[dot]net framework & internet ප්‍රශ්නයක්..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha
    [dot]net framework & internet ප්‍රශ්නයක්..

    මචන්ල මගේ ලැපට soft එකක් install කරද්දි .net framework 3.5 දාල ඉන්න කියනව... දැනටමත් .net framework 4.0 තියෙනව. Win 8 දාල තියෙන්නෙ.. .net framework එකක් internet එකෙන් බෑව.. ඒත් ඒක install කරද්දිත් ආයිත් .net framework දාල ඉන්න කියනව. කොතනද අවුල??

    Dotnet_zps9bd8d054.png


    Update කරගන්න බෑ.. internet යන්න modem එක win 8 වලින් ගන්නෙ නෑ.. modem එක usb adsl2+ modem එකක්... ඒකෙ drivers ටික ප්‍රශ්නයක් නැතුව install වුනා. ඒත් පලවෙනි පාරට් plug කරනකොට අර usb flash වල වගේ firmware එකක් install වෙනව.. ඒක win8 එකේදි එහෙම වෙන්නෙ නෑ.. unrecognized usb network interface කියල වැටෙන්නෙ. .මේ දෙකටම පුලුවන් නම් help එකක් දෙන්ඩෝ..


    usb adsl2+ modem hardware id =
    USB\VID_0BDA&PID_8672&REV_0000
    USB\VID_0BDA&PID_8672


     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් Net framework එකක් නෙට් එකෙන් බෑව කියන්නෙ උබ වෙනම එකක් බාලා install කරාද එහෙම හරියන්නෙ නැ

    Dotnet_zps9bd8d054.png


    මෙ image කෙ තින download and install ගිහින් install රන්මාත් ලෙ එහෙයි ගෙ නම් කිසිම අව්ලක් නැ
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha
    මචන් Net framework එකක් නෙට් එකෙන් බෑව කියන්නෙ උබ වෙනම එකක් බාලා install කරාද එහෙම හරියන්නෙ නැ

    මෙ image එකෙ තියන download and install ගිහින් install කරන්න මාත් කලෙ එහෙමයි මගෙ නම් කිසිම අව්ලක් නැ
    ඔව් වෙනම එකක් බෑව.. :yes: එකක් නෙමේ අම්බානෙකෙට බෑව.. :eek: ඒත් ඒ එකක්වත් දාන්න දෙන්නෙ නෑ. :nerd: එහෙම යන්න බෑනේ.. මොඩම් එක වැඩ නැති නිසා internet නෑ.. :( Thx 5+
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඔය ලෙඩේ මටත් ආවා මම ඒක හදා ගත්තා
    ඔතන වෙලා තියෙන්නේ ඩොට් නෙට් ඉනේබල් කරන්න ඕන සීන් එකක්
    හිටහං මම කියන්නම්

    මමත් උඔ වගේ අම්බානකට බෑවා ඔය ඩොට් නෙට
     
    • Like
    Reactions: MihiCherub

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    කොන්ට්‍රෝල් පැනල් ගිහිල්ලා වම් පැත්තේ තියන turn windows features on or off එක ක්ලික් කරලා උඩම තියෙන ඩොට් නෙට් එක ටික් කරලා enable කරන්න.

    වැඩේ හරි.
    :cool::cool::cool:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha
    කොන්ට්‍රෝල් පැනල් ගිහිල්ලා වම් පැත්තේ තියන turn windows features on or offඑක ක්ලික් කරලා උඩම තියෙන ඩොට් නෙට් එක ටික් කරලා enable කරන්න.

    වැඩේ හරි.
    :cool::cool::cool:
    නෑ.. :( එතකොට searching files කියල ඇවිල්ල windows update කරන්න ඕනෙ කියනව... :confused: update කරන්න බැරි නම් වහල දාපන් settings වෙනස් කරන්නෙ නෑ කියනව.. :baffled:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔව් වෙනම එකක් බෑව.. :yes: එකක් නෙමේ අම්බානෙකෙට බෑව.. :eek: ඒත් ඒ එකක්වත් දාන්න දෙන්නෙ නෑ. :nerd: එහෙම යන්න බෑනේ.. මොඩම් එක වැඩ නැති නිසා internet නෑ.. :( Thx 5+
    පුතා offline මොකක් බෑවත් ඔක හදාගන්න බැ ඔක ඔකෙන්ම download වෙලා install වෙන්න ඕන බන් මොකක්ද මොඩම් එක මුලින්ම එක හදාගන ඉදපන් මචන් මොඩම් එකෙ මොකක්ද මොඩල් එක මොකක්ද software එක විස්තර කියපන්කො
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    නෑ.. :( එතකොට searching files කියල ඇවිල්ල windows update කරන්න ඕනෙ කියනව... :confused: update කරන්න බැරි නම් වහල දාපන් settings වෙනස් කරන්නෙ නෑ කියනව.. :baffled:
    :eek::eek::eek::eek: