2013 නව නිපැයුම් අනිවා බලන්න ,මේ අපේ අනාගතයයි 2
මේ ත්‍රේඩ් එකට හොද ප්‍රතිචාර තිබුණු නිසා මම තවත් නිර්මාන කීපයක් එක්ක 2 ත්‍රේඩ්
පටන් ගත්තා ,මේකේ විසතර මම හොයල දාන්නේ වැරද්දක් උනොත් සමාවෙන්න පරිවර්තනයකදී
එහෙම එකක් දැක්කොත් කමෙන්ට් එකක් දන්න ඉක්මනටම නිවරදි කරනවා
පලවෙනි එක මෙතනින් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1524590
TranslusSense නම් ආයතනය මගින් මෙය එලි දක්වා ඇත.
linfrared LEDs, visible LED’s සහ කැමරා තුනක දායකත්වයකින් මෙම සංයා හදුනාගනී .
Kickstarter යන ඉන්ජිනෙරුවගේ නිර්මානයකි
මෙහි විශේෂත්වය රෙදි කැබැල්ලකින් කුණු දුවිලි පිස දැමිය හැක
මක් නිසාද මෙය විදුරු වක් වැනිය
මෙය ඩොලර් 500 කට ලංකාවේ රුපියල් 60 000 පමණ මිලකට නිකුත් කරන බව වාර්තා වි ඇත
නව නිපැයුම් අනිවා බලන්න ,මේ අපේ අනාගතයයි
මේ ත්‍රේඩ් එකට හොද ප්‍රතිචාර තිබුණු නිසා මම තවත් නිර්මාන කීපයක් එක්ක 2 ත්‍රේඩ්
පටන් ගත්තා ,මේකේ විසතර මම හොයල දාන්නේ වැරද්දක් උනොත් සමාවෙන්න පරිවර්තනයකදී
එහෙම එකක් දැක්කොත් කමෙන්ට් එකක් දන්න ඉක්මනටම නිවරදි කරනවා
පලවෙනි එක මෙතනින් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1524590
Luminae Glass Keyboard
TranslusSense නම් ආයතනය මගින් මෙය එලි දක්වා ඇත.
linfrared LEDs, visible LED’s සහ කැමරා තුනක දායකත්වයකින් මෙම සංයා හදුනාගනී .
Kickstarter යන ඉන්ජිනෙරුවගේ නිර්මානයකි
මෙහි විශේෂත්වය රෙදි කැබැල්ලකින් කුණු දුවිලි පිස දැමිය හැක
මක් නිසාද මෙය විදුරු වක් වැනිය
මෙය ඩොලර් 500 කට ලංකාවේ රුපියල් 60 000 පමණ මිලකට නිකුත් කරන බව වාර්තා වි ඇත
මේ ත්‍රේඩ් එක දාන වෙලාවේදී මගේ කොටු 5ක් සම්පුර්ණ වෙලා තිබුණා උදව් කරපු හැමෝටම ස්තුති
Last edited: