NDT පොන්ස්ලගේ වැඩ.....

Jan 7, 2013
182
16
0
NDT පොන්ස්ලගේ වැඩ.....

මනුෂත්වයට සහ සරසවි සංස්කෘතියට මහත් අපකීර්තිමත් කැළලක් එකතු කරමින් ඊයේ රාත්‍රියේ මොරටුව විශ්වවිද්‍යාලය තුල ජාතික තාක්ෂණ ආයතන (NDT) සිසුහුන් සිදුකල පහරදීම හේතුකොටගෙන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් ඔවුන්ගේ සරසවියතුල ඉගනීමට අයිතිය අහිමිව අවතැන්ව සිටියි.

මේ වනවිටත් පහරකෑමට ලක්ව බරපතල තත්වයේ පසුවන සිසුන් තිදෙනෙකු කළුබෝවිල සහ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකවල ප්‍රතිකාර ලබයි.

මේ අතරින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවා සැත්කම් කිහිපයකට භාජනයකර තිබෙන අතර හිස අභ්‍යන්තරයට රුධිරය වහනයවීම හේතුකොටගෙන ඔහුගේ ජීවිතය ඉතා අවදානම් සහිත තත්වයකකට පත්ව තිබේ.(දිනකට 21 000 මුදලක් බාහිරින් බෙහෙත් ගැනීම සඳහා වැයවන බව වෛද්‍යවරු පවසයි)

තරුණ කොටස් අතර ක්ෂණික අවේගයන්මත ගැටුම් ඇතිවීම සුලබ නමුත් මෙම ගැටුම එලෙස දැක්විය නොහැක.සංවිධානත්මක අපරාධ / ත්‍රස්තක්‍රියා ගණයට අයත් මෙවැනි ගැටුම් සමස්ත සමාජයටම තර්ජනයකි.

ගැටුමට තුඩුදුන් මෝටර් සයිකල් ගැටුමේ නොදත් පැත්ත

NDT සිසුන්ගේ ශිෂ්‍ය සංගමය තුල නායකයන් දෙදෙනෙකු සිටියි. එයින් එක අයෙක් සමාජය ඉදිරියේ පෙනීසිටින අතර අනෙක් පුද්ගලයා කවුරුන්ද යන්න සමාජය නොදනියි.ශිෂ්‍ය සංගමයට අයත් සියලුම වැදගත් තීරණ මෙම අප්‍රසිද්ධ නායකයා ගේ අනුදැනුම මත සිදුවන අතර ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග ඍජු සම්බන්ධතා පවත්වන බව වාර්තාවේ. ඔහු කිසිවිට NDT සිසුන්ට පරාජය අත්වනසේ ගැටුමකට පිවිසීම සිදුනොකරයි.මක්නිසාදයත් පරාජයවි නම් එය තුලින් තම සංගමයට අපකිරිතියක් වන බවිනි.

එහෙත් මිට සති දෙකකට පමණ පෙර යතුරු පැදියකට අදාලව සිදුවූ ගැටුමක් ඉහතකි කුප්‍රකට නායකයා මෙහෙයවූ අතර ඒ තුලින් NDT සිසුන් හට පරාජය අත්විය. බොහෝ NDT සිසුන් විශ්වාස කලේ තම ශිෂ්‍ය සංගමය තුල සමගිය නොමතිවීම් සහ පිරිස් බලය මදිවීම් හේතුකොටගෙන මෙලෙස තමන්හට පහර කෑමට සිදුවූ බවයි.

එහෙත් ඉහතකි කුප්‍රකට නායකයාගේ ස්වභාවය දන්නා අප වෙත තොරතුරු සපයන NDT හි අභ්‍යන්තර ආරංචි මාර්ගයක් හෙළිකර සිටියේ කුප්‍රකට නායකයා එම ගැටුම පරදින බව දැන දැනම ගැටුම මෙහෙයවූ බවයි. එම NDT ශිෂ්‍යයනට සිදුවූ පරාජයවීම තුලින් ඉංජීනේරු සිසුන් නමැති පොදු සතුරෙක් නිර්මාණය කිරීමට ඔහුට හැකිවූ අතර එතුලින් සියළු සිසුන් නැවතත් තම ශිෂ්‍ය සංගමය කෙරෙහි නැඹුරු කොටගෙන සිසුන් තුලින් ගිලිහි යන අවධනය නැවතත් ලබාගැනීමට සමත් විය.

එම ඒකරාශී කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඔහුට මෙම ගැටුම සඳහා වසර තුනක NDT සිසුන්, දැනට රැකියා කරන ඉකුත් වසරවල සිසුන් සහ මුදල් ගෙවූ ධාමරිකයන් සම්බන්ද කරගැනීමට හැකිවිය. සති දෙකක් පුරාවට මේ ගැටුම් සඳහා සංවිධානය වී තිබෙන මොවුන් මෙම ගැටුමේදී ඔත්තු බැලීම, ඉදිරිපස සහ පිටුපස පිවිසීම් අවහිර කරමින් සටන් වැදීම,තාප්පය මුරකිරිම, පිරිමි නේවාසිකාඝාර වලට පහරදීම සහ කාන්තා නේවාසිකාඝාර වලට පහරදීම වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් සිදුකර තිබේ
.


පෙට්‍රල් බෝම්බ යොදාගෙන තිබු අයුරු

gossip9ndt31.jpg


gossip9ndt35.jpg


විභාගය සඳහා පාඩම් කරමින් සිටි සිසුන්ට පහරදී තිබෙන අයුරු

gossip9ndt24.jpg


gossip9ndt15.jpg


gossip9ndt12.jpg


gossip9ndt27.jpg



උපුටා ගැනීම: ගොසිප9
 
Last edited:
  • Like
Reactions: rskoora

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    දිනය: 2013.01.16
    වේලාව: ප.ව 11.00-11.30
    ස්ථානය: මොරටුව විශ්ව විද්‍යාලය, ප්‍රධාන පිවිසුම අසල.
    එක්තරා සිදුවීමක්....

    සිසුන් තිදෙනෙක් තවත් සිසුවකු ඔසවාගෙන ඉදිරිපස ගේට්ටුව වෙත දිව එයි. ඔවුන් පිටුපසින් තවත් 20ක් පමණ දඬු මුගුරු ඔසවාගෙන දිව එයි. ගේට්ටුව වසා ඇත, ඔසවාගෙන එනු ලැබූ සිසුවාද සමග අනෙක් තිදෙනාට ගේට්ටුව උඩින් පැනීමට හැකියාවක් නැත. ඔවුන් ගේට්ටුව අසල ඔසවාගෙන සිටින සිසුවාව බිම තබයි. පොලු මුගුරු සේනාව ඔවුන් වෙත පැමිණෙයි.
    "ගහන්න එපා බං, මූට හොඳටම අමාරුයි..අපි මූව වාහනේකට දාලා අපි අයෙත් එන්නම්, ඊට පස්සේ අපිට ගහපන්" ඔවුනි තිදෙනා මුහුනු බැඳගත් පොලු මුගුරන්ගෙන් ඉල්ලයි.

    "අඩෝ තොපි B.Sc පො** හු**** ******************** ***** අ***** ***** ****, අද තොපිලව මරණව යකෝ.." සිහියක් නොමැති සගයා බිම සිටියදී, පොලු මුගුරු සේනාව අනෙක් තිදෙනාට නොසෑහෙන්න පහර දෙයි...පොලීසිය ගේට්ටුව අනෙක් පස බලා සිටී. ඔවුන්ට පහරදී පොලු මුගුරු සේනාව හුරේ දමයි "NDT! NDT !! NDT!!!"

    තවත් එක්තරා සිදුවීමක්..
    මුහුනු වසාගත් පොලු මුගුරු රැගත් 100ක් පමණ උඩුකය නිරුවත් තවත් සිසුවකුව බෙල්ලෙන් අල්ලාගෙන ගේට්ටුව ඉදිරිපස දණගස්වයි... "අඩෝ B.Sc පො** හු*** පු**, තොපේ චන්ඩි ඉන්නවනම් වරෙන් යකෝ මූව බේරගන්න" කියමින් අර සිසුවාට වරින් වර පහර දෙයි. පොලීසිය බලා සිටියි.
    "සර්, අරෙහෙම තිරිසනෙක්ට වගේ ගහද්දි බලං ඉන්න පුලුවන්ද සර් මනුස්සයෙක්ට" කියමින් ප්‍රදේශ වාසීන් කිහිප දෙනෙක් ඇතුළට ගල් ප්‍රහාර එල්ල කරයි. පොලීසිය ඔවුන් එලවා දමයි.

    දැනගැනීම සඳහාය.....

    kalakanni wesige puthala hinda egena ganna euntawath paduwe wadak karaganna na.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    nodakin muntada degree denne,degree newe Hitler ge kale wage polime gas chambers walata yawanna one
     
    Jan 7, 2013
    182
    16
    0
    බොරු ප්‍රචාර අරින්න එපා. ඔහොම සීන් එකක් ඔතන නෑ.

    එහෙනම් කොහොම සීන් එකක්ද බොල එතන තියෙන්නේ??? NDT පොන්සලා අහිංසකයි, අවිහින්සවදියි කියන එකද? නිකන් පලයන් පොන්නයෝ යන්න...
     

    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    රණ රාල;14289207 said:
    එහෙනම් කොහොම සීන් එකක්ද බොල එතන තියෙන්නේ??? NDT පොන්සලා අහිංසකයි, අවිහින්සවදියි කියන එකද? නිකන් පලයන් පොන්නයෝ යන්න...

    මට NDT එවුන් සුද්ද කරන්න ඕනෙ නෑ.
    ඇත්ත එලිවෙයි ඉස්සරහට.
     
    • Like
    Reactions: dilrasan

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Regarding the brutal attack conducted by the NDT students and some outsiders to the engineering students on 16th January 2013

    First of all need to tell you that, NDT is not a ‘Faculty’. It is just a diploma in technology (not a degree). You had mistaken it in the Live@12 news (17th of Jan 2013) such that flight was in between two faculties. Please be corrected and it was a brutal attack conducted by NDT and some outsiders against Engineering Faculty students. Please be kind enough to understand the meaning of fight and an attack too.

    Following is what happened in brief.

    Engineering undergraduates have witnessed signs of a major gathering of the whole set of NDT students from the morning in the university. Engineering students have felt that they are lining up to create a clash and they have informed the CSO (Chief Security Officer) of University of Moratuwa by 7.00 pm.

    NDT students have started attacking the engineering students at about 10pm, who were studying for the exam on the next day at A–hostel. Those NDT students had started violently attacking the rooms of engineering students with sticks by even breaking the doors of the A-Hostel. Some of them were holding swords as well. And also they have started throwing petrol bombs, crackers and explosives made with bottles and crackers.

    They brutal attackers have vehemently damaged the properties of the University by breaking the doors and windows of the rooms where Engineering students have been staying. One has to simply visit the A-Hostel premises to realize the primitive attitude of the attackers. Among the numerous examples of public property destructions, they had broken the door and jumped into room number 31, which is the room of the engineering faculty student union secretary, where the engineering students had to jump from the upstairs to save their lives since those NDT students had big swards in their hands. Finally they have put petrol and were about to set fire to the other rooms, where the engineering students were locked inside.

    Engineering students spent 3 to 4 hours hiding inside the ceiling trying to save their lives. The swords, steel rods, knives and petrol bombs created such great fear in the engineering students. This level of inhuman behavior is unacceptable from any individual in the society.

    Among the NDT party which came to the attack, there were around 700, whom for sure cannot be all NDT. There were some parties who are complete outsiders to University of Moratuwa. Definitely, there were more people than the number of NDT students who have been given permission to access the University. As the engineering students have heard, lots of hired gangsters have also joined to attack.

    The misbehaved NDT thugs have even entered the girl’s hostels as well in search of any male engineering undergraduates and have threatened and frightened the girls, which is a really unacceptable deed.

    An inspection was carried out in the rooms of the “A” hostel, after the brutal attack. It was found that in room ‘31’ where engineering student union secretary stayed, his mobile phone, lap top and other valuable items were missing.

    The involvement of personals other than the University students who are complete strangers to university and entrance of these people into the university premises have caused such a brutal and fearful situation. It was indeed an organized crime.

    It must be strictly mentioned that the ones who broke into the hostel rooms could be identified clearly.

    Right from the beginning, the engineering students have acted in the proper manner by informing about a possible clash to the CSO. They have followed all the instructions given by the higher administration. Yet, they have faced the most fearful hours of their lives, fearing for death.

    It is very disappointing to say that one of the engineering students who got injured severely in the head is now in the Intensive Care Unit (ICU) of the Colombo General Hospital.

    The inhuman NDT attackers have threatened them to death and have shouted with all the filthy words in the world. All what they got by abiding to the regulations were severe cuts and bruises for both body and mind. But the engineering students will keep continuing to abide by the laws and be human in every aspect of it, because we do not accept brutality and cannibalism.
    TRUTH
     
    Last edited:

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    nodakin muntada degree denne,degree newe Hitler ge kale wage polime gas chambers walata yawanna one

    yako kohewath enna kalakanni ralak karapu dekata okkotoma baninne thota pissuda.anika NDT unta dena Degree ekak na eka diploma ekak.
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Monawa wunath mehema depala winaasha karana eka nam henama aparadayak... okata sambandha okkoma ewun tika allala remand karala damma nam iwaray... mona kaalakannida me???
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    news eliyata enakota edit wenawa..api parissamen balanna one..oke depattama waradie.
    kalin ndt ekata gahuwa,dan e fac ekata gahala..