කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද​?

කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද​?

මචන්ලා.. හරිම වේදනාවෙන් මේක ලියන්නේ... මගේත් එක්ක හිටපු ඉස්කෝලේ යාලුවෝ ඔක්කොම දැන් බැඳලා... සමහර එවුන් දැන් තාත්තලත් වෙලා. ඒත් මම​? තවම වෙන එවුන්ගේ කෙල්ලෝ දිහා බල බල හූල්ලනවා! මොකක්ද බන් මේකේ තේරුම​?

Sad-Man.jpg


ලස්සන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා ඒත් උන් අපිට කැමති නැහැ. අපිට සෙට්වුනත් සෙට්වෙන්නේ බරපතල දඩාර් සයිස් බඩු. (අවන්කවම එහෙම කැල්ලක්වත් සෙට් වුනේ නැහැ ලගකදි මට​)

මම හිතන්නේ, අපි සමහරක් දෙනාට ජීවිතාන්තය දක්වාම තනිකඩව ඉන්න ඕන ඇති. අපේ ඉරණම එහෙම වෙන්නැති.

කමක් නැහැ යාලුවනේ.. මම මෙහෙම හිතලා හිත හදා ගන්නවා.. ඒත් ආයෙත් පාරක් කෙල්ලෙක් දාගන්න ෆුල් ට්‍රයිය දානවා.

මේ ලගකදී කෙල්ලක් සෙට් කරගන්න කියලා මම එක්තරා පන්සලකට සතියක් නැර ගියා. ගිහින් අර උපාසක මහත්මයන් සහ මහත්මියන් අතර නේකවිද දුක් ගැහට වින්දා. ඒත් මම හොයපු, ඒ මම එකම එක දවසක් දැක්ක, මම කතා කල ඒ කෙල්ල කිසිම දිනකදී ඒ පන්සලට ආවේ නැහැ.

ජීවිතේ එපා වෙන්නේ මේ වෙලාවට බන්. ඔව් ඉතින් උඹලා කියයි, 'කී දෙනෙකුට කන්න නැද්ද​? ගෙවල් නැද්ද​? අන්න ඒ ගැන හිතපන් කියලා.. ඔව් බන් මම පිලිගන්නවා.. ඒත් මචන්ලා උඹ්ලා ආස නැද්ද ලස්සන​, හොද හදවතක් තියෙන් කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන මුහුදු වෙරලේ ඇවිදින්න​? එතකොට ඒකිත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්ට​? මම ඔයාට ආදරෙයි කියලා කියලා ඒකිව කසාද බැදලා තමන්ගේ ලගින් හැමදාටම තියාගන්න​? එතකොට උඹලාගේ ආදරෙන් ලස්සන පුන්චි කෙලි පැටික්කියෙක් බිහි කරන්න​? කියපල්ලා?

උඹලා ආසයි බොලව්... උඹලා ආසයි!! ඔය මහා ලොකුවට පම්පෝරි ගහන අයියලට මම කියනනේ.. ඔය කොච්චර වීරකම් ප්‍රදර්ශනය කලත් තනියම රජවෙන්න​... උඹලට බැහැ. හිතපල්ලා උඹලට මුලු ලෝකෙම ලැබුනා කියලා.. ඒත් කෙල්ලෙක් නැත්තම් වැඩක් නැහැ නේද යාලුවනේ?
සල්ලි දීලා ගොන්නු ගහන්න පුලුවන්.. ඒත් ඒකෙන් ඇති පලේ? ගොනෙක් ආදරේ කරන්නේ සල්ලි වලට​!! උඹලට නෙවේ... වෙලාව ඉවරවුන ගමන් උඹලව දොට්ට​... අනික​... මම වගේම උඹලත් කැමති නැතිව ඇති සමාජ රෝග හදාගෙන ජීවිතයම අදුරු කරගන්න ගොනෙක් ගහලා... කියපල්ලා...

ඔන්න ඉතින් හරිම දුකෙන් මම මේ අවුරුද්දත් ආරම්භ කලා. මේ අවුරුද්දත් තනිකඩවම ගෙවිලා යාවි. අපිත් වයසට යාවි.

මම ඔන්න මේ දවස්වල අහන්නෙ.. අර අමරදේව මාස්ටර්ගේ "මා දැන් මහලු වියේ" කියන ගීතය​.
ඒත් ඒ ගීතයේ කියවෙන වයසක පුද්ගලයත් "හිරිපොද වැස්සේ එකම කුඩය යට තෙරපි තෙරපි කෙල්ලෙක් එක්ක තරුණ කාලේ ගිහින් තියෙනවලු..." ඒත් මම​? එහෙමත් නැතිවම නාකි හම්පඩයෙක් වෙයි කියලා හිතනකොට සන්සාරේ කලකිරෙනවා යාලුවනේ!

කමක් නැහැ. ඔය කෙල්ලෝ ඉන්න අයට කියන්නේ.. උඹලා හරිම වාසනාවන්තයි. ඒකිලව හොදින් බලාගනිල්ලා. තව අපි වගේ දහස් ගනන් කොල්ලෝ ඉන්නවා කෙල්ලෝ ඇහැක්වත් ඇරලා නොබලන​.

ඉතින් වේදනාවෙන් සහ කදුලු මුසු දෙනෙතින් මම සමුගන්නෙමි. එලකිරි යාලුවන්ට සුබම සුබ අවුරුද්දකට ආසිරි පතමි. උඹලා මගේ සහෝදරයෝ වගේ!
 
Last edited:
  • Like
Reactions: manojmashz

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මටනම් කියන්න තියෙන්නෙ මචන්............ "අනෙ නිකන් වැඩක් බලන් හිටහන් බන්" හොද ජොබක් කරන් කීයක් හරි හොයාගනින්, අන්තිමට කෙල්ලො උබෙ සපස්සෙන් එන්නෙ. ඉවසපන්, එතකන්, මොලේ සහ අත භාවිතා කරපන්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    moko may adanne? :(
    owa wadiya hitanna epa ban..set wena dawasata ekak set wei..natnam geadarata kiyapan kellek hoyanna kiyala ubata badaganna..:)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹටත් සුභ අළුත් අවුරුද්දක් වේවා මචං :) කෙල්ලොනං ඔය ඉන්නෙ බං උඹටත් එකෙක් සෙට් වෙයි, බය නැතුව ඉඳිං..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මටනම් කියන්න තියෙන්නෙ මචන්............ "අනෙ නිකන් වැඩක් බලන් හිටහන් බන්" හොද ජොබක් කරන් කීයක් හරි හොයාගනින්, අන්තිමට කෙල්ලො උබෙ සපස්සෙන් එන්නෙ. ඉවසපන්, එතකන්, මොලේ සහ අත භාවිතා කරපන්

    උඹ තාම ගැටයා නිසා ඔහොම කියයි මචෝ
    ඒත් ජීවිතේ ‍එක කාලයක් එනවා
    කෙල්ලෙක්ගේ ආදරය රැකවරණය අවශ්‍යය කාලයක්
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඔ පොඩි කොල්ලෙක්නේ
    අපෝ ඉක්මනට එකක් සෙට් වෙයි බං
    දුක් වෙන්න එපා (ඔය කිව්වට මට තේරෙනවා අප්සට් කියලා)
    හැමදාම තියෙන්නෑනේ බං කිසිම දෙයක්
     
    මටනම් කියන්න තියෙන්නෙ මචන්............ "අනෙ නිකන් වැඩක් බලන් හිටහන් බන්" හොද ජොබක් කරන් කීයක් හරි හොයාගනින්, අන්තිමට කෙල්ලො උබෙ සපස්සෙන් එන්නෙ. ඉවසපන්, එතකන්, මොලේ සහ අත භාවිතා කරපන්

    ස්තූතියි කොල්ලෝ... උඹ හොද යාලුවෙක්! ජයෙන් ජය උඹට​!
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    2013 වසරේ පලවෙනි සතියෙම එළම කිරි කෑල්ලක් සෙට් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා .....
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kellek hoya ganna beri nan proposal dala kellek hoyagena badapan ban...ubata mata pena widiyata kellek onawata wada tiyenne kansiya...uba hitanwada oya bandala inna okoma full happy eke innnawa kiyala..marry karata passe okoma atarala future ekata weda karanna one...etakota okoma epa wenawa..ara taniyen hitapu widiya hoday kiyala hithenawa...octhara hitanna epa owa gena...kellekwa yalu karaganna beri nan paper ads dala hoyagnin marry karanna...not a big deal..facebook eke chat karala hari allaganin...kello kiyana eka nothing ban..ita isella uba hoda place ekakata waren..salli walin ona taram jangi passen enawa ita passe
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    උඹ තාම ගැටයා නිසා ඔහොම කියයි මචෝ
    ඒත් ජීවිතේ ‍එක කාලයක් එනවා
    කෙල්ලෙක්ගේ ආදරය රැකවරණය අවශ්‍යය කාලයක්

    එහෙමද මචන්,:eek::eek::eek: බලමු,:cool: ඒ කාලෙට මාම උබට අනිවා පීම් එකක් දාන්නම් :D