BitTorrent වේගය​ වැඩි කරගමු

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    BitTorrent වේගය​ වැඩි කරගමු

    හෙලෝ මචන්, :)

    මේක බිට්ටොරන්ට් පාවිච්චි කරන අයට වැදගත් වෙයි කියල හිතෙනව​.:yes::yes:(zbigz වලට අමතරව​):D මම වුර්තීමය ටොරන්ට් බාන්නෙ නැති සීමිත 3Gb හිමිකාරයෙක්.:sorry: පහුගිය දවසක මිඩ්නයිට් පැකේජ් එක දාන් ටොරන්ට් ෆිල්ම් එකක් ගන්න උත්සහ කරද්දි ඩවුන්ලෝඩ් වෙන වේගෙ දැකල මට මාර සතුටක් ආවෙ.:rofl::frown: 5-200 KB/S වෙනකන් යනව​, නමුත් හිටපු ගමන් 100kB/S ට අඩු පොඩි ස්පීඩ් එකක් තියෙන්නෙ,ගොඩක් වෙලාවට​ 15-30KB/S :no: මේකටත් විසදුමක් ගූගල් දෙයියගෙන අහද්දි හොද විසදුමක් දුන්න​,:yes::yes::yes: කිව්වත් වගේ වැඩ කලා,:) උපරිමය 450KB/S දක්වා ගියා, අවමය 150KB/S. වැඩේ ගොඩනෙ,:yes::cool::yes: මම පාවිච්චි කලේ Bittorrent 7.7,

    Option--> Preferences ගිහින් Settings මේ විදියට​ වෙනස් කරන්න :yes::yes::yes:

    1)
    ZCEel.png

    2)
    M8rqQ.png

    3)
    j8oaQ.png

    උබලත් කරල බලපල්ල​.:yes: වැඩ කරන්න පුලුවන්, සමහරුන්ට වැඩ කලේ නැත්නම් බනින්න එපා :sorry::sorry::sorry:

    මචන් මේක පරන වීඩියෝ එකක්, රී පෝස්ට් ද දන්නෙ නැ, සොරී :sorry:...........​

    අනික් එලකිරියන්ස්ලට බලන්න බම්ප් එකක් Quick Reply කරන් යමු මචන්
    Thank You !!!:):yes:

    මචන්ල​, දැනට කරල බලපු දෙතුන් දෙනෙක් කීව ලෙසටම වැඩ කියල​
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;14208196 said:
    අප්පට සිරි,,,
    වටේ යන්න කියනවනේ,,,
    එලම තමා කොල්ලෝ....

    ඇයි මේ ලගදිත් දුන්නෙ අයිය,:D:yes: එල එල​, තැන්ක්ස් :)
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සුප්පා වැඩක් මචන්:cool:.මගෙ නම් 1.5mb or 2mb speed එකක් තියනවා;).මට ඇති ඒ:nerd:,ඔන්න බම්පියක් ගැහුවෝ:D