පිහාටු ඇඳුම් ක්‍රීඩාව

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
පිහාටු ඇඳුම් ක්‍රීඩාව

මචං. බලපල්ලකො මේක. මට නම් ඕනෙ නෑ මේක කරන්න. බලනකොටත් බොක්ක කූල් වෙනව. උඹල ආසද මෙහෙම පියාඹන්න?



better to watch with a high quality


තව ඒව බලනව නම් තියෙනව මේ video එක තියෙන ජොක්කෙ සෝමෙ ගෙ youtube channel එකේ
 
Last edited:
  • Like
Reactions: Hummer

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
සාමයේ සතුට පිරි සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා.:yes::yes:

:D :D

සුබ අලුත් අවුරුද්දක් වේවා මචන් :)

ඇග කිළිපොලා යන වැඩක් නෙ බන්....
උඹට ශ්‍රී සුභ නව වසරක් වේවා..................!!!!

Ese ma wewa machooo
 

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
මෙන්න තව එව්ව




මේක නම් අනතුරක්. බලන්න


WIKIPEDIA එකේ තිබුන දැන් නම් මෙයට ටිකක් හොඳයි කියල.

On 16 January 2012, in an accident while proximity flying off Table Mountain, Cape Town, South Africa, Jeb broke both ankles, three toes, and a fibula, tore his left ACL, and sustained a gash in his skin that required skin grafts to close. He struck his legs approximately halfway between the hip and knee on a rock ledge he was attempting to skim over while aiming at a target balloon. The impact caused him to tumble forward one revolution before he regained control in order to clear some additional ledges. He then deployed his parachute. He was airlifted out by the Red Cross Air Mercy Service Agusta 119. He has recovered, is up and walking, and plans to return to life as usual. A video of the accident has been released
 
  • Like
Reactions: cspmaxx