Youtube videos ගොඩක් එක පාර download කරගන්න
Youtube එකෙන් video series එකක් එක පාර download කරගන්න පුලුවන්නම් කොච්චර දෙයක් ද නේ ?

ඔව් එහෙම කරන්න පුළුවන්

මෙන්න මෙහෙමයි
මේක firefox add-onඑකක් . එක හින්දා ඕගොල්ලෝ mozilla firefox web browser එකක් විදියට පාවිච්චි කරේ නැතත් ඕගොල්ලොන්ට මේ වෙලාවේදී ඒක පාවිච්චි කරන්න වෙනවා
(හැබැයි වෙනත් web browsers වලටත් මේ වගේ add-on එකක් තියෙනවද කියල මම හරියටම දන්නේ නැහැ )

Mozilla Firefox මෙතනින් ගන්න
http://www.mozilla.org/en-US/firefox/new/
මේ add-on එකේ නම තමයි BYTubeD – Bulk Youtube Video Downloader (Firefox Addon)
එක ගන්න මෙතනින්
https://addons.mozilla.org/en-us/firefox/addon/bytubed/
Install කරන්න ලේසි. add to firefox කරන්න විටරයි තියෙන්නේ
ඊට පස්සේ ඒගොල්ලෝ කියන විදියට firefox restart කරන්න
දැන් වැඩේ හරි
යන්න youtube එකට
ගිහින් ඕගොල්ලොන්ට ඕන playlist එක select කරන්න
උදා - මට thenewboston එක තියෙන programming tutorials සෙට් එක download කරගන්න ඕනේ කියල හිතන්න
මම search බාර් එකේ the newboston කියල ගහලා ( රූපය 1 බලන්න )
රූපය 1
thenewboston channel එකට යනවා .
(අමතර දැනුමට :- මේකේ Bucky Roberts ගේ programming tutorials නම් පට්ට

)
ගිහින් මට කැමැති playlist එකක් 2 රුපයේ විදියට select කරනවා
රූපය 2
රුපය 3 ආකාරයට right click කරලා ByTubeD තෝරාගන්නවා
රුපය 3
ඔයාට ctrl+a (select all) ඔබලා ඔක්කොම download කරන්න පුළුවන්
. ඕනෙනම් ctrl එක විටරක් ඔබාගෙන අවශ්‍ය videos ටික විටරක් download කරගන්න .
රූපය 4 බලන්න
රූපය 4
Format සහ quality ඕගොල්ලොන්ට කැමැති විදියට select කරගන්න.
හැබැයි what to do කියන තැන Enqueue for download දෙන්න
රූපය 5බලන්න
රූපය 5
ඊට පස්සේ start කරන්න දැන් වැඩේ හරි
රූපය 6
මේ විදියට ඕගොල්ලොන්ට කැමැති video series එකක් download කරගන්න පුළුවන්.
Youtube එකේ හුගක් educational tutorials තියෙනවා . එත් ඕව එක එක ගානේ download කරන්න ගියාම එපා වෙන හින්ද මේක හුගක් යට ප්‍රයෝජනවත් වෙයි.
මේකෙන් TV series එකක වුනත් episodes සෙට් එකක් ලේසියෙන් download කරගන්න පුළුවන්.
මේක ගැන විස්ටර මට හම්බුනේ .
http://www.makeuseof.com/tag/download-videos-youtube-playlist/
මම ඒක සිංහලෙන් දැම්මා . තව පින්තූර ටිකකුත් ඇඩ් කලා .

රිපොස්ට් නම් සොරි හොදේ .

ඒවගේම මේක හොදනම් මටත් සලකන්න .

අය්යෝ තව ඩින්ගෙන් අමතක වෙනවා .

එළකිරි එකේ අයට සුබ පතන්න බැරි වුනානේ
ලබන්නා වූ මේ නව වසර ඔබ සැමට posts වැඩියෙන් දාගන්න පුළුවන් රෙප් වැඩියෙන් ලැබෙන සියලු බලාපොරොත්තු ඉටුවෙන සාමය සතුට පිරි එළකිරි වසරකම වේවා !!!!
Youtube එකෙන් video series එකක් එක පාර download කරගන්න පුලුවන්නම් කොච්චර දෙයක් ද නේ ?

ඔව් එහෙම කරන්න පුළුවන්

මෙන්න මෙහෙමයි
මේක firefox add-onඑකක් . එක හින්දා ඕගොල්ලෝ mozilla firefox web browser එකක් විදියට පාවිච්චි කරේ නැතත් ඕගොල්ලොන්ට මේ වෙලාවේදී ඒක පාවිච්චි කරන්න වෙනවා

(හැබැයි වෙනත් web browsers වලටත් මේ වගේ add-on එකක් තියෙනවද කියල මම හරියටම දන්නේ නැහැ )

Mozilla Firefox මෙතනින් ගන්න
http://www.mozilla.org/en-US/firefox/new/
මේ add-on එකේ නම තමයි BYTubeD – Bulk Youtube Video Downloader (Firefox Addon)
එක ගන්න මෙතනින්
https://addons.mozilla.org/en-us/firefox/addon/bytubed/
Install කරන්න ලේසි. add to firefox කරන්න විටරයි තියෙන්නේ
ඊට පස්සේ ඒගොල්ලෝ කියන විදියට firefox restart කරන්න
දැන් වැඩේ හරි
යන්න youtube එකට
ගිහින් ඕගොල්ලොන්ට ඕන playlist එක select කරන්න
උදා - මට thenewboston එක තියෙන programming tutorials සෙට් එක download කරගන්න ඕනේ කියල හිතන්න
මම search බාර් එකේ the newboston කියල ගහලා ( රූපය 1 බලන්න )
රූපය 1
thenewboston channel එකට යනවා .
(අමතර දැනුමට :- මේකේ Bucky Roberts ගේ programming tutorials නම් පට්ට

)ගිහින් මට කැමැති playlist එකක් 2 රුපයේ විදියට select කරනවා
රූපය 2
රුපය 3 ආකාරයට right click කරලා ByTubeD තෝරාගන්නවා
රුපය 3
ඔයාට ctrl+a (select all) ඔබලා ඔක්කොම download කරන්න පුළුවන්
. ඕනෙනම් ctrl එක විටරක් ඔබාගෙන අවශ්‍ය videos ටික විටරක් download කරගන්න .රූපය 4 බලන්න

Last edited: