මචන්ලා මට උදව්වක් ඕනේ..මන් ගාව දැනට තියෙන්නේ DualCore machine එකක් ...මට Core i3 එකක් හදාගන්න ඕනේ..Assemble කරලා ඕනේ ...කීයක් විතර හරියටම යයිද කියනවාද Monitor 1 නැතුව...

Need

Prossesor : Core i3
M board : Intel or Asus
Ram : 4GB
VGA : No Need
DVD Writer

මේ ටිකට price එක කීයක් විතර යයිද??

දැන් තියෙන්නේ...

Prossesor : DualCore 2.6
M board : Asus
Ram : 2GB
VGA : 512MB
DVD Writer Samsung

මේක කීයකට විතර දෙන්න පුළුවන් වෙයිද Without VGA..?? On board 128MB තියෙනවා