ශ්‍රී ලංකා නීති විද්‍යාලයට 2013 වසර සඳහා සිසුන් බඳවා ගැනීම සතියකින් කල් දමයි.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයට 2013 වසර සඳහා සිසුන් බඳවා ගැනීමේදී පසුගිය වසර දෙක තුල සිංහල සිසුන් !% ක් සමත් වෙද්දී මුස්ලිඋම් සිසුන් 25% කට ආසන්න පරිසක් සමත් කර ශ්‍රී ලංකාවේ පවතින සාමකාමී වාතාවරණයට අකුල් හෙලන අන්තවාදී කුමන්ත්‍රණවලට එරෙහිවත්, එම වංචා සහගත් විභාග ප්‍රතිපල අහෝසි කරන ලෙසත් ඉල්ලා බොදු බල සේනා සංවිධානය කල ගරුතර සංඝරත්නයේ මහා සත්‍යග්‍රහය 2013 ජනවරි මස 8 වන දින පෙ.ව. 8 ට කොළඹ නීති විශ්ව විද්‍යාලය ඉදිරිපිට පවත්වන ලදී. එහිදී කතා කල බොදු බල සේනා මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි කතා කරමින් මෙම තත්වය මත විභාග ප්‍රතිපල අහෝසි කල යුතු බවත් ඇසෙ නොකොළහොත් රට තුල අනවශ්‍ය ගැටළු ඇති වියහැකි බවත් ප්‍රකාශ කරන ලදී. එහිදී ස්වාමීන්වහන්සේලා හා නීති සිසුන් විශාල පිරිසක් මෙමෙ අවස්ථාවට පැමිණ සිටිය අතර නීති විද්‍යාලයයේ විදුහල්පති වරයා විසින් මාධ්‍යට ප්‍රකාශයක් කරමින් උද්ගතව ඇති තත්වය තුල 2013 වසර සඳහා සිසුන් ලියාපදිංචිය තාවකාලිකව සතියකින් කල් තබන බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලදී