කුරුනෑගල නුවර Chemistry theory වලට හොඳ කවුද?

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    කුරුනෑගල නුවර Chemistry theory වලට හොඳ කවුද?

    කේසිරි සර් කුරුනෑගල තියරි කරනවද?

    කුරුනෑගල නුවර Chemistry theory වලට හොඳ කවුද?

    දන්න කෙනෙක් උදව් කරන්ඩෝ...........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කුරුණෑගල නම් නෙවෙ‍යි මචන්..... ඒත් මම දන්න තරමින් එ‍යා කුරුණෑගල,නුවර කරන්නේ revision විතර‍යි.....

    BUMP
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    මම කුරුණෑගල නම් නෙවෙ‍යි මචන්..... ඒත් මම දන්න තරමින් එ‍යා කුරුණෑගල,නුවර කරන්නේ revision විතර‍යි.....

    BUMP

    හෆ්ෆොයි.......එතකොට ගම්පහ හරි නුගේගොඩ හරි යන්නම වෙනවද?මලා.

    anyway thanks machan
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම නං කොමස් කලේ. කෙමිය කරපු අය, කරන අය, ඉන්නවා මේ පේජ් එකේ. මම නම් වලින් දන්නව උනාට ගිහින් කරල නෑනෙ. ගිහින් කරපු උන් තමයි ඕව දන්නෙ හොඳට. කුරුණෑගල හොඳ අය ඉන්නවා. ගිහින් අහපන්. :yes::yes::yes::cool: ෆොටෝ එක උඩ ක්ලික් කරපන්.:yes:

    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Eyage revision unath theory wage thama machan:yes::D
    Mamath giya tika kalayak awulak ne hodai:cool:
    Kurunegala Srinath Sir eyath ela machan:yes:
    Bahuwarana ehema patta!
    11.gif

    Gihin balahan machan eka ekata set wena vidiha wenasne:cool:;)
     
    Last edited:

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    පූස්;14200137 said:
    මම නං කොමස් කලේ. කෙමිය කරපු අය, කරන අය, ඉන්නවා මේ පේජ් එකේ. මම නම් වලින් දන්නව උනාට ගිහින් කරල නෑනෙ. ගිහින් කරපු උන් තමයි ඕව දන්නෙ හොඳට. කුරුණෑගල හොඳ අය ඉන්නවා. ගිහින් අහපන්. :yes::yes::yes::cool: ෆොටෝ එක උඩ ක්ලික් කරපන්.:yes:

    තෑන්ක් යූ මචන්.මං ඒක බලන්නම්.

    Ne ne machan theory karanawa K.siri sir:yes:
    Eyage revision unath theory wage thama machan:yes::D
    Mamath giya tika kalayak awulak ne hodai:cool:
    Kurunegala Srinath Sir eyath ela machan:yes:
    Bahuwarana ehema patta!
    11.gif

    Gihin balahan machan eka ekata set wena vidiha wenasne:cool:;)

    මම ගියෙත් කේසිරි සර්ගෙ ක්ලාස්ස් තමයි මචං.දැන් අපේ මලයට යන්න හොයන්නෙ.ක්ලාස් නම් එල.ඒත් ගම්පහ නුගේගොඩ යන්න විදිහක් නෑ මචන්.නුවර හරි කුරුනෑගල හරි තමා.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ksiri sirge theory class nae ban kurunagala mama danna thramata:eek:.revision withrayi theynne:yes:.
    therory thyenne gampaha indeepa ekeyi,nugegoda rotary ekey withrayi:yes:.kurunagala enna kawruhari kiyayi hariyatama wisthara:D
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Machooo Kurunegala theory ne wage thama:no::(

    K. Siri Withanage

    A/L 2015 Theory Classes
    Nugegoda - Rotary Hall (Saturday Evening)
    Gampaha - Indeepa (Sunday Morning)
    A/L 2014 Theory Classes
    Nugegoda - Rotary Hall
    Gampaha - Indeepa
    A/L 2013 Revision Classes
    Kandy - IMS (Thursday 6:30)
    Nugegoda - Rotary Hall (Wednesday 6:30)
    Gampaha - Indeepa (Tuesday 6:30)
    Wisdom Kurunagala (Friday 6:30)
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    ksiri sirge theory class nae ban kurunagala mama danna thramata:eek:.revision withrayi theynne:yes:.
    therory thyenne gampaha indeepa ekeyi,nugegoda rotary ekey withrayi:yes:.kurunagala enna kawruhari kiyayi hariyatama wisthara:D

    ඒ වගේ තමයි පේන්නෙ බන්.අපරාදෙ.
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    Machooo Kurunegala theory ne wage thama:no::(

    K. Siri Withanage

    A/L 2015 Theory Classes
    Nugegoda - Rotary Hall (Saturday Evening)
    Gampaha - Indeepa (Sunday Morning)
    A/L 2014 Theory Classes
    Nugegoda - Rotary Hall
    Gampaha - Indeepa
    A/L 2013 Revision Classes
    Kandy - IMS (Thursday 6:30)
    Nugegoda - Rotary Hall (Wednesday 6:30)
    Gampaha - Indeepa (Tuesday 6:30)
    Wisdom Kurunagala (Friday 6:30)

    මමත් ඕක දැක්ක බන්....:(:(:(

    කුරුනෑගල කවුද දන්නෙ නෑ chemistry වලට හොඳ.
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මමත් ඕක දැක්ක බන්....:(:(:(

    කුරුනෑගල කවුද දන්නෙ නෑ chemistry වලට හොඳ.

    Machan Srinath sir ela!:yes:
    Thawa kegalle karapu sir kenekuth karanawa:confused:
    mata namanam mathaka ne..:no:minihath pattalu:cool:
    Thawa mathak unoth kiyannam;)
    Oya kiyana dennanam ela!
    11.gif
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    Machan Srinath sir ela!:yes:
    Thawa kegalle karapu sir kenekuth karanawa:confused:
    mata namanam mathaka ne..:no:minihath pattalu:cool:
    Thawa mathak unoth kiyannam;)
    Oya kiyana dennanam ela!
    11.gif

    පින්නපොල සර් කරන්නෙ නැද්ද බන්?
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Ah menna me sirgeth kattiya yanawa hodai kiyanawa:yes:
    Poddak hoyala balahan;)

    Thilak Rajakaruna - Chemistry

    A/L 2013 Revision Classes
    New Lexicon - Kurunagala (Friday)
    Sudarmaramaya - Kandy (Thursday)
    Excellent - Negambo (Wednesday)
    Oriental - Gampaha (Tuesday)

    A/L 2014 Theory Classes
    Lexicon - Kurunagala (Saturday )
    Kandy - Sudarmaramaya (Sunday)

    A/L 2015 Theory Classes
    Lexicon - Kurunagala
    Kandy - Sudarmaramaya
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Ah menna me sirgeth kattiya yanawa hodai kiyanawa:yes:
    Poddak hoyala balahan;)

    Thilak Rajakaruna - Chemistry

    A/L 2013 Revision Classes
    New Lexicon - Kurunagala (Friday)
    Sudarmaramaya - Kandy (Thursday)
    Excellent - Negambo (Wednesday)
    Oriental - Gampaha (Tuesday)

    A/L 2014 Theory Classes
    Lexicon - Kurunagala (Saturday )
    Kandy - Sudarmaramaya (Sunday)

    A/L 2015 Theory Classes
    Lexicon - Kurunagala
    Kandy - Sudarmaramaya

    මම Commerce ක්ලාස් ගිය කාලෙ අහල තියෙන්නෙ පින්නපොල ලොක්කයි රාජකරුණායි හොඳයි කියල. අනිත් උන් ගැන නං දන්නෙ නෑ.:yes::yes:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පූස්;14200302 said:
    මම Commerce ක්ලාස් ගිය කාලෙ අහල තියෙන්නෙ පින්නපොල ලොක්කයි රාජකරුණායි හොඳයි කියල. අනිත් උන් ගැන නං දන්නෙ නෑ.:yes::yes:
    :yes::yes::yes:
    11.gif