හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

HudroiD

Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    මානසිකව සහ තාක්ෂනිකව දියුණු ජීවින් පමණක් සිටින හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට සියලු කටයුතු කඩිනමින් සිදුකෙරෙනවා. දැනට පෘතුවියේ සිටින ස්භාවික ජීවීන් සියලුම දෙනාගේම මනස ඩ්‍රොයිඩ සිරුරු වලට ස්ථානගත කරනවා. එතනින් පසුව කිසිම කෙනෙක්ට ලෙඩ රෝග හැදෙන්නෙ නැහැ. සාමාන්‍ය ලෙසම ඉන්න කැමති අයට සියලුම ආහාර ද්‍රව්‍ය නොමිලේම ලබා දෙනවා. සියළුම ආගම් වලින් හොඳ දේවල් විතරක් අරන් එක අළුත් ආගමක් හඳුන්වලා දෙනවා.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සාමාන්‍ය ලෙසම ඉන්න කැමති අයට සියලුම ආහාර ද්‍රව්‍ය නොමිලේම ලබා දෙනවා

    කන්න විතර ද දෙන්නෙ බොන්න දෙන්නැත්ද
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    තවත් ඔරියන් පැටියෙක්

    බලාගෙන ගියාම මුට හැමතැනම ළමයි
    පිටසක්වලයෝ කියලා ජාතියක් නැහැ. මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්
     
    • Like
    Reactions: keerthi.mac

    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    සාමාන්‍ය ලෙසම ඉන්න කැමති අයට සියලුම ආහාර ද්‍රව්‍ය නොමිලේම ලබා දෙනවා

    කන්න විතර ද දෙන්නෙ බොන්න දෙන්නැත්ද
    බොන්නත් දෙනවා
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    රටට අපහාස කරගෙන රට අපකීර්තියට පත්කරගෙන සරණාගතයෙක් විදිහට ඔහේ ඉඳන් කොටින්ට කඩේ ගියා මදිවට තෝ දැන් කරන්න තියන පහත්ම වැඩක් මේ කරන්න පටන් අරන් තියෙන්නෙ. යකො මිනිස්සුන්ගෙ වෙලාව කන එක අන්ත පහත් තිරිසන් වැඩක්. තෝ අර ත්‍රෙඩ් එකේ අවම වශයෙන් කන්න ඇති මිනිස් පැය දහදහාක්වත්. තොපිට වැහිනැති හෙන ගහනවා මිනිස්සුන්ගෙ වෙලාව කණවට. යකො නිකමා වගේ නිකන් කකා බිබී ඉන්නවා නම් වෙල්ෆෙයා එකෙන් ඒ රටටවත් ණය නොවෙන්න මොකක් හරි කරපිය. අනාථ සක්කිලියා.
     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    nooooooo-not-again.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    පිටසක්වලයෝ කියලා ජාතියක් නැහැ. මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්

    ඉතිං ඔරියත් පිටසක්වලයෙක් නෙවි පුටෙ

    ඌ මහියංගනේ පැත්තේ අනාත කුකුල් පැටියෙක්
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අලුත් නව පරපුරේ ඔරියන් වරයෙකුගේ ආගමනය​.:eek: ජෝක් දීපන් මචෝ අපිට, බෝරින් වෙලාවා උබලගෙ පිහිට තමා අපිට ආතල් ගන්න​,:yes: ඔරියගෙ ත්‍රෙඩ් බලල ආදර්ශයක් ගනින්,:) හැබැයි පුතෝ අන්තිම කාලේ ඔරිය දුන්න වගේ කැත ටෝක් දීලා, නාගෙන අනගෙන​, රෙදි ගැලවිලා, රතු වෙලා, අනාත කුකුලෙක් වෙන්න එපා......:frown:
    දිගටම විහිලු සපයපන්. එල​ :cool:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මානසිකව සහ තාක්ෂනිකව දියුණු ජීවින් පමණක් සිටින හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට සියලු කටයුතු කඩිනමින් සිදුකෙරෙනවා. දැනට පෘතුවියේ සිටින ස්භාවික ජීවීන් සියලුම දෙනාගේම මනස ඩ්‍රොයිඩ සිරුරු වලට ස්ථානගත කරනවා. එතනින් පසුව කිසිම කෙනෙක්ට ලෙඩ රෝග හැදෙන්නෙ නැහැ. සාමාන්‍ය ලෙසම ඉන්න කැමති අයට සියලුම ආහාර ද්‍රව්‍ය නොමිලේම ලබා දෙනවා. සියළුම ආගම් වලින් හොඳ දේවල් විතරක් අරන් එක අළුත් ආගමක් හඳුන්වලා දෙනවා.

    ඉස්සෙල්ලම අර ඔරියන් තුමාට ඕක ඇතුලත් කරන්න

    ගමයා;14173640 said:
    :lol:ඊලග කෑල්ල තවත් රසවත්

    waren thota android danna

    :shocked::lol::lol::lol::rofl::rofl::rofl:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    රටට අපහාස කරගෙන රට අපකීර්තියට පත්කරගෙන සරණාගතයෙක් විදිහට ඔහේ ඉඳන් කොටින්ට කඩේ ගියා මදිවට තෝ දැන් කරන්න තියන පහත්ම වැඩක් මේ කරන්න පටන් අරන් තියෙන්නෙ. යකො මිනිස්සුන්ගෙ වෙලාව කන එක අන්ත පහත් තිරිසන් වැඩක්. තෝ අර ත්‍රෙඩ් එකේ අවම වශයෙන් කන්න ඇති මිනිස් පැය දහදහාක්වත්. තොපිට වැහිනැති හෙන ගහනවා මිනිස්සුන්ගෙ වෙලාව කණවට. යකො නිකමා වගේ නිකන් කකා බිබී ඉන්නවා නම් වෙල්ෆෙයා එකෙන් ඒ රටටවත් ණය නොවෙන්න මොකක් හරි කරපිය. අනාථ සක්කිලියා.
    පිටසක්වලයෝ කියලා ජාතියක් නැහැ. මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්
    මම කිසිම විදිහකින් පෘතුවේ කිසිම දෙයකට අපහාස කරලා නැහැ
     
    Last edited: