චිත්‍රපටබලා මම උගත් දේවල්.
අපි පොඩි කාලේ ඉදන් චිත්‍රපටි බලනවනේ. මෙන්න අපිට චිත්‍රපටි වලින් ජිවිතයට අරගන්න පුළුවන් වටිනා දේවල්
ඇමරිකානු චිත්‍රපටි අපට උගන්වන දේවල් 5ක්.
1. චීන්නුන්ට කුන්ග්-ෆු උගැන්වීම හා පුහුණුවීම හැරෙන්නට වෙන වැඩක් ඇත්තෙම නැත.
2. ඇමරිකානුවන් ගෙන් 50%ක් පමණ වෙනුවෙන් රහසේ වැඩකරන්නො වෙති.
3. ඇමරිකානු අධ්‍යාපන ක්‍රමයේ අඩංගු වන්නේ බේස්බෝල් සහ බාස්කට් බෝල් දියුණු කිරීමේ අරමුණ පමණි.
4. පිටසක්වල ජීවින් ඇමරිකාව ආක්‍රමණය කිරීමට විශේෂ කැමැත්තක් දක්වයි.
5. මිනිස් වුර්කයින්, ලේ උරාබොන මිනිසුන් වැනි අත්භූත ජීවින් බොහොමයක් ඇමරිකාවේදී අපට දැකගත හැකිය.
ඉන්දියානු චිත්‍රපටි අපට උගන්වන දේවල් 5ක්.
1. නිවුන් දරු උපත් වලදී බොහෝ විට එක් දරුවෙක් දුෂ්ටයෙක් වී උපත ලබයි.
2. බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීමේදී ඔබ කපන වයරය ගැන වදනොවන්න, සැමවිටම ඔබ තෝරාගන්නේ නිවැරදි වයරයයි.
3. ගුටිකන වෙලාවේදී වීරයාට වේදනාවක් දැනෙන්නේ නැතිමුත් තම පෙම්වතිය තුවාලයට බෙහෙත් දමන විට වීරයා වේදනාවෙන් කෙදිරිගායි.
4. බොහෝ අවස්ථාවලදී රහස්පරික්ෂකයන්ට තම රාජකාරිය වඩා හොදින් කිරීමට හැකිවන්නේ ඔව්න්ව රාජකාරියෙන් නෙරපා දැමු අවස්ථාවලදීය.
ලොකුම විහිලුව තමයි...
5. ඔබට මහපාරේ නටන්නට සිතුනොත් නටන්න, ඒ අවස්ථාවේ මහමග සිටින සියලු දෙනා ඔබට සහය දක්වවනු ඇත, ඒ සියලු දෙනා ඔබ නටන ඉරියව්වටම පාද තබමින් ඉතාමත් අලංකාර නර්තනයක් ඉදිරිපත් කරාවි.