මංත්‍රීගේ මොල කෑලි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තොපිලට තොපි චන්ද දුන්න ආන්ඩුවෙන්ම බුලට්ස් වදින්න ඕන.:lol::lol:
 
  • Like
Reactions: Kalindugayan

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අනේ මාව අමාරුවේ දන්න මගේ විරුද්ධවාදීන් අගවිනිසුරුතුමිය මැරයන්දාල මරලා- ඇමැති මර්වින් කියයි
:lol::lol:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ කැලණිය ප්‍රා සභා මන්ත්‍රී හසිත මඩවල මහතා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසයි. මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදී හිස් පළඳනා පැළඳ යතුරු පැදියකින් ආ දෙදෙනකු, නිවස ඉදිරිපට සිටි මන්ත්‍රීවරයාට වෙඩි තබා පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    reputation_neg.gif
    මංත්‍රීගේ මොල කෑලි 01-06-2013 12:33 AM man thota wedi tiyanawa
    :no::no:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එකට කාල බීලා, එකට හොරකම් කරලා, එකට කුඩු විකුණලා, එකට පගා ගහල, එකට කප්පම් එකතු කරලා අවසානෙදි දෙපැත්තට බෙදිලා මරා ගන්නවා.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔන්න බලපන් නඩු තින්දුව දෙයි මිනිහම වෙඩි තියා ගත්ත කියලා
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    mona pakshe unath oya widiyata awasanawantha widiyata marunama eka hasyata lak karanna epa machan.. e maruna kenatath daruwek, demapiyo, sahodarayo, nadayo, yaluwo innawa machan.. e ayata mona widiyata eka danenawa athda? eka danenne apema kenek marunothma thama neda?
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    නියම සිංහලයා;14215466 said:
    මචං කවුරු උනත් මනුස්සයෙක් නේ,ගරු කරන්න පුරුදු වෙයන් :(

    මනුස්සයෝ නෙවි බන් මුන් මෙහෙම උන් උන් මරාගන්න එක රටට හොදයි :frown:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඔය මැර දේශපාලකයෝ ඔක්කොම වෙඩි තියන් මරාගෙන නැති බංගස්තාන වේවා
    මන් මේ කියන්නේ සියලු දේශපාලුවෝ ගැන, එක පක්ෂයකට නෙවි, හැම එකකම ඉන්නේ මේ වගේ මැරයෝ