්වන එක ලේසි නෑ, මේක නැවතුනේ නැත්නම් වෙන්නේ මේක ඉස්සරහට ජාතික ප්‍රශ්ණයක් වී ජාතිය අරාජික වෙන තැනට වැඩ සිද්ධ වෙන එකයි.
මම යෝජනා කරන පරිදි. (මේක මගේ තනි මතේ නෙවෙයි බහුතර ජනයාගේ අදහස් අනුව මම හදපු එකක්)
මේ නිතිය තමයි ,යම් ජාතිකයෙක් නෑලාල් කුහිභාණ්යක් මුස්ලිම් නොවන කෙනෙකුට විකුණනවා(මුහෝ ට) නම් එම භාණ්ඩය විකුණන වෙළෙන්දාටත් එය මිළදි ගන්න පුද්ගලයාටත් දෙදෙනාටම ලක්ෂය බැගින් දඩ ගහලා වසර 2 ක කට බර පතල වැඩ සහිතව හිරේ දැමිය යුතුයි.

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ප්‍රශ්ණය ඔය තියෙන්නේ Post එකේ දාලා . පොඩ්ඩක් මගේ Post එක කියවලා ඉන්න Poll එකට Vote කරන්න කලින්.
 
gkcnalaka

Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    මුස්ලිම් උන්ට හලාල් කන්නම ඕනේ නම් උන්ට වෙනම නිෂ්පාදනය කලානම් හරිනේ....අහක ඉන්න මිනිසුන්ට හලාල් කවන්නේ නැතුව ..... මුස්ලිම් මිනිසු ඉන්න පැතිවල හලාල් නිෂ්පාදන විතරක් තියන ෂොප් ඇරියනම් හා සුපර්මර්කෙට් වල හලාල් ෆුඩ් වලට වෙනම පැත්තක් වෙන් කලානම් හරි ....එතකොට ඕන එකෙක් හලාල් ගනී අනිත් මිනිස්සු සාමාන්‍ය ආහාර මිලදී ගනීවි...බලෙන් වෙන මිනිසුන්ට අල්ලට පුජා කරපු ජරාව කවන්න ඕනේ නැහැනේ.....

    image-19796-panoV9free-ftje.jpg
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සහෝදරයා ඔයාගේ අදහස ප්‍රායෝගික නෑ. මෙතන පැහැදිලිවම තියන ගැටලුව ඇවිල්ලා සිංහල සමාගම් හලාල් සහතිකය ගන්න නිකන් බොරුවට මුස්ලිම් අයට ගෙවන මුදල් ප්‍රමාණය අපරාදේ. මොකද සිංහල අපි සල්ලි දීලා ගන්න භාණ්ඩ වලින් යම් මුදල් ප්‍රමාණයක් වක්‍රව මුස්ලිම් අයගේ සුබ සිද්දියට යනවා අර හලාල් සහතිකය ගන්න මුදල් ගෙවනකොට.එතකොට ඒ වක්‍රව යන මුදල් ටික රැක ගන්න තමයි අපි හලාල් නවත්තන්න ඕනා.ඉතින් ඔයාගේ යෝජනාවේ ඒ මම කිව්ව දේ පිලිබඳව විකල්පයක් නෑ. අපි හිතමු ලංකවේ තියන පැලවත්ත කිරි පිටි සමාගම මුස්ලිම් නොවන අයට විකුනන්න හලල් සහතිකය නොමැටි කිරිපිටි නිපදවනවා. ඒත් එක්කම මුස්ලිම් ජාතිකයන්ට හලාල් සහතිකය සහිත කිරිපිටි නිපදවනවා. එතකොට එතන අන්තිමට වෙලා තියෙන්නේ වැඩ වැඩි වීමක් මිසක් අර වක්‍රව හලාල් සහතිකය ගන්න යන වියදම අඩු වීමක් නෙමේ.මොකද මුස්ලිම් ජාතිකයන්ට නිපදවන හලාල් සහතිකය සහිත කිරිපිටි නිපදවන්න නම් අදාල සමාගම හලාල් සහතිකය ගත යුතුයි. ඉතින් ඒ සහතිකය ගැනීමට එතකොට මුදල් ගෙවිය යුතු වෙනවා. . මම හිතනවා මම කියන්න උත්සහගත්ත හදපු අදහස ඔයාට තේරෙන්න ඇති කියලා
    :D:D:):):D:D
     
    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18

    No-Halal-Sign-300.png

    හලාල් භාණ්ඩ අද ලංකාවට විශාල ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ. ඒක කොච්චර නවත්වන්න හැදුවත් සමහර මිනිස්සු අහන්නේ නෑ මේක. ඉතින් මේ සදහා නීතියක් ගෙනා යුතුයි ඉක්මනටම නැත්නම් මේ දේ නවත්වන එක ලේසි නෑ, මේක නැවතුනේ නැත්නම් වෙන්නේ මේක ඉස්සරහට ජාතික ප්‍රශ්ණයක් වී ජාතිය අරාජික වෙන තැනට වැඩ සිද්ධ වෙන එකයි.
    මම යෝජනා කරන පරිදි. (මේක මගේ තනි මතේ නෙවෙයි බහුතර ජනයාගේ අදහස් අනුව මම හදපු එකක්)
    මේ නිතිය තමයි ,යම් ජාතිකයෙක් නෑලාල් කුහිභාණ්යක් මුස්ලිම් නොවන කෙනෙකුට විකුණනවා(මුහෝ ට) නම් එම භාණ්ඩය විකුණන වෙළෙන්දාටත් එය මිළදි ගන්න පුද්ගලයාටත් දෙදෙනාටම ලක්ෂය බැගින් දඩ ගහලා වසර 2 ක කට බර පතල වැඩ සහිතව හිරේ දැමිය යුතුයි.

    halal kewama monawada wenne?
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මුස්ලිම් අයට හලාල් බැරිනම් මොන මගුල දුන්නත් කමක් නෑ. ඒත් සිංහල අයට හලාල් ඕනේ නෑ.
    ඒත් මේ දඬුවම ප්‍රායෝගික නෑ.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මුස්ලිම් උන්ට හලාල් කන්නම ඕනේ නම් උන්ට වෙනම නිෂ්පාදනය කලානම් හරිනේ....අහක ඉන්න මිනිසුන්ට හලාල් කවන්නේ නැතුව ..... මුස්ලිම් මිනිසු ඉන්න පැතිවල හලාල් නිෂ්පාදන විතරක් තියන ෂොප් ඇරියනම් හා සුපර්මර්කෙට් වල හලාල් ෆුඩ් වලට වෙනම පැත්තක් වෙන් කලානම් හරි ....එතකොට ඕන එකෙක් හලාල් ගනී අනිත් මිනිස්සු සාමාන්‍ය ආහාර මිලදී ගනීවි...බලෙන් වෙන මිනිසුන්ට අල්ලට පුජා කරපු ජරාව කවන්න ඕනේ නැහැනේ.....

    :yes::yes:
     
    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    මම කට්ටා;14163947 said:
    සහෝදරයා ඔයාගේ අදහස ප්‍රායෝගික නෑ. මෙතන පැහැදිලිවම තියන ගැටලුව ඇවිල්ලා සිංහල සමාගම් හලාල් සහතිකය ගන්න නිකන් බොරුවට මුස්ලිම් අයට ගෙවන මුදල් ප්‍රමාණය අපරාදේ. මොකද සිංහල අපි සල්ලි දීලා ගන්න භාණ්ඩ වලින් යම් මුදල් ප්‍රමාණයක් වක්‍රව මුස්ලිම් අයගේ සුබ සිද්දියට යනවා අර හලාල් සහතිකය ගන්න මුදල් ගෙවනකොට.එතකොට ඒ වක්‍රව යන මුදල් ටික රැක ගන්න තමයි අපි හලාල් නවත්තන්න ඕනා.ඉතින් ඔයාගේ යෝජනාවේ ඒ මම කිව්ව දේ පිලිබඳව විකල්පයක් නෑ. අපි හිතමු ලංකවේ තියන පැලවත්ත කිරි පිටි සමාගම මුස්ලිම් නොවන අයට විකුනන්න හලල් සහතිකය නොමැටි කිරිපිටි නිපදවනවා. ඒත් එක්කම මුස්ලිම් ජාතිකයන්ට හලාල් සහතිකය සහිත කිරිපිටි නිපදවනවා. එතකොට එතන අන්තිමට වෙලා තියෙන්නේ වැඩ වැඩි වීමක් මිසක් අර වක්‍රව හලාල් සහතිකය ගන්න යන වියදම අඩු වීමක් නෙමේ. මම හිතනවා මම කියන්න උත්සහගත්ත හදපු අදහස ඔයාට තේරෙන්න ඇති කියලා
    :D:D:):):D:D

    ඒ කතාව ඇත්ත සහෝ .... ඔය හලාල් තියන කෑම ම කන්න කියල මුස්ලිම් කට්ටියට කුරණේ කියල තියනවලුනේ .....ඉතින් ඕක තහනම් කරනවා කියන්නනේ මුස්ලිම් අයගේ ආගමික අයිතියක් නැතිකලා වෙන නිසා ..... හලාල් කියන්නේ හුදු ආගමික සංකල්පයක් පමණක් නිසා එක දඩමීමා කරගෙන උලම වරුන්ගේ සංවිදානය තමාගේ මුදල් බලය තරකර ගැනීමේ කූට වියපරයක නිරතවෙන බව අපිට හොදින්ම පේනවනේ......ඉතින් හලාල් සංකල්පය නෙවේ හලාල් සහතිකේ ලබාගන්න කියලා නිෂ්පාදකයින්ගෙන් අයකරන අදික කප්පම නැවත්වීමට රජය මැදිහත් වෙලා යම් සදනිය ක්‍රියාමාර්ගයක් ගන්නවානම් ඉතාම කාලෝචිත ක්‍රියාවක් ....:yes::yes::yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේක තහනම් කරන්න කිව්වේ කවුද? හරියට Post එක කියවලා ඉන්න මම කිව්වේ මුස්ලිම් නොවන කෙනෙකුට විකුනන එක තහනම් කරන්න කියලයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම කට්ටා;14164076 said:
    සහෝදරයා ඔයාගේ අදහස ප්‍රායෝගික නෑ. මෙතන පැහැදිලිවම තියන ගැටලුව ඇවිල්ලා සිංහල සමාගම් හලාල් සහතිකය ගන්න නිකන් බොරුවට මුස්ලිම් අයට ගෙවන මුදල් ප්‍රමාණය අපරාදේ. මොකද සිංහල අපි සල්ලි දීලා ගන්න භාණ්ඩ වලින් යම් මුදල් ප්‍රමාණයක් වක්‍රව මුස්ලිම් අයගේ සුබ සිද්දියට යනවා අර හලාල් සහතිකය ගන්න මුදල් ගෙවනකොට.එතකොට ඒ වක්‍රව යන මුදල් ටික රැක ගන්න තමයි අපි හලාල් නවත්තන්න ඕනා.ඉතින් ඔයාගේ යෝජනාවේ ඒ මම කිව්ව දේ පිලිබඳව විකල්පයක් නෑ. අපි හිතමු ලංකවේ තියන පැලවත්ත කිරි පිටි සමාගම මුස්ලිම් නොවන අයට විකුනන්න හලල් සහතිකය නොමැටි කිරිපිටි නිපදවනවා. ඒත් එක්කම මුස්ලිම් ජාතිකයන්ට හලාල් සහතිකය සහිත කිරිපිටි නිපදවනවා. එතකොට එතන අන්තිමට වෙලා තියෙන්නේ වැඩ වැඩි වීමක් මිසක් අර වක්‍රව හලාල් සහතිකය ගන්න යන වියදම අඩු වීමක් නෙමේ.මොකද මුස්ලිම් ජාතිකයන්ට නිපදවන හලාල් සහතිකය සහිත කිරිපිටි නිපදවන්න නම් අදාල සමාගම හලාල් සහතිකය ගත යුතුයි. ඉතින් ඒ සහතිකය ගැනීමට එතකොට මුදල් ගෙවිය යුතු වෙනවා. . මම හිතනවා මම කියන්න උත්සහගත්ත හදපු අදහස ඔයාට තේරෙන්න ඇති කියලා
    :D:D:):):D:D
    හලාල් තහනම් කලානම් ඔය ප්‍රශ්නෙ ඉවරයි:eek:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඒ කතාව ඇත්ත සහෝ .... ඔය හලාල් තියන කෑම ම කන්න කියල මුස්ලිම් කට්ටියට කුරණේ කියල තියනවලුනේ .....ඉතින් ඕක තහනම් කරනවා කියන්නනේ මුස්ලිම් අයගේ ආගමික අයිතියක් නැතිකලා වෙන නිසා ..... හලාල් කියන්නේ හුදු ආගමික සංකල්පයක් පමණක් නිසා එක දඩමීමා කරගෙන උලම වරුන්ගේ සංවිදානය තමාගේ මුදල් බලය තරකර ගැනීමේ කූට වියපරයක නිරතවෙන බව අපිට හොදින්ම පේනවනේ......ඉතින් හලාල් සංකල්පය නෙවේ හලාල් සහතිකේ ලබාගන්න කියලා නිෂ්පාදකයින්ගෙන් අයකරන අදික කප්පම නැවත්වීමට රජය මැදිහත් වෙලා යම් සදනිය ක්‍රියාමාර්ගයක් ගන්නවානම් ඉතාම කාලෝචිත ක්‍රියාවක් ....:yes::yes::yes:

    අනිවා
    මටත් හිතෙන්නේ ඔය මුස්ලිම් අයට වක්‍රව යන මුදල් ටික නවත්තන්න ඕනා
    :D:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම කට්ටා;14164199 said:
    අනිවා
    මටත් හිතෙන්නේ ඔය මුස්ලිම් අයට වක්‍රව යන මුදල් ටික නවත්තන්න ඕනා
    :D:D
    එහෙනම් මේක තහනම් කරන්න ඕන, නැතුව නීතියෙන් වෙනස්කම් කරන්න ගියාම නැති ප්‍රශ්න ඇතිවෙනව:eek:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම කට්ටා;14164215 said:

    :(:(:( හම්බයෝන්ට කන්ට දෙයක් නැතුව මැරිලා යාවිනේ :nerd::nerd::nerd:;););)
    හරි අපි හිතමු. මුස්ලිම් එවුන්ට විතරක් හලාල් දෙනවා කියලා, එහෙනම් කවදහරි සින්හල අපේ සහතිකයක් ආවම මොකද වෙන්නෙ,, ඒක සින්හල උබලම තියාගනිල්ලා කියලා හම්බයො නිකන් ඉඳියි
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හරි අපි හිතමු. මුස්ලිම් එවුන්ට විතරක් හලාල් දෙනවා කියලා, එහෙනම් කවදහරි සින්හල අපේ සහතිකයක් ආවම මොකද වෙන්නෙ,, ඒක සින්හල උබලම තියාගනිල්ලා කියලා හම්බයො නිකන් ඉඳියි

    හරි එහෙනම් මචන් උඹ කියන්නේ මුස්ලිම් අය සිංහල අයගේ අවශ්‍යතාවයක් ආවොත් එහෙම ඒ අනුව එයාලා හැඩ ගැහෙන එකක් නෑ. නමුත් අපි මුස්ලිම් අයගේ අවශ්‍යතාවයක් වන හලාල් වලට හැඩ ගැහිලා කියන එකනේ.ඉතින් අපිට හලාල් තහනම් කරන්න කියන්නත් බෑ මොකද එතකොට එයාලට කන්න දෙයක් නැතුව යනවා.එහෙමයි කියලා නොකරත් බෑ මොකද හදිස්සියකදි එයාලා අපේ අවශ්‍යතාවයක් ආවොත් ඒකට හෙල්ප් කරන එකකුත් නෑ. ඕකට එහෙනම් කරන්න තියන හොඳම වැඩේ මටනම් හිතෙන විදිහට මුස්ලිම් සමාගම් වලට කියනවා ඔයාලට ඕන විදිහට ඔයාල කෑම නිශ්පාදනය කර ගන්න. සිංහල සමාගම් වලට කියනවා ඔයාල හලාල් නැතුව අහාර නිශ්පාදනය කරන්න මොනවා උනත් සිංහල අපි අපේ බඩු ගන්නවා.