සව්දි කාරයෝ ලංකාවේ මුස්ලිම් කෙල්ලේක්ගේ බ
තම හාම්පුතාගේ අත දරුවා වැරදිලා තමන්ගේ අතින් මැරුණු වරදට සව්දි අරාබියානු රජය විසින් මරණීය දණ්ඩනය නියම වෙලා තිබ්බ ලංකාවේ රිසානා නෆීක් ගැන ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ ? රීසානා නෆීක් කියන්නේ ලංකාවෙන් අරාබියට ගෘහ සේවිකා වැඩට ගිය පුංචි මුස්ලිම් කෙල්ලෙක්. මෙයාගේ අතෙන් සිදුවෙච්ච මේ අත්වැරැද්දට මේ තරම් දරුණු දඬුවමක් සව්දි අරාබියෙන් ලබාදීම අමානුෂික දෙයක්. මෙයාගේ අතෙන් මේ වරද සිදුවෙලා තියෙන්නේ මෙයා වැඩිහිටියෙක් වෙන්නත් ඉස්සෙල්ලා. ඒ කියන්නේ මෙයාව සව්දි වලට යවපු ඒජන්සි කාරයා මෙයාව සව්දි වලට යාවලා තියෙන්නේ වයස වැඩියෙන් දාපු ගමන් බලපත්‍රයක් පාව්චිචි කරලා. පුංචි දරුවෙක් අතෙන් සිදුවනු අත්වරදකට මේ වගේ දරුණු දඬුවමක් ලබා දීම අනුමත කරන්න බැරි දෙයක්. මානව හිමිකම් කොමිසාම සහා ලංකා රජය මේ දරුවාව මුදවා ගන්න ගොඩක් උත්සහා කරා. අපේ ජනාදිපතිතුමා හිටන් මේ දරුවාව නිදහස කරන්න කියලා සෞදි අරාබියානු රජතුමාට ලිපි යවල තිබ්බා. සෞදි කාරයෝ මේ දරුවාව අවරුදු ගානක් හිරේ දාලයි තිබ්බේ. මෙයා හිරේ ඉන්න කාලේ ලංකාවෙන් මෙයාව හම්බවෙන්න ගිය කට්ටියත් ඉන්නවා. කොච්චර උත්සහ කරත් මේ දරුවාව අපිට සෞදි අරාබියෙන් මුදවා ගන්න බැරි වුනා. සෞදි කාරයෝ අද අමානුෂික ලෙස රිසානා නෆීක්ගේ බෙල්ල කපල දාපු එක ලංකවේ ඉන්න අපේ නෙතට කඳුළු ගෙන දෙන සිද්දියක්. දැන්වත් අපේ ලංකාවේ රජය මැද පෙරදිගට ගෘහ සේවිකාවන් යවන එක තහනම් කරේ නැත්තම් රිසානා නෆීක් වැනි අහිංසක දරවන්ගේ බෙලි තව තවතක් කැපෙන එක කාටවත් වලක්වන්න බැහැ.

Last edited: