වින්ඩොස් ඒක WinXP SP2 ද?

GNS

Member
Jan 3, 2007
11,148
16
0
UF., Gampaha.
වින්ඩොස් ඒක WinXP SP2 ද?

Hi!

මොකක්ද පාවිච්චි කරන Windows එක?
If you are using WindowsXP SP2, then go to www.fonts.lk & Download Sinhala Kit...
Then You'll be able to Read & Write in Sinhala with Unicode Technology.
If U are not a WinXP SP2 User then install that Fonts at Least because U will be able to Read what is in the forum at least...

මේක කියවන්න පුළුවන් නම් සිංහලෙන්ම Reply එකක් එවන්න...

වින්ඩොස් විස්ටා වල ඉදල*ා සිංහල ෆොන්ට් එකකුත් වින්ඩොස් එක්ක එනවා කියලා ආරංචියක් තියෙනවා. Hey Anusha Bro, ඒක ඇත්තද?
 

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
ඒ කියන්නේ මගේ ගෙදර තියෙන්නේ නිකං XP, ඒකයි UNICODE එක අප්සෙට්
අදම SP2 දා ගන්න ඕනේ, ස්තුතියි INFOMATION වලට
 

uditha_d

Member
May 10, 2007
1,894
0
0
44
racoon city
mama vista use karanne.
et mata me sinhalen type karala tiyena ewa read karanna puluwan.
font monawath dala na.only words 2007 witarai dala tiyenne.
 

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    uditha_d said:
    mama vista use karanne.
    et mata me sinhalen type karala tiyena ewa read karanna puluwan.
    font monawath dala na.only words 2007 witarai dala tiyenne.
    a vista 1kka sinhala font 1 k ena nisa wenna ona