මෙන්න_අපේ_ලේ_දන්දීමේ_වැඩසටහන.

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මෙන්න_අපේ_ලේ_දන්දීමේ_වැඩසටහන.

අටවැනි වරට කරපු මේ සත් ක්‍රියාවෙන් ලේ පයින්ට් 276ක් දන්දීමට ඉඩ සලසා දුන්න.හැම අවුරුද්දකම අන්තිමේ අපි ටික දෙනෙක් සෙට් වෙලා කරන මේ වැඩේට හුගක් අයගේ සපෝට් එක ලැබෙනවා.ලේ පරිත්‍යාග ශිලින් සදහා අපි අඩියකට වඩා උස ලස්සන බුදු පිළිමයක්,යෝගට් එකක්,නෙස්ටමෝල්ට් එකක්(බීමට),දිවා ආහාර වේලක්,නව වසර සදහා කැලැන්ඩර 2ක් දුන්නා.
පොටෝ නම් තව තියෙනවා ටිකයි දැම්මේ. මොකද මේ ගැන අපේ එළකිරි කෂ්ටියට හිතෙන්නේ.අපිට නම් මාර සතුටුයි වැඩේ ඉවර වෙනකොට.


BFoVF.jpg


wDu9h.jpg


jdedS.jpg


apS9j.jpg


3G1iu.jpg


0DLIl.jpg


SmgQk.jpg


WUeZH.jpg


LYz3z.jpg


Zdak2.jpg


TZqLa.jpg


FUPgs.jpg


HgAq5.jpg


o5XyX.jpg


dmiJm.jpg


hkfSu.jpg


ful0V.jpg


1lY7V.jpg


Uvq06.jpg


5S3zi.jpg


TOo8b.jpg


avHEm.jpg


9ht5y.jpg


FHyQX.jpg


RUFOU.jpg


iIg8s.jpg


IEh38.jpg


ol5qQ.jpg


BjxDQ.jpg
 
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    ජාති ජාති පිං ලැබෙන වැඩක් මචං
    මමත් තාම එක පාරයි ලේ දීලා තියෙන්නෙ ඉස්සරහටත් කොහොම හරි දෙනවා;)
    මොන පිස්සුවක් නටන්න කියලා ගියත් අන්තිමට ලේ ටිකක් දන් දීලා එනකොට එන හැඟීම කියාගන්න බෑ බං එච්චරට සතුටුයි ආඩම්බරයි

    උඹලාට ජය!:yes:
     
    Last edited:
    • Like
    Reactions: madura199

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    උඹලට මේ වගේ දේවල් කරලා ලැබෙන පින වෙන කිසිම දෙයක් කරලා ලබා ගන්න බැහැ.
    ලේ දන් දෙනවා කියන්නෙත් තමන්ගේ ශරීරයෙන් කොටසක් දුන්න වගේ තමයි.
    තව මිනිසෙකුට ජීවිතයක් දුන්න වගෙයි......!
    ඔබලාට තව තවත් මෙවැනිම වූ පින්කම් සිදුකිරීමට වාසනාව, ශක්තිය ලැබේවායි මම ප්‍රර්ථනා කරනවා.....!​
     

    Nohim Ys

    Well-known member
  • උඹලට මේ වගේ දේවල් කරලා ලැබෙන පින වෙන කිසිම දෙයක් කරලා ලබා ගන්න බැහැ.
    ලේ දන් දෙනවා කියන්නෙත් තමන්ගේ ශරීරයෙන් කොටසක් දුන්න වගේ තමයි.
    තව මිනිසෙකුට ජීවිතයක් දුන්න වගෙයි......!
    ඔබලාට තව තවත් මෙවැනිම වූ පින්කම් සිදුකිරීමට වාසනාව, ශක්තිය ලැබේවායි මම ප්‍රර්ථනා කරනවා.....!​

    :yes::yes::yes::yes::):):)
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    නොමිලේ පින්

    ලේ දන්දෙන පින වගේ තමා ඒ සදහා තවත් කෙනෙක් උනන්දු කරවීම හා දැනුවත් කිරීම.ඔයාලට අන්තර් ජලයේ සැරිසන ගමන් පාරේ තොටේ ගමන් කරන විට ලේ දන්දීමේ පුණ්‍ය ක්‍රය පිළිබද අසන්නට දකින්නට ලැබුනොත් ඒවා තම මිතුරන් දැනුවත් කරන්න.ඔබත් ලේ පරිත්‍යාගශීලියෙකුනම් පහත මුණු පොතේ කණ්ඩායම සමග එක්වන්න.
    https://www.facebook.com/groups/91562425067
    මහසියකින් තොරව පින් රැස් කර ගැනීමට අවස්ථාවක්.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පිනක් කරන්න අදහසක් එන්න පවා පින්වන්ත කමක් තියෙන්න ඕන මචං.
    මේ කරන පින ඔබලාට මේ ජීවිතයදිම මහත් ආනිසංශ ලබා දෙනවා ඇති...
    ජීවිත කීයක් ජීවත් වෙනවා ඇද්ද මේ ලේ වලින්.
    ඒ මිනිසුන් ගන්න හැම හුස්මකම ඔබලාට පින් එකතු වෙනවා.
    ආයු බෝ වේවා!!
    (
    You must spread some Reputation around before giving it to HondaMPLG again.)