Diary of a Wimpy Kid පොත් ටික කියවමුද 

මෙන්න යාලුවනේ අලුත් අවුරුද්දේ මගේ පලවෙනි ත්රෙඩ් එක





මම හිතන්නේ යාලුවො ගොඩක් අය මේ ෆිල්ම් (Diary of a Wimpy Kid)සෙට් එක නම් බලලා ඇති,ඒ ටිකනම් ඉතින් පට්ටම තමා,

තාම ඇවිත් තියෙන්නේ ෆිල්ම් 3ක් විතරයි,
හැබයි පොත් නම් 7ක් ම ඇවිත්
කඩ්ඩෙන් තමා තියෙන්නේ
හැබැයි ඉතින් සරලව

මොකද ඉතින් මමත් මහ කඩුකාරයෙක් නෙවයි නේ


පොත් එකෙන් එක අප් කරනම් හොදේ ඉතින් , බලලා හොද ද කියනකෝ කස්ටිය එහෙනම්




තාම ඇවිත් තියෙන්නේ ෆිල්ම් 3ක් විතරයි,
හැබයි පොත් නම් 7ක් ම ඇවිත්
කඩ්ඩෙන් තමා තියෙන්නේ
හැබැයි ඉතින් සරලව

මොකද ඉතින් මමත් මහ කඩුකාරයෙක් නෙවයි නේ



පොත් එකෙන් එක අප් කරනම් හොදේ ඉතින් , බලලා හොද ද කියනකෝ කස්ටිය එහෙනම්



Last edited:


