කොටු_පැනීම_11+

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
ඔන්න ඉතින් මමත් අද කොටු 11 සම්පූර්න කරා..... :yes::yes::yes::yes:


ඉතින් එකට හුගාක් සතුටුයි.. :D:D:D:D:D:D
එලකිරියට එකතු වුනේ 2012-11-11. :nerd::nerd: :):):)
එකතු වෙලා මාසයක් යන්න කලින්ම ඩෝන් ගාලා Elakiri Rising Star එකෙනුත් දින්නා.. :shocked::shocked: :cool::cool::cool::cool: :yes::yes::yes::yes:
ඒකට ස්තූති කරපු ත්‍රෙඩ් එක බලන්න
මෙතන ඔබන්න .....


මේ වෙනකන් මම එලකිරියේ අද වෙනකොට ත්‍රෙඩ්ස් 47යි, පෝස්ට්ස් 1,753.. :):):):):):):):):)
මම දාපු ත්‍රේඩ්ස් ටික බලන්න
මෙතන ඔබන්න..

මම අද රෙප් 1500 පහු කරේ harshana_mahesh දුන්න රෙප් 6+ එකකින්. :cool::cool:..ඉතින් එකට මම එයාට ස්තූති කරනවා.. :yes::yes::yes: .

විශේශයන් ස්තුති කරන අය කියනවනම් ඉතින් ඉන්නේ Repost බුවා (මේ බුවා හින්දා තමයි මම හුගාක් ප්‍රසිද්ද වුනේ එලකිරියේ ඉක්මනින්ම) , NUWAN BUWA , panchaz , blacktulip යන අයයි.. මේ අය හුගාක් හෙල්ප් කරා මට :):):):):):)..

මොනවා වුනත් එලකිරියේ එකි මෙකි නොකි // රෙප් දුන්න // රෙප් කපපු හැමෝටම මම ස්තූති කරනවා.. :yes::yes::yes::yes::yes::yes:.
thankyousomuch.jpg


එලකිරි එකේ nVIDIA කිව්වම ඉතින් දන්න්වනේ.:cool::cool::cool:. ඕන දේකට ඔට්ටුයි.:rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::rolleyes:.
230px-Nvidia_logo.svg.png

ඉදිරියටත් මම එලකිරියට හොද ත්‍රෙඩ්ස් දාන්න බලාපොරොත්තු වෙනවා..:yes::yes::yes::yes:.
එහෙනම් ඕන් මම කැපුන හොදේ.:eek::eek::):):)
හැමෝටම ඉතින් ජයෙන් ජය පතනවා..:yes::yes::yes:;););)

:):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
සුබ පතන අයට පුලුවන් ආකාරෙන් රෙප් 2+ දෙනවා මම අනිවා.. :yes::yes::yes:
 
Last edited:

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    වැඩි වැඩියෙන්ම හොද ත්‍රෙඩ්ස් දාන්න ලැබේවා මචන්
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    වැඩි වැඩියෙන්ම හොද ත්‍රෙඩ්ස් දාන්න ලැබේවා මචන්

    Congrats machan :)

    ela congradz machan.. ++




    එල කොල්ලෝ එල


    hemotama hugaak thnxzzzzz :yes::yes::yes::yes::yes::yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    එල මචන්. ඔන්න මගෙනුත් සුබ පැතුම්.:)
    ඉදිරියටත් තව තවත් හොද ත්‍රෙඩ් දාන්න ලැබේව.:yes:

    congratulation-71.gif

    You must spread some Reputation around before giving it to nVIDIA again.:(
     
    Last edited:

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    You must spread some Reputation around before giving it to nVIDIA again.

    ela ela ohoma yan macho