පෙනෙන නොපෙනන දුරක ඉදන් "Part 2"

පෙනෙන නොපෙනන දුරක ඉදන් "Part 2"

ඕගොල්ලෝ හැමෝම දන්නා ආත්මා ලියනගේගේ" පෙනෙන නොපෙනන දුරක ඉදන්" සින්දුවේ දෙවෙනි කොටස ඇවිල්ල තියෙනවා . :yes::yes::yes:
("පෙනෙන නොපෙනන දුරක ඉදන්" අහල නැත්තම් මෙතනින් ගන්න.
http://www.youtube.com/watch?v=CrMMOoEE790)
මේ සින්දුවේ නම තමයි" හිත දුර හන්දා ". මේ සින්දුවත් ලියල තියෙන්නේ පෙනෙන නොපෙනන දුරක ඉදන් ලියපු රචිතා වාකිෂ්ඨ ම තමයි .
තනුවත් පෙනෙන නොපෙනන දුරක ඉදන් එකට තනුව හදපු තිලිණ රුහුණගේ ගේ .
සින්දුව කියන්නෙත් පෙනෙන නොපෙනන දුරක ඉදන් කියපු ආත්මා ලියනගේම තමයි.
මාරයි නේ .:cool::cool::cool::cool:
සින්දුව මෙතනින් download http://www.hirufm.lk/musicdownloads/audio-330
කරගෙන අහන්න.
 

ctt

Member
Apr 30, 2009
1,038
11
0
එලොව
cool.gif
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    Radio ahanawa passe ahannam.. 5+
    p.s You must spread some Reputation around before giving it to විල්සන් මාමා again
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    captureggj.png

    ඔන්න මම ලිරික්ස් ටික හැදුවා ,හොදයිද බලන්න
     
    Last edited: