මෙන්න නිල් තිර වල ඇත්ත කතාව!!!!!
මෙ සිද්ධිය උබලටත් වෙලා ඇති අනිවා..........
දුටු තැන ලෙසටම අමතලත් ඇති...

ඉතිං මට හිතුනා මොකක්ද මෙ සිරාවටම වෙන්නෙ කියලා හොයලා බලන්න

බලද්දි මෙන්න මෙකයි සීන් එක...

නිල් තිර කියන්නෙ BSOD වලට
BSOD(Blue Screen Of Death) යනු පරිගනකයෙ ක්‍රියාකාරීත්වය සම්පූර්නයෙන්ම ඇනහිටවන දෝෂ සම්බන්ධව භාවිතා කරන්නාට දැනුම් දෙන ආකාරයකි.
සාමාන්‍යයෙන් පාලක වැඩසටහන් සමඟ ක්‍රියා කිරිමෙදි දක්වන error massage වලට වඩා මෙය වෙනස් වෙ.
මෙම massage එක පැමිනි සැනින් පරිගනකය ක්‍රියා විරහිත වෙ.මෙය නිල් පාට පසුබිමක සුදු අකුරෙන් දිස් වෙ.
මින් දැක්වෙන තොරතුර ප්‍රධාන කොටස් කීපයකි.
පලමු කොටසින් කියවෙන්නෙ පාලක වැඩසටහන ක්‍රියාත්මක වීම නතර වන බවයි.
දෙවන කොටසින් දැක්වෙන්නෙ දෝෂයට හෙතු වූ උපාංගය හෝ වැඩසටහනයි.
දෙවන කොටසින් දැක්වෙන්නෙ තත්වය මඟහරවා ගැනීම සදහා ඔබ විසින් ගතයුතු පියවරයි.
පහතින් දක්වා ඇත්තෙ එසෙ ලැබෙන error massage කිහිපයක විස්තරයන්ය..
මෙම සෑම error එකක් සදහාම අංකයක් ලබාදෙන අතර error එක පිලිබදව විස්තරයක්ද අඩංගු වෙ.
1)
0xA IRQL_NOT_LESS_OR_EQUAL Check device drivers or services used by backup or antivirus utilities
මෙම error එක මගින් කියවෙන්නෙ පරිගනකයෙ උපාංග සදහා යොදා ගනු ලබන drivers හෝ services හෙතුවෙන්ද, නැතිනම් antivirus වැඩසටහන් මගින් ලබාගනු ලබන backups නිසාද මෙම දෝෂය ඇති විය හැකි බවයි.
2)
0xD1 DRIVER_IRQL_NOT_LESS Check device drivers or ser-OR_EQUAL vices used by backup or antivirus utilities
ඉහත දැක්වු error එකට සමානකමක් දක්වන අතර පරිගනකයෙ device එකක් හා සම්බන්ධව පවතින ගැටලුවක්ද මෙයට හෙතු විය හැකි බව IRQ යන වචනයෙන් අදහස් වෙ.
3)
0x2E DATA_BUS ERROR Test memory modules;disable memory caching in system BIOS;check hardware configuration
උපාංග සම්බන්ධ වන cables පරීක්ෂා කල යුතුය.එසෙම memory එකෙ ඇති දෝෂයක්ද මෙයට හෙතු විය හැක.
මෙවැනි අවස්ථාවක BIOS වලට පිවිස memory caching කොටස disable කිරීමෙන් දෝෂය සමනය කර ගත හැක.
4)
0x24 NTFS_FILE SYSTEM Test the hard disk for error
මූලීක වශයෙන් Hard disk එකෙහි පවතින දෝෂයකි.
Hard disk එක errors සදහා පරීක්ෂා කර බලන්න.
5)
0x1E KMODE_EXCEPTION_NOT illegal or unknown instruction;
HANDLED check the driver referenced in the error message
පරිගනකයට තෙරුම් ගැනීමට නෙහැකි විධානයක් ක්‍රියාත්මක වීම මෙයට හෙතුවයි.මෙ සදහා Drivers වල ක්‍රියාකාරීත්වය සොයා බැලිය යුතුය.
6)
0x50 PAGE_FAULT_IN_ Check printer drivers
Printer එකෙහි Drivers පරික්ෂා කල යුතුය.
7)
0x7B INACCESSIBLE_BOOT_DEVICE Incorrect or missing hard disk
device driver;press F6 at startup and supply correct driver on floppy disk
පරිගනකය ආරම්භ වීමට අවශ්‍ය කරන hard disk එකෙහි driver වල ගැටලුවක් හෝ එය සොයා ගැනීමෙ අපහසුතාවයක් මෙයට හෙතු වෙ.
විසදුමක් ලෙස පරිගනකය ආරම්භයෙදී F6 විධානය ලබාදී ඒ කොටස යටතින් floppy disk එක boot device එක ලෙස ලබා දෙන්න.
8)
0x7F UNEXPECTED_KERNEL_Test hardware and RAM;check
MODE_TRAP SCSI configuration if in use;make sure CPU is not overclocked
පරිගනකයෙ ඇති hardware එකිනෙක පරික්ෂා කිරීමත් RAM එකෙහි
ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීමත් කල යුතුය.
9)
0x9F DRIVER_POWER_STATE_Check power management and FAILURE CD-writing software;disable management temporarily;reinstall or upgrade CD-writing software
power management එක හා CD-write කිරීමට භාවිතා වන software එක පරික්ෂා කිරීම කල යුතුය.
BIOS වලට පිවිස power management එක disable කිරීම හෝ CD-write කිරීමට භාවිතා වන software එක reinstall හෝ upgrade කිරීම වැදගත් වෙ.
10)0xC21A STATUS_SYSTEM_Reinstall third-party programs;
PROCESS TERMINATED use System File Checker with the Scannow option(SFC/Scannow) to check system files
පරිගනකයෙ ඇති system files වල පවතින ගැටලුවකි.
මෙ සදහා Start>Run යටතෙ sfc /scannow ලෙස type කර system files check කර ගත හැක.
හප්පෙ දැන් නම් කොටලම ඇගිලි ගෙවිලා
.....
නිකම්ම බලලා යන්නෙ නැතුව ඉතිං පොඩ්ඩක් සලකලා එහෙම යන්න
...

.....නිකම්ම බලලා යන්නෙ නැතුව ඉතිං පොඩ්ඩක් සලකලා එහෙම යන්න

...