මටත් ලොකු උදව්වක්..

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මටත් ලොකු උදව්වක්..

    මචන්ලා,
    කවුරු හරි ලඟ තියේද මෙන්න මේ චිත්‍රපටි ?
    තියේනම් අනේ ලින්ක් එකක් හරි දෙන්නකො....

    1. වැලි කතර
    2. පුරන් අප්පු
    3. සිරිපාල සහ රන් මැණිකා
    4. පොඩි විජේ
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    අද ගියා පුරන්අප්පු ෆිල්ම් එක.record කරගත්ත යාලුවෙක් එහෙම ඉන්නවනම් කියන්න හොදේ..