ගොඩක් කාලෙකින් ...

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    ගොඩක් කාලෙකින් ...

    2newyear.gif
    2newyear.gif
    2newyear.gif
    2newyear.gif
    2newyear.gif
    2newyear.gif


    ඉතින් කොහොමද මගේ එළකිරි සහෝලටයි සහෝදරියන්ටයි :):):)
    ගොඩක් කාලෙකින් ඔය කවුරුවත්ම බලන්න මට එළකිරි එන්න උනේ නැති ඒකට දුකයි .. :(:(:yes::eek:
    මගේ සහෝලගේ වටිනා ත්‍රෙඩ් ඉස්සරවගේ උඩට ගන්න බම්ප් එකක් දාන්න කට්ටියට උදවු කරන්න එන්න මේ සහෝට බැරිවුනේ ඒකයි :sorry:
    ඉතින් මේ සහෝදරයට එළකිරි එන්න වුනේ නැති ඒකට හැමෝම සමාවදෙයි කියල හිතනවා :sorry::sorry:
    මගේ එළකිරි යාළුවෝ හැමෝම මාත් එක්ක කියල මම හොඳටම දන්නවා :cool::yes::D

    ඉගෙන ගන්න වැඩවලට කාලය යොදවන්නම වෙනවනේ ඇත්තටම අන්තිමට අපිට ඉතුරුවෙන්නේ ඒකෙන් කරගන්න දෙයක් තමයි :):yes::nerd:
    නමුත් අද වගේ දවසකවත් අනිවා :cool::cool::cool: අපි එකතුවෙන්න ඕනි :yes::yes::D;)
    ඉතින් හැමදේම පැත්තකට දාල මගේ යාළුවන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන්නයි ආවේ :love::love::love::love::love::love:


    nygraphic.gif




    මේ ලබන 2013 අවුරුද්ද මගේ එළකිරි යාළුවෝ හැමෝටම සතුටෙන් ඉතිරෙන වාසනාවන්ත වසරක් වෙන්න කියල මේ සහෝදරයා හදවතින්ම ප්‍රර්ථනා කරනවා
    හිත හොඳින් කරන කිසි දෙයක් වරදින්නේ නෑ ජයෙන් ජයම වේවා හැමෝටම :love::love::love:



    2newyear.gif
    2newyear.gif
    2newyear.gif
    2newyear.gif
    2newyear.gif
    2newyear.gif


    ඉඩක් ලැබෙන හැමවෙලාවකම එළකිරි එන්න බලනවා මගේ සහෝලා කාලය ගොඩක් අඩුයි..