ඇත්තම සිරියල් කිලර්ස්ලා... serial killers
කස්ටිය ඉතින් දන්නවා ඇතිනේ සිරියල් කිලර් කියන්නේ කවුද කියලා.....
මම නම් මෙයාල ගැන හොයන්න පටන් ගත්තේ මෙන්ටලිස්ට් ටීවී සිරිස් එකේ රෙඩ් ජෝන් ගෙන්....
ඔන්න අද මම කියන්න යන්නේ ලෝකයේ ඇත්තම සිරියල් කිලර්ල ගැන...
මේ පස් දෙනා තමා දැනට ලෝකයේ බිහිවුණු දරුණුම 5 දෙන කියල කියන්නේ....
මම දැක්කේ
කියන සයිට් එකෙන්,,,
කට්ටියට දන ගන්නත් එක්ක සිංහලට හරවලා දාන්න හිතුවා...
01. Thug Behram, India (killed over 900 people)
ඔන්න ලෝකෙන්ම වැඩියෙන්ම මරපු සිරියල් කිලර් ඉන්නේ අපේ අල්ලපු රටේ..... හිට්ලර් එහෙම මිට වඩා අය මරල තිබුනට එයාල සිරියල් කිලර්ලා විදිහට පිළිගන්නේ නෑලු.... මේ යකා 900 කට වඩා වැඩි ගානක් මරලා තියෙනවලු..... අවුරුධු 50ක් ගිහින් තියෙනවා මුට මේ ටික මරන්න......
මු කට්ටියව මරල තියෙන්නේ ලේන්සුවෙන්ලු...... 1940 දි මුව අල්ලන කොට වයස 75යිලු,,,, එහෙම්මම එල්ලලා මරල මුව.....
02. Gilles de Rais, France (child killer who killed more then 400)
මු මෙහෙම හිටියට රෝයල් ආමි එකේ ලොක්කෙක්ලු.... කමාන්ඩර් කෙනෙක්ලු... 1434දි පැන්ෂන් ගියාමලු මු කට්ටියව මරන්න පටන් අරන් තියෙන්නේ.... ගොඩක්ම මරල තියෙන්නේ පොඩි ලමයින්වලු...... මු කට්ටියව මරන්නේ උගේම style එකකටලු..... මු මැරුව කට්ටියව ඉබිනවලු...
කකුල් ලස්සන අයවලු ගොඩක් මරන්නේ.... පස්සේ පිළිවෙලකට එයාලගේ ඇග කපල විවුර්ත කරලා ඇග ඇතුලේ අවයව බලනවලු.... පොඩි එවුන්ව මරණ කොට, පොඩි එකාගේ බඩ උඩ ඉදගෙන පොඩි එකා මැරෙන හැටි බල බල හිනා වෙනවලු.... මුන්ට හෙන ගහන්න එපැයි......
03. Pedro Lopez, Colombia (360)
මු 360ක් විතර මරලා තියෙනවලු..... මෙගේ අම්ම ගනිකාවක්ලු.... පොඩි කාලේ මෙයාව ගොඩ පාරක් රේප් කරලා තියෙනවලු..... නැ නැ දැන් අහන්න එපා රේප් උනේ එළකිරි එකේ ත්රෙඅඩ් දාලද කියල, රෙප් නෙමෙයි රේප්.... මෙයා 18 ඉදලා කෙල්ලනවා මරලා තියෙනවලු.... අම්ම ගැන ඇති උණු තරහට තමා මරලා තියෙන්නේ...... කොහොම හරි ඇමෙරිකාවේ උදවු නිසා මුව අල්ලන්න අමාරු උනාලු.... ඔන්න බලපල්ලකො ඇමෙරිකාව හැමදාම එහෙමයි..... මු Columbia, Ecuador හා Peru කියන රට වල ගැනු ළමයි මරුවලු..... අල්ලන්න නම් වෙලා නැ මුව.....
04. Harold Shipman, UK (between 215 and 457)
ඔන්න වැඩේ, මු ඩොක්ටර් කෙනෙක්ලු..... මුව හැදින්නුවේ Dr Death කියලලු.... දැනටත් මෙයා uk වල ප්‍රසිද්දයිලු,,,,, නැ නැ උස්වැටකෙයියාවේ නෙවෙයි, එංගලන්තේ පැත්තේ..... 1998දි මෙයා අත්අඩංගුවට අරන් , 200දි රෝගීන් 15ක් මරපු වරදට වැරදිකරු කලාලු...... කොහොම හරි 2004දි හිරකුඩුවේදී එල්ලිලා මරුනලු....... 215ත් 457ථ් අතර ගානක් මැරුවලු....
05. Henry Lee Lucas, USA (213)
මෙයාගේ අම්මත් ගනිකාවක්ලු.... තාත්තා බොන්න පුරුධු වෙලා හිටියලු.... පොඩි කාලේ අම්මයි තාත්තයි මුට හොදටම නෙලලා තියෙනවා නොකරපු වැරදිවලට.... එකෙන් තමා මු නරක වෙලා තියෙන්නේ..... ඒ තරහට මු අම්මව කැපුවාලු...... ලේ ගිහිල්ල මැරෙනකල් බලන් හිටියලු... එහෙම පටන් ගෙන 1996 සැප්තැම්බර් 15 මැරෙනකල් 213ක් විතර මරලා තියෙනවලු....
ඔන්න ඔහොමයි කතන්දරේ....
මේ හැමෝම මෙහෙම වෙලා තියෙන්නේ පොඩි කාලේ මුණ දීපු දඩුවම්, කරදර හා තමන් මුඋන දීපු පරිසරය තුල තිබුන වාතාවරණය නිසා.... අදටත් මෙහෙම ය බිහිවෙන්න අවශ්‍යතාව තියෙනවා....
ඒ නිසා පුළුවන් තරම් හොද සමාජයක් හදන්න කස්ටිය සෙට් වෙමු....
කවදාවත් පොඩි එකෙක්ට නිරපරාදේ දඩුවම් කරන්න එපා,
පොඩි කාලේ ඔලුවට යන ඒවා කවදාවත් වෙනස් කරන්න බැලු....
ඔන්න ඔහොමයි උනා කියන්නේ....
සිංහලට හැරෙව්වේ මගේ දැනුමේ හැටියට...
වැරදි ඇති...
ඒවාට කමත්වා...
එහෙනම් මම කැපුනා....
නිකන් එහෙම යන්න එපා,
මොනවත් කියාගෙන පලයල්ලා,,,
නැත්නම් අපිත් සිරියල් කිලර්ලා වෙයි ඕං...

Code:
[QUOTE]http://www.blindloop.com/index.php/2010/02/5-of-the-most-brutal-serial-killers-of-the-world/[/QUOTE]