විවාහ_ලියාපදිංචි_ගාස්තුව_රුපියල් 5000ක් දක්&#3

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
විවාහ_ලියාපදිංචි_ගාස්තුව_රුපියල් 5000ක් දක්&#3

විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000ක් දක්වා වැඩි කෙරේ

2013 ජනවාරි 01 වැනිදා සිට විවාහයන් ලියාපදිංචි කිරීම සඳහා රුපියල් පන්දහසක මුදලක් අය කිරීමට විවාහ රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

මීට පෙර ඒ සඳහා ගාස්තුව වූයේ රෙජිස්ටාර් කාර්යාලයෙන් පිට විවාහයක් ලියාපදිංචි කිරීමට නම් රුපියල් දහසක මුදලක් සහ රෙජිස්ටාර් කන්තෝරුවේදී ලියාපදිංචි කිරීමට රුපියල් හත්සිය පනහක මුදලකි.


Source: LCN

Some Comments given by the public:
බලපන් අද නිවුස් …

ලොක්කන්ට ඩුයුටි ෆ්‍රී වහනා.
රටෙ සැම එකටම විවාහ ගස්තු වැඩි කෙරෙ…

කොන්ද පන තියෙන්න දෙශපාලන පක්ෂක් නැත්දෙ මෙවා ගැන වචනයක් වත් කතා කරන්න.
----------------------------------------------------------------------
මෙම අන පනත් ගෙන්නේ දුප්පත් ජනතාවට විවාහ නොවි පවුල් කන්න කියලාද? පර බල්ලෝ තොපේ මන්ත්‍රීකම්, ඇමතිකම්, අගමැතිකම් සහ ජානාදිපතිකම් බම්බුවට ද යකෝ? නවත්තපිය තොපේ දුශන වංචා….කාලකන්නි හැතිකරේ, තොපි ඔක්කොම ආන්ඩු පක්ශ/විපක්ශ හැදිගැවිලා පලයව්…
 

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :growl::growl::growl::growl:


    මුන්ගෙ ආච්චිට හාල් ගරන්න.......!!!!!

    මේක හරි කෙළියක්නෙ යකෝ.......

    5000ක් කියන්නෙ කජු ඇට ද කොස් ඇට ද වගේනේ මුන්ගෙ කතාව......!!!

    මේවා කරපු උන් වඳභාවයට පත්වේවා........!!!!!!

     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    නවත්තපිය තොපේ දුශන වංචා….කාලකන්නි හැතිකරේ, තොපි ඔක්කොම ආන්ඩු පක්ශ/විපක්ශ හැදිගැවිලා පලයව්…
    :growl:
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    මෙහෙම ගිහිල්ලා හම්බෙන ලමයින්ටත් සල්ලි ගනිද මන්ද ...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙහෙම ගිහිල්ලා හම්බෙන ලමයින්ටත් සල්ලි ගනිද මන්ද ...
    :lol:
    ඇයි යකො උප්පැන්න සහතික අනම්මනං:baffled:
    මේක නම් හරියන වැඩක් නෙමෙයි බන්:frown: මේ කාලකන්නිට ජන්දෙ දිපු එවුන් හැදිගැවෙන්න ඔනෙ:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුප්පත් මිනිස්සුන්ට කසාද බදින්නෙ නැතුව ඉන්ඩ කියලා වෙන්න ඇති මූ කියන්නෙ..
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මෙම අන පනත් ගෙන්නේ දුප්පත් ජනතාවට විවාහ නොවි පවුල් කන්න කියලාද? පර බල්ලෝ තොපේ මන්ත්‍රීකම්, ඇමතිකම්, අගමැතිකම් සහ ජානාදිපතිකම් බම්බුවට ද යකෝ? නවත්තපිය තොපේ දුශන වංචා….කාලකන්නි හැතිකරේ, තොපි ඔක්කොම ආන්ඩු පක්ශ/විපක්ශ හැදිගැවිලා පලයව්…
    අරුට ඇහුනද මන්දා :eek: