yep,very good movie.ෆිල්ම් එක නම් ඇති මචෝ.. තාම බලන්න බැරිවුණා.. පට්ටද ෆිල්ම් එක..?
mission impossible nevei the impossibleෆිල්ම් එක නම් ඇති මචෝ.. තාම බලන්න බැරිවුණා.. පට්ටද ෆිල්ම් එක..?
yep,very good movie.
must watch one.
ඔය ෆිල්ම් එකේ කෑල්ලක් තියෙද සුනාමිය එනකොට වතුර යට ගනිපු.. කෙල්ලගෙ කකුල හිරවෙනවා මොකක හරි මට මතක විදියට.. මට මතක විදියට ඕක තමා ෆිල්ම් එක..