වරෙව් මිලියන 6000ක් දීලා බිත්තරයක් ගන්න...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වරෙව් මිලියන 6000ක් දීලා බිත්තරයක් ගන්න...

    මේ ලෝකෙ හැමෝම සල්ලි පස්සෙ ලුහුබඳිනවා.. සමහර එවුන් නම් සල්ලි නිසා ගහගන්නවා මරාගන්නවා.. ඒ හැමදේම සල්ලි නිසා.. ඒත් සිම්බාබ්වේ.... දුප්පත් කවුරුවත් නෑ.. ඒත් ඇයි..? එයාලා මිලියන පන්සීයයක් මුදල් නෝට්ටු ප්‍රින්ට් කලා 2008 වසරෙ මැයි මාසයෙදි.. :eek:

    මේ සිම්බාබ්වේ කෙනෙක්ට දවල් ආහාරය, උදේ ආහාරය ගන්න වියදම් වෙන මුදල..:shocked:
    1715418512fe824b66bac262f8aaabeb09c460a0.jpg


    හැමෝම බිලියනපතියො..:yes:
    17154179820e541e0b9c43935ce4019da5a0b56a.jpg


    ප්ලාස්ටික් ඇසුරුමක බහාලූ ආහාර පැකට්ටුවක් ගන්න මිලියන දහයක් යනව..:growl:
    17154182cde884533ce9e80539ae651cada5b5e9.jpg


    එළවළු ගන්න මිලියන 5ක්.:sorry:
    1715418743666c35e8701527f9321b73002b6e2c.jpg


    බිත්තරයක මිල මිලියන 6000ක්.:shocked: කොත්තු එහෙම කාලා හමාරයි.. :no:
    17154184f08d679811d8eea8c97542ba7f95ff8f.jpg


    මේ ඉතිං කඩේකින් ආහාර අරගෙන බිල ගෙවන පාරිභොගිකයෙක්. :nerd: බඩ යන්න එපැයි ඉතිං.. :(
    1715418613543368beb7dcf3bfeec718f8fd3660.jpg


    පොඩි ෂොට් එකක් එහෙම දාන්න.:( මැරෙනකන් බොන්න පුළුවන්.. :frown:
    1715418173b9b35b88288049682bf155609c9a12.jpg


    මේ කෙනෙක්ගෙ මාසෙක පඩිය.. ගෙනියන්න වෙන්නෙ ටැක්සියකින් හරි ලොරියකින් හරි තමා..:lol:
    17154180d6519e7572fe28c73db0f75e8a966ae8.jpg


    මේ පුංචත් බිලියනපතියෙක්.:eek:
    17154178272f06d4a254c7b36f13b6a1e849c9b3.jpg


    මුදල් ගන්නෙ කිරලා මිසක් මුදලෙ අගයට නම් නෙමෙයි.:shocked:
    17154177378c274b688ad982f40da8cf4b9e443c.jpg


    බලහංකො ඉතිං බිල.. :lol:
    20081202_zimbabwe_inflation_rate_12jpg.jpg


    20081202_zimbabwe_inflation_rate_13jpg.jpg


    කඩේ යන ගමන්ලු.. :growl:
    20081202_zimbabwe_inflation_rate_3jpg.jpg


    සිම්බාබ්වේ ඩොලර් 100ක් අපේ සල්ලි වලින් රුපියල් 34 බං..:lol:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මුන් හරි පව් බන්.උන් මාර කට්ටක් නෙ කන්නේ බඩු ගන්න ගියාම.:yes::yes::yes::yes::yes::yes:
    කොහොමද දන්නැ නේද මෙයාල ගණිකාවක ගෙන් සේවය ගන්න යන්නේ.:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:මන් හිතන්නේ වීල්බැරෝවක,වෑන් එකක වගේ සල්ලි පටෝගෙන එනවා ඇති.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    pizzu hadenawa kawadawath salli danna purse ekak nam use karanna wennaa.. briefcase tama use karanna wenne.ekat madi wei.. paw me minissu!
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    එළකිරි කොල්ලෙක්;14250215 said:
    මේ දවස් වල එතකොට ඒ පැත්තෙ Exchange Rates එහෙම කොහොමද දන්නෙ නෑ ගොහින් එන්න:shocked:

    :yes::yes::yes: