මහින්දගේ ජනාධිපතිධූරය අහෝසියි
ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලියවිල්ලක් වෙන දෝෂභියෝගයකට අත්සන් කිරිමෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිධූරය අහෝසි වී යනු ඇත.ජනාධිපති ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට දිවුරුම් දී ඇත.මේ අනුව මෙවැනි ලියැවිල්ලකට අත්සන් කිරිමෙන් නඩුවක් දමා සති දෙකකින් ඔහුගේ ජනාධිපතිධූරය ආහෝසි කරගත හැකි යැයි නඩු තීන්දුවක් ලබාගත හැක.අලුත් ජනාධිපති දී.මූ ජයරත්නට සුබ පතමු.