පපුව ඉදිරියට නෙරල මානසිකව වැටිලද?

පපුව ඉදිරියට නෙරල මානසිකව වැටිලද?







මේ තියෙන්නෙ ඉන්දියාවෙ චෙන්නායි වල ප්‍රසිද්ධ රෝහලක කරපු සැත්කම වීඩියෝවක්
ලංකාවෙත් ප්‍රධාන රෝහල් වල දැන් මේක කරනව (පෞද්ගලික වගේම රජයේ රෝහල් වලත්) :yes::yes:
ගොඩක් අය මේක කරන්න බයයි
හරියට දන්නෙත් නෑ මොනව කරාවිද කියල:sorry:
කමීසයක්, ටිකක් හිර ටීෂර්ට් එකක් එහෙම අදින්න ලැජ්ජයි අනිත් අයට පේන නිසා.
හදිස්සියකට ගලවන්නත් බෑ වස ලැජ්ජාව:eek::eek::eek:
කොටින්ම කිව්වොත් මානසිකව වැටිල ඉන්නෙ:(:growl:
බම්ප් එකක් දාමු හැමේටම බලාගන්න :yes:
 
Last edited: