බෞද්ධයෙකුන් ගුටි කෑ සංඝයා වහන්සේ...

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,151
    12,139
    113
    Ohio, USA
    බෞද්ධයෙකුන් ගුටි කෑ සංඝයා වහන්සේ...

    13603_559370134090469_380790520_n.jpg


    "මගේ නම මාවිලගෙදර අමිල ඉන්දික. මේ ඡායාරූප වලින් මුස්ලිම් ජාතිකයෙක් ලෙස පෙන්වා තිබෙන්නේ මාවයි.
    සමහරවිට මගේ භාහිර පෙනුම නිසා එසේ නිගමනයකට පැමිනෙන් ඇති. පුද්ගලයෙකුගේ බාහිර පෙනුම නිසා එසේ නිගමනයකට එන්න ඇති. පුද්ගලයෙකුගේ බාහිර පෙනුමෙන් ඔහු දෙමළද, මුස්ලිම්ද කියා මනින්න එපා මම හොඳ සිංහල බෞද්ධයෙක්. මගේ ගම රඹුක්කන. මට තවත් දෙයක් කියන්න තියෙනවා. වෙච්ච සිදුවීම ගැන මොකුත් නොදැන මේ වගේ ප්‍රකාශ කරන්න එපා. මොකද අපි අවුරුදු 30ක් සිංහල දෙමළ ප්‍රශ්නයක් හින්දා දුක් වින්දා. දැන් ආයෙත් සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් ඇදලා ගන්න එපා. එදා වුන සිදුවීම මම මේ හැමෝටම දැනගන්න කියන්නම්. මම එදා‍ නීති විද්‍යාලයට ගියේ මගේ උදේ ආහාර වේල සහිත ගමන් මල්ල රැගෙන ඒම සඳහායි. එතනදි නීති විද්‍යාලය තුල කලහකාරී විදිහට ගිය එ් භික්ෂූන් වහන්සේලා හා සිසුන් මා දුටුවා. නීති විද්‍යාලයේ දොර අසල මිතුරන් පිරිසක් සිටි නිසා මා එතනට ගිහා. එහිදී මා ගරුතර සංඝයා වහන්සේලා ප්‍රමුඛ සිසුන් සිටි තැනට ගියා. එහිදී මා ඔවුන්ට පුකාශ කලේ මේ සිදුවීමට සැබෑ විසඳුමක් අවශ්‍ය නම් Writ order එකක් (රිට් ආඥාවක්) හෝ enjoining order එකක් ලබාගන්නා ලෙසයි. එහිදී එම ස්ථානයේ සිටි ස්වාමීන් වහන්සේලා සිතුවේ මා එවුන්ගේ උද්ගෝශණය කඩාකප්පල් කිරීමට පැමිනි මුස්ලිම් ජාතිකයෙකු කියායි. එහිදී භික්ෂූන් වහන්සේ නම් "මහත්තයා එහෙනම් මාධ්‍යයට ප්‍රකාශයක් කරන්න නැත්නම් ළමයින්ගේ ඔලු කන්නැතුව යන්න" යනුවෙන් ප්‍රකාශ කරා. එම ස්වාමීන් වහන්සේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි ස්වාමීන් වහන්සේ නමක යැයි මා සිතූ නිසා (භික්ෂූන් වහන්සේ නමකට නීතීඥයෙකු වීමට දිවුරුම්දිය නොහැක. එසේනම් උපැවිදි එනම් සිවුරු හැරිය යුතුය) මා එම ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරේ "භික්ෂුවක් ලෙස විනීතව හැසිරෙන්න ඉගෙනගන්න. ඔබ වහන්සේගේ සිවුර ගලවන්න වෙන්නේ දිවුරුම් දුන්නට පස්සේ" යැයි කියාය. ඉන් මා අදහස් කලේ භික්ෂූන් වහන්සේ නමක් නීතිය හැදෑරීමේදී දිවුරුම් දෙනතෙක් චීවරය දරි සිටිය යුතු බවත්, එතෙක් භික්ෂුවකගෙන් අපේක්ෂා කරන ගති ලක්ෂණ උන්වහන්සේලා තුල පැවතිය යුතු බවත්ය. එහි සමුපූර්ණ අර්ථය තේරුම් නොගෙන "සිවුර ගලවන්න" යන වචන කීපය ඇසූ පමනින් භික්ෂූන් වහන්සේලා කුපිත වී මගේ භාහිර පෙනුම මත තෝ, මූ, අඩෝ, තම්බියා යන වචන භාවිතා කරමින් කලහකාරී ලෙස හැසිරෙන්නට විය. :growl::growl::growl::growl::growl::growl: භික්ෂූන් වහන්සේලාට පහරදීම ආනන්තරීය පාපකර්මයක් නිසා මමවත් වෙනත් කිසිඳු නීති විද්‍යාල සිසුවෙක් වත් උන්වහන්සේලාට පහරදීමට හෝ පරුෂ වචනයෙන් බැන වැදීමට නොගියෙමි. ගරුතර සංඝයා වහන්සේලා සහ අනිත් සිසුන් එම අවස්තාවේ ආවේගශීලීව සිටි නිසා ඔවුන් සමග කතා කිරීමට නොගොස් මා නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ කමෙරයේ සිටි අතර අන්තර්ජාලයේ පැතිරයන ඡායාරූප වල දක්නට ඇත්තේ භික්ෂූන් වහන්සේලා මා තල්ලු කරගෙන යන අයුරු දැක්වෙන ඡායාරූපත් බෞද්ධයෙකු ලෙස භික්ෂූන් වහන්සේලා මට සහ නීති විද්‍යාල සිසුන්ට කරන අගෞරවය පිළිබඳව සංවේගශීලීව මා මාධ්‍යයට ප්‍රකාශ කරන අවස්තාවේ ගනු ලැබූ ඡායාරූපය. මා එම අවස්ථාවේ සංඝයා වහන්සේ ප්‍රමුඛ සිසුන්ට උදවුවක් පිනිස උපදෙස් දීමට ගොස් ලබාගත් දේ හොඳටම ප්‍රමානවත්ය. මා කල එකම වැරැද්ද නම් ආවේගශීලීව හැසිරෙන එම සිසුන්ට හා භික්ෂූන් වහන්සේලා පිරිසට උපදෙස් දීමයි.

    වර්තමානයේ ලොකයේ මුස්ලිම් ජාතිකයන්ගේ වර්ධනය ගැන අර්බුදයක් පවතින අතර, ඒ සුළඟ දැන් ලංකාවටද පැමින ඇත. අන් ජාතීන් ගැන සෙවීමට ප්‍රථමයෙන් බෞද්ධයෙකු ලෙස මා දකින දේ නම් අපේ පිරිහීම ගැන අපි විසින්ම සොයා බැලිය යුතුය. ඔබ මට කොතරම් වෛර කලත් කමක් නැත. නමුත් වෙනත් ජාතියකට වෛර කිරීමෙන් වලකින්න. මන්ද බුදු දහමෙහි දැක්වෙන්නේ "නහී වේරේන වේරානී" යනුවෙනි."



    :lol::lol::lol::lol:


    "නහී වේරේන වේරානී"
    :lol:
     
    • Like
    Reactions: shiyamda

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,151
    12,139
    113
    Ohio, USA
    තමන්ගේ ජාතිය බේරගන්න යකොට බෞද්ධයට ජාතිවාදියා කියල කියන්නේ මෙන්න මේවගේ වැඩ නිසයි... පෙනුමෙන් මුස්ලිම් වගේ කියල තමයි එතන හිටිය සංඝයා වහන්සේලා අමු කුණුහරප කියාගෙන අර මනුස්සයට ගහන්න ගිහිල්ල තියෙන්නේ... ජාතිවාදියෝ,බොරුකාරයෝ කව්ද කියලා මේකෙන්ම පේනවා... :nerd:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම නම් ඇත්තටම හිතුවේ තම්බි ලෝයර් කියලයි එහෙනම් මේකත් බදුල්ලටම ගියා :(
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අහ පොන්නය ආගම බේද ඇතිකරන ත්‍රෙඩ් දාන්න එපා බල්ලෝ
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මම නම් ඇත්තටම හිතුවේ තම්බි ලෝයර් කියලයි එහෙනම් මේකත් බදුල්ලටම ගියා :(
    උඹනේ බන් තම්බියා, බයික්ටත් වඩා තම්බියෙක් උඹ :lol:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,151
    12,139
    113
    Ohio, USA
    අහ පොන්නය ආගම බේද ඇතිකරන ත්‍රෙඩ් දාන්න එපා බල්ලෝ

    මම උබට බල්ලා කියන්නේ නෑ.. නමුත් උබලැයි හාමදුරු ගොල්ලට ජාතිවාදය අදින්න මේවගේ බොරු නොකිය ඉන්න කියලා කියපන්...
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    වැඩේ වැරදුනාට පස්සේ ලස්සන කතාවක් හදලා බේරෙන්න
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ක්ෂූන් වහන්සේලාට පහරදීම ආනන්තරීය පාපකර්මයක් නිසා මමවත් වෙනත් කිසිඳු නීති විද්‍යාල සිසුවෙක් වත් උන්වහන්සේලාට පහරදීමට හෝ පරුෂ වචනයෙන් බැන වැදීමට නොගියෙමි

    වීඩියෝව හරියට බැලුවම පේනවා
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹනේ බන් තම්බියා, බයික්ටත් වඩා තම්බියෙක් උඹ :lol:
    තොට මට බෞද්ධයෙක් කියන්නත් ලැජ්ජයි මචන් පොඩ්ඩක් හරි වැරැද්ද බලලා, පොඩ්ඩක් පැහැදිලි කරහන් බලන්න :(
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අපි ජාතිවාදියෝ තමයි.... ඉතින් උබට පුකද???