select a Software Engineering Degree උදව්වක්

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    select a Software Engineering Degree උදව්වක්

    BSc Special(Hons) Specializing in Software Engineering(SLIIT)

    BEng(Hons) in Software Engineering(IIT)



    මේ Degree දෙකෙන් Advanced මොන එකද.
    ජොබ් එකකට යන්න පුළුවන් මොන එකෙන්ද
    බම්ප් එකක් වත් දාල යන්න
    :nerd:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    IJTS is the BEST:yes::yes::yes:



    අපි දන්න එක IT කම්පැනි එකකවත් ජොබ් දෙන්නෙ නැති එකම ඩිග්‍රිය. උඹට මේක කරොත් වෙන්නෙ උඹෙම කම්පැනියක් රෙජිස්ටර් කරගෙන IJTS වියදම් කරපු සල්ලි මතන් කර කර හූල්ල හූල්ල ඉන්න

    කරනවා නම් IIT ඩිග්‍රි එක කරපන්. මොකද ඒක පාර්ටටයිම් ඩිග්‍රි එක දෙන ගමන් ෆුල් ටයිම් ජොබ් එකස්පිරියන්ස් ගන්නත් පුලුවන් ඒ හන්ද අන්තිමට උම ඩිග්‍රි එක ඉවර වෙද්දි මචන් උඹට අවරුදු 4ක එක්ස්පිරියන්ස් තියනවා

     
    • Like
    Reactions: Anime

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    මචන් Advance මොකක්ද කියල නම් උබ හොයන්නෙ IIT තමයි. මචන් මමත් IIT යන එකෙක්. දැනට 3rd year ඉන්නෙ. Degree එකනම් 10 ගුනයකට වඩා Advance SLIIT එකට වඩා. PM එකක් දාපන් මම විස්තර ටික ඔක්කොම කියන්නම්. :)
     
    Last edited:

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    mama kiyanne salli thiyenawanam IIT karapan. IIT eke mama danna widihata Scholarships dena kathawakuth thiyenawa. poddak hoyala balapan. IIT is better than SLIIT.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,900
    1
    9,698
    113
    Gampaha
    SLIIT ගනන් අඩුයි(4-5laks). IIT ගනන් වැඩියි(1.5M). ඔය දෙකෙන් තෝර ගැනීමක් ගැන හිතනවට වැඩිය හොදයි SLLIT or NIBM ද? නැත්නම් APIIT or IIT කියල තෝරන එක. :yes:
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    SLIIT ගනන් අඩුයි(4-5laks). IIT ගනන් වැඩියි(1.5M). ඔය දෙකෙන් තෝර ගැනීමක් ගැන හිතනවට වැඩිය හොදයි SLLIT or NIBM ද? නැත්නම් APIIT or IIT කියල තෝරන එක. :yes:

    sliit 90,000x8=7.2 laks
    IIT =13.7 laks
    sliit eketh curtin karoth thawa wadi sliit eke nxt yr thawath wadi.mata dan ganna ona me deken advanced mokadda kiyana eka price eka neme course eke content eka job.
    NIBM eke SE ekata 8.6 laks yanawa 3yr walata.
    Apiit ,ANC deke 20laks walatath wadi
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    SLIIT eken dena Sri Lankan degreyata wada IIT eken dena foreign degreya hodai mama hitanne. SLIIT eken dena foreign degreyat awulak na, curtin ekada koheda. mama nam wadiya IT degree gana danne naha.