මහ_වැස්ස_ අතරතුර.......

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මහ_වැස්ස_ අතරතුර.......

    rainv2.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සනයි.. කලු පාට තියෙන පැත්තෙ ටෙක්ස්ට් එකේ පාට වෙනස් කලොත් මොකද ?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට:dull:
    6+:cool:
    Thanks for the comment මචන්.....
    උඹට ලඟදි රෙප් දීලලු.....

    ; ( lassanaiiiii +3
    Thanks.....+7 added back.
    ලස්සනයි.. කලු පාට තියෙන පැත්තෙ ටෙක්ස්ට් එකේ පාට වෙනස් කලොත් මොකද ?
    ඒ කොටස පේන්නේ නැද්ද....මම බලන්නම්......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ සුපිරි බං
    වැස්ස දකිද්දි මටත් හිතෙනවා එක එක දේවල්
    Thanks....:):):)
    උඹට හිතෙන දේවල් මෙතන කි‍යන්න නම් එපා.....මම දන්නවා උඹට හිතෙන්නේ මොනවද කි‍යලා......:lol::lol::lol:
    තොගෙ වල් සිත :eek:
    ඔව් ඔව්....පූවා වලා....:yes::yes::yes:
    Thanks for the comment....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහ වැහි දසත පතුරා බට වෙලාවේ...
    ඇය අත තිබූ කුඩයෙං යන කලාවේ....
    දුටු දුටු සමහරුන් වැටුනත් මුලාවේ...
    වැස්ස නිමයි ඇය නං ඔහෙ ගියාවේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මහ වැහි දසත පතුරා බට වෙලාවේ...
    ඇය අත තිබූ කුඩයෙං යන කලාවේ....
    දුටු දුටු සමහරුන් වැටුනත් මුලාවේ...
    වැස්ස නිමයි ඇය නං ඔහෙ ගියාවේ...
    වැටුනෙමි එක් වරක් මමනම් මුලාවේ
    සිහිවි‍ය ඇ‍යව නැවතත් මේ වෙලාවේ
    නැවතත් වැටෙන්නැත මම නම් මුලාවේ
    ඇත්ත‍යි මචන් ඇ‍ය ‍යන්නට ගි‍යාවේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මහ වැහි දසත පතුරා බට වෙලාවේ...
    ඇය අත තිබූ කුඩයෙං යන කලාවේ....
    දුටු දුටු සමහරුන් වැටුනත් මුලාවේ...
    වැස්ස නිමයි ඇය නං ඔහෙ ගියාවේ...
    එන්න සුදූ අපි යං මගෙ කුඩෙන් මල්
    පූසි කියයි දකිනා විට වැස්ස මල්
    ඇයව බදන් යන විට මා කුඩෙන් මල්
    ඉස්සී තියෙයි යටින් තියෙන කලිසම මල්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එන්න සුදූ අපි යං මගෙ කුඩෙන් මල්
    පූසි කියයි දකිනා විට වැස්ස මල්
    ඇයව බදන් යන විට මා කුඩෙන් මල්
    ඉස්සී තියෙයි යටින් තියෙන කලිසම මල්
    නොදකින් කි‍යන්නෙමි මේ වල් බළාට
    වල්කම අඩු නැති‍ය මුගෙනම් කිසිදාට
    පූසි උඹේ කම්මුල ඇතගෑ දාට
    ඔ‍ය වල්ගති අඩු වීලා ‍ය‍යි හොඳට

    කොහොම වුනත් කමක් නෑ....posts 34,000 ට සුභ පැතුම් පූවෝ......
    :cool::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැටුනෙමි එක් වරක් මමනම් මුලාවේ
    සිහිවි‍ය ඇ‍යව නැවතත් මේ වෙලාවේ
    නැවතත් වැටෙන්නැත මම නම් මුලාවේ
    ඇත්ත‍යි මචන් ඇ‍ය ‍යන්නට ගි‍යාවේ
    කාලෙ හොදයි හද පායන කලාවේ...
    ලීලෙ පපා ඇය සමගින් ගියාවේ....
    ලෝකෙ රවුං ගෑනු කචල් වෙලාවේ...
    සෝඩා ටොනික් එක සැන්ඩිය උනාවේ :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එන්න සුදූ අපි යං මගෙ කුඩෙන් මල්
    පූසි කියයි දකිනා විට වැස්ස මල්
    ඇයව බදන් යන විට මා කුඩෙන් මල්
    ඉස්සී තියෙයි යටින් තියෙන කලිසම මල්

    එන්න සුදෝ රන් කද මගෙ පෙම් කියලා...
    කුඩේ යටදි පූසව වල්මත් කරලා...
    මොනරු දෙක තුනක් කිස් එකකට පුදලා..
    පූසා එන්නෙ තෙමිච්ච කුකුලෙක් වීලා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නොදකින් කි‍යන්නෙමි මේ වල් බළාට
    වල්කම අඩු නැති‍ය මුගෙනම් කිසිදාට
    පූසි උඹේ කම්මුල ඇතගෑ දාට
    ඔ‍ය වල්ගති අඩු වීලා ‍ය‍යි හොඳට

    කොහොම වුනත් කමක් නෑ....posts 34,000 ට සුභ පැතුම් පූවෝ......
    :cool::cool::cool:
    වල්කම මගේ ගානට ඇත හැමදාම
    නැට්ට නැතත් ගෙදර එනව හැමදාම:lol:
    බැන්නත් මගේ උම්මිය මගෙ හැමදාම
    එයා ගහන්නෑ මටනම් හැමදාම:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාලෙ හොදයි හද පායන කලාවේ...
    ලීලෙ පපා ඇය සමගින් ගියාවේ....
    ලෝකෙ රවුං ගෑනු කචල් වෙලාවේ...
    සෝඩා ටොනික් එක සැන්ඩිය උනාවේ :cool:
    තනිකම රකින්නට කවුරුත් නැති කලට
    බෝතල් එනව පිහිටක් විදි‍යට අපට
    ගෑණු නැතත් කාලක් ගහනා කලට
    හොඳ සතුටක් දැනෙනවම‍යි හැමදාට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තනිකම රකින්නට කවුරුත් නැති කලට
    බෝතල් එනව පිහිටක් විදි‍යට අපට
    ගෑණු නැතත් කාලක් ගහනා කලට
    හොඳ සතුටක් දැනෙනවම‍යි හැමදාට
    වැහි වැහැලා සීතල හොද වෙලාවේ....
    සලු වෙන්නට හිත ඉල්ලන වෙලාවේ...
    බෝතලයක් සෙට් වෙන්නට උනාවේ..
    කලු මල්ලිගෙ බාර් එකට ගියාවේ...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එන්න සුදෝ රන් කද මගෙ පෙම් කියලා...
    කුඩේ යටදි පූසව වල්මත් කරලා...
    මොනරු දෙක තුනක් කිස් එකකට පුදලා..
    පූසා එන්නෙ තෙමිච්ච කුකුලෙක් වීලා
    නොදකින් මේ කියන්නේ මං වල් කියලා
    උම්මා දෙන්න රුපියල් දෙනවා කියලා
    උස්සා නැට්ට දැම්මත් රිදුනද අහලා
    මං පනිනවා බඩු ගිය ගමන් හිටු කියලා;)