ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග )
මම ඉස්සෙල්ලා දාපු අපේ නකල්ස් ගමන ...
අපි Knuckles ගියා 160 photos
http://www.elakiri.com/forum/showthread.php?t=1119856

ඔන්න ඉතින් 2011 අපේ මිතුරන් තීරනය කලා පරිදි 2012 දෙසැම්බර් 1 වෙනිදා අපි පිටත් උනා සිරිපාදේ බලා....මම නම් කොළඹින් පිටත් උනේ පාන්දර 3ට ....තලවතුගොඩින් තමයි සියලු බඩුබාන්ඩ එක්ක ලොරිය සහා අනේක් මිතුරන් පිටත් උනේ...කොහොම හරි එයාලා පිටත් වෙනකොට අපි කිතුල්ගලට කිට්ටුයි....පාන්දර නිසා කිසි ගින්නක් නැතිව පාරේ යන්ඩ පුලුවන්....අපි උදේ 6 ට ගිනිගත්හේනේ....එක කඩයක් ඇරල තිබ්බා...උදේට කන්න ගන්නත් ඔනේ නිසා ඉදිආප්ප තම්බනකම් ඉදලම හොදිත් බෙදාගෙන පානුත් අරගෙන අපි පිටත් උනා... අපි හැමොම නොවැම්බර් මාසයේ ඉදන් නිර්මාන්ශවයි ඉන්නේ... ඉතින් යමින් ගමන් මගදි කැමත් කාලා...
.අනික් අය එන්න තව හුගාක් වෙලා යන නිසා අපි හිමින් හිමින් අවට සුන්දරත්වය බලමින් ගියා... ( සමාවෙන්ඩ ඔනේ එ ගත්ත photos එකක්වත් තව මගේ අතට හම්බ උනේ නැ...)
සමන් දෙවාලයට පෙනෙන විදිහ
මගදි සිරිපාදේ කන්ද පෙනෙන විදිහ
මේ දිය ඇල්ල පාරට පෙනෙන්නේ නැ..පොඩි වාහනයක යනකොට.
..මම Google Earth එකේ මෙහෙම තැනක් දැක්ක නිසා හොය හොයම ගියා....පාරෙන් වහනේ නවත්තලා තේ කැල්ලේ අස්සෙන් යන්න පුලුවන්...
.වතුර වැඩි කාලයට ලස්සනයි....මේ නල්ලතන්නිය හරහා එන සීත ගගුල.....
ඉන්න ඊට පස්සේ පල්ලම බහිනකොට හම්බ වෙන මොහිනි ඇල්ල....මෙකෙන් නාන්න එහෙම සුදුසු නැ...වතුර අපිරිසිදුයි.....
ඔන්න ඉතින් නල්ලතන්නියට ආවා...තවම කඩයක්වත් නැ.....ඉතින් මොකද කරන්නේ වාහනේ " මාමා කඩේ "(කඩෙ නම "මාමා කඩෙ" ,පාලම ලගම තියෙන කඩයක්,අවාරයේදිත් විවෘතයි ) ලග නතර කරලා වට පිටවේ ඇවිද ඇවිද හිටියා...කාළගුණය ඉතා යහපත් නිල් අහස....ගිනි අව්ව...
හෙවනකට වෙලා නිල් අහස බලන් ඉද්දි හරි අපූරු සිදුවීමක් දුටුවා...ප්රථම වතාවට ....වලාකුලක් හැදෙන විදිහ...හරියට වලාකුලු මැශිමක් වගේ....
සීත ගගුල උපරීමේට පිරිසිදුයි...ඉටිකොල කැල්ලක් තියා ටොපො කොල කැල්ලක්වත් නැ.....තව මාසයක් යනකොට මේ ඔක්කොම ඉවරයිනේ කියලා හිතුනා.....අප්රේල් වෙනකොට විවෘත වැසිකිලියක් කිව්වත් නිවැරදි....
ඔන්න අපේ කට්ටිය ආවා....12ට කිට්ටුයි....ඉතින් අදිමු බඩු ...තීන්ත 350 Lක් ...හුණු 100Kgක් ..ග්රාස් කටර්,හයි ප්රෙශර් ගන් ,ගැස්,එලවලු හාල්,සිමින්ති,කාඩ්බොර්ඩ්,වයර්,බලබ්,වතුර මොටර්,බට,ලූනු ගෙඩියේ ඉදන් ඔක්කොම දෙවල් ...මේ ඔක්කොම ඉතින් මෙතන ඉදන් 2.4Km දුරින් තියෙන සාම චෛත්ය ලගට ගිනියන්න ඔනේ..... ඔන්න එහෙනම් වැඩේ පටන් ගත්තා
මකර තොරනත් පහු කරලා ආවා
කවුරුත් මෙ පාලම පහු කරනවානේ.....
එත් මෙ පාලමෙන් පහල ටික දකින්න විදිහක් නැ...නෙද......ඔන්න එහෙනම් බලන්න....අලංකාර දිය ඇල්ලක්
ඔන්න ඉතින් මේ විදිහට අපි පලමු දවස් 3නම බඩු ඇද්දා..... එ දවස් තුනට මම 14 වතාවක් පහලට ආවා.....යන ගමන් තීන්ත 20L හො...හුණු 20Kg ක් කර තියාගෙන තමයි අපහු උඩහට යන්නේ...
හවසට මාර සීතලයි.....
ඉතින් දැන් චෛත්යයේ වැඩ පටන් ගන්න කාලේ හරි.....
පටන් ගනිමු කොත් කැරැල්ලෙන්....
පලන්චි බැදලා සුද්ද කලා....පස්සේ හොදලා තීන්ත ගාන්න ගත්තා
චෛත්ය ඝර්භය ගොඩක් දිය සෙවල අල්ලලා.....
අවුරුදු 10කින් වගේ සම්පූර්න සුද්ද නොකරයි හුණු ගාලා තියෙන්නේ.....එ නිසා අපි සම්පූර්ණ සුද්දකරලමයි තීන්ත ගාන්න ලැස්ති උනේ....කොස්ටික් සොඩා සහා බ්ලිචින් එකට 1ක් මිශ්ර කරල පලමුව් ගැවා.....දවස් 2ක් යනකොට දිය සෙවල ගස් ඔක්කොම මැරුනා...එකයි මේ කහ පාටක් ආවේ....
තවත් දවසක උදැසන
අපේ කුස්සිය...මස්කෙලියට යන්ඩ ඔනේ එලවළු ගේන්ඩ
රාත්රි හද.....අපිට මෙහෙදි පේන නියපොත්තක් වගේ එලිය වැටිලා තියෙන හරිය උනාට එහෙදි පේනවා පූර්ණ චන්ද්රයාම....හැබැයි එලිය වැටිලා තියෙන්නේ පොඩී තීරුවක්
චෛතය ඝර්භාය දැන් හොදනවා....
වතුර දදා වයර් බ්රශ් වලින් අතුල්ලන්න ඔනේ.....නැත්නම් මැරිච්ච දිය සෙවල යන්නේ නැ......අපිට මේ වෙනකොට දවස් 10ක් ගිහින්....
අනෙන් පස තීන්ත ගාන්න පටන් ගත්තා...කාලය අපතේ නොයවා....
ඔන්න වලලු වලටත් ආවා.....
මේ අතරේ පහලා 32ක් වු බුදුපිලිම වහන්සේලාගේ හා එම කුටි වලත් හුණු ගාලා ඉවරයි....( එ photo ටිකත් තවම ලැබුනේ නැ )
අද දෙසැම්බර් 17 ...උදේ ඉදන් වහින්න ගත්තා.... 18 වෙනිදත් කට්ට කලුයි...වැස්ස.... අපිට තව දවස් 2කට අඩු කාලයක වැඩක් ඉතුරුයි...(ලංකාවටම වැහි කාලයක් ආව නිසා පායනකම් බලන් ඉදලා හරියන්නේ නැති නිසා ) අපි බඩු ටික තියලා ඔක්කොමලා අපහු කොළඹ ආවා...
අපි ආපහු 24 වෙනිදා ගියා....එ කොඩි වැල් ටිකත් අරගෙන ...මොකද අපි උඩ මලුව වෙනකම්ම හැම වාරයක් ආරම්භයෙදීම සරසනවා ....එතකොට පායලා වැස්ස නැ...මෙදා සැරෙනම් මම ගියේ අලුත් පාරක....ගිනිගත්හෙන හරහා නොයා කිතුල්ගල පහුකරලා 2km විතර ගියහම ලක්ශපාණ ට හැරෙන්න තියෙන පාරේ....ලක්ශපාන හරහා නොර්ටන් වලට යන්න පුලුවන්.....එක හුගක් ලගයි....නමුත් කාලයක් එ පාර අබලන්ව තිබ්බේ....දැන් පොඩි වාහනයකට උනත් යන්න පුලුවන්,,,නමුත් දැඩි මීදුම් තත්වයන් හම්බවෙන්න පුලුවන්.... පාරත් පටුයි... ලක්ශපාන ඉදලා නොර්ටන් වලට 11km තනි කරම කන්දක් නගින්න තියෙන්නේ.....
ලස්සන උස දිය ඇල්ලක්....
සප්තකන්‍යා කදු පෙන්නේත් නැ....මීදුම
ආයිමත් නල්ලතන්නියේ
මෙතන ඉදන් කොඩි වැල් අදින්න පටන් ගත්තා
පැශ්‍රන් ෆෘට්
චෛත්‍යයේ අවසන් වැඩ ටිකත් කලා....වැස්සේ නැති උනාට අදුරුයි.... හවසට කෝඩේ බානවා
එදා කප්රුක කුත් පැලැන්දුවා
පහුවදා උදේ ඉර එලිය වැටෙන්න ඉස්සෙල්ලා
ඉර එලිය වැටුනයින් පස්සේ
ඊට පස්සේ ( 26 වෙනිදා) කොඩි ටික දාගෙන මලුවටම ගියා...
අපි දාපු බැනර්,පාලම් කොඩි....
මේ වෙලාවේ පහල වහිනවා....අපිට පහලින් වැහි වලාකුලු...අපිට පායලා....
.ඉදිකටුපහනෙන් පස්සේ අපි පැය 4ක විතර වැස්සකට අහු උනා....එකත් හොදයි...සීතල අඩුයි...
මම ඉන්න එකම photo එක.. .(කුඩයක් අරන් ආපු අයියා කෙනෙක්ට කැමරා එක දුන්නා ...එයයි ගත්තේ ).එකෙත් අහක බලන්
හවස 6යි මලුවට යද්දි......පහුවදා උදේ වතාවත් ටික කරලා (27 පොහොය දින ) අපි පහලට ආවා.....ඊට පස්සේ ගෙදර ආවා.....
එ එක්කම කියන්න ඔනේ මේ කටයුත්තට අපේ මිතුරන්ගේ කැපවීම ගැනත්...අපිට උදව් කල මොබිටෙල් ආයතනයේ මිතුරන් පිරිසත් සති අන්තවල 30ක් විතර කන්ඩායමක් ආපු ජැට් හොල්ඩින් ආයතනයේ මිතුරන් පිරිසත් වරායේ නැව් වල තීන්ත ගැමේ පලපුරුදු කාර මිතුරන් පිරිසත් එ හැමොටම එම ගමනට එන්ඩ පහසුකම් සලසපු ගෙවල් වල ඉදන් ශක්තිය දීපු දෙමව්පියන්ටත් ,බිරින්දැවරුන්ටත් දුවා දරුවන්ටත් මේ කුසලානිසංශයෝ ශාන්ත සුන්දර නිවන් සුවයෙන් සැනසීම පිණිසම වේවා.!!.නිවන් සුවයෙන් සැනසීම දක්වාම බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ සිල්වතුන් ගුණවතුන් වහසේලාගේ ඇසුරම වේවා.!!.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක්
+++

,, rep++++++