Barclays එකෙන් වොරෙන්ටි ගන්න යන්නේ ...

BlueMoonBoy

Member
Aug 18, 2012
83
3
0
On Chair
Barclays එකෙන් වොරෙන්ටි ගන්න යන්නේ ...

මචන්ල, මගේ MSI G31TM-P31 mother board එක වෙනුවට මේගොල්ලෝ Esonic කියල board එකක් දෙන්න ඇහුවා. ඒක හොදයිද . නැත්නම් වෙන එකක් ඉල්ලන්නද? දන්න කෙනෙක් පොඩි රිප්ලයි එකක් දානවද ?.....