රතු දත්ත වාර්ථාව . . . . . . .

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
රතු දත්ත වාර්ථාව . . . . . . .

රතු දත්ත වාර්ථාව . . . . . . .
යාලුවනේ මතකද ලඟකදී මෙහෙම එකක් release උනා. . . .
එත් ඒක කොහෙද තියෙන්නේ . . . .
කවුරු හරි දන්නවනම් . . . please ලින්ක් එක පොස්ට් කරන්න
:frown:
 
Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ලංකාවෙද..? නැත්තන් රතු දත්ත වාර්තාව කියන්නෙ වදවීගෙන යන සත්තු සහ ශාක පිලිබදව දත්ත තියන වාර්තාවට.. මම දන්න විදියට..

    http://www.iucnredlist.org/about/red-list-overview
     
    Last edited:

    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    ලංකාවෙද..? නැත්තන් රතු දත්ත වාර්තාව කියන්නෙ වදවීගෙන යන සත්තු සහ ශාක පිලිබදව දත්ත තියන වාර්තාවට.. මම දන්න විදියට..

    http://www.iucnredlist.org/about/red-list-overview

    yes මචං ලංකාවේ.... ඒක release කරේ මේ ලඟදි.සති 2-3ක් ඇති. පරිසර ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහත්තය :growl:
    තමයි release කලේ ලොකු media presentation :nerd: එකක් එහෙම තියල . . . .

    ඔය දැම්ම ලින්ක් එකේ තියෙනවා කරපු show එක.... ඒත් ලිස්ට් එක කොහෙවත් නෑ නේ බන්. . . . . .
    http://www.mirror.lk/news/3936-sri-lanka-red-list-2012-launched

    :no::no::no::no::no::no::no::no:
     
    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    iucn ekata palayan. issara nan thibbe wijeraame. dannan koheda danne na. langadi ee paththe giye naa ban

    මට කියන්න ඕන කලේ මේකයි ....
    ඒක කොහේ හරි ඇති. ministry එකේ ... අදාල department එකේ,.. එව්වා ඇති.....:cool:

    ඒත් එව්වා මෙහෙත් තියෙන්නේ ඕන
    :yes:.... softcopy තියෙන්න ඕන:yes:... මිනිස්සුන් ගේ අතින් අත:yes:, mail:yes: වල circulate වෙන්න ඕන....
    කොටින්ම... දැනුවත්වෙන්න ඕන....:):):):):)
    ඒකයි මේ හොයන්නේ....... please ..... හොයාගත්තොත් මේකේ දාපල්ලා.......
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මට කියන්න ඕන කලේ මේකයි ....
    ඒක කොහේ හරි ඇති. ministry එකේ ... අදාල department එකේ,.. එව්වා ඇති.....:cool:

    ඒත් එව්වා මෙහෙත් තියෙන්නේ ඕන
    :yes:.... softcopy තියෙන්න ඕන:yes:... මිනිස්සුන් ගේ අතින් අත:yes:, mail:yes: වල circulate වෙන්න ඕන....
    කොටින්ම... දැනුවත්වෙන්න ඕන....:):):):):)
    ඒකයි මේ හොයන්නේ....... please ..... හොයාගත්තොත් මේකේ දාපල්ලා.......

    උඹ මොකක් හරි නේචර් ඕගනයිසේශන් එකක ඉන්නවද? හොද උත්සාහයක් මචන්:yes:... පුලුවන් උපරිම සප් එක දෙන්නන්.
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo

    චගු;14187115 said:
    The National Red List 2012 of Sri Lanka-Conservation Status of the Fauna and Flora

    http://www.environmentmin.gov.lk/web/images/pdf/red list 2012.pdf

    මචංලා... මම දන්න විදිහටනම් අළුත් ඒෙක් වැරදි වගයක් තියනවළු. ඒක හරිගස්සල අාෙයත් Print කරන්න යනව කියලයි අාරංචිය. කාටහරි ලින්ක් ඒක ලැබුෙණාත් ෙමතන දාන්න. හැෙමා්ටම වැදගත් ෙවයි.
     
    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    උඹ මොකක් හරි නේචර් ඕගනයිසේශන් එකක ඉන්නවද? හොද උත්සාහයක් මචන්:yes:... පුලුවන් උපරිම සප් එක දෙන්නන්.

    ලින්ක් සහ රිප්ලයි දාපු හැමෝටම බොහොම thanks ....
    මම nature org එකක නෙවෙයි.... ඒත් nature lover කෙනෙක්.....
    අනිත් එක මේ වගේ දේවල් අනිත් අය දැන ගන්න ඕන....
    මොකද, කතාවක් තියනවා නේ
    " නීතිය නොදැන සිටීම නිදහසට කාරනාවක් නොවේ" කියල...
    මගේ උවමනාව උනේ,,, වැරදිලා හරි... දුර්ලභ සතෙක් මැරෙන එකෙන් වලක්වා ගන්න පුළුවන් උනොත්,,, ඒක ලොකු දෙයක් නිසා....:yes::yes::yes::yes::yes:
    උඹල හැමෝටම බොහෝම ඉස්තුතියි .........