Malsara Hee Sarin- Sashika Nisansala(මල්සර හීසරින්-සශිකා නිසන්සලා)
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jan 18, 2013 #1 Malsara Hee Sarin- Sashika Nisansala(මල්සර හීසරින්-සශිකා නිසන්සලා) Reactions: Fox C2
Voltage Well-known member Feb 6, 2012 21,749 1 15,145 113 Jan 18, 2013 #3 monawa unath hoda nagala yana beat ekak thiyenawa
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jan 18, 2013 #5 saurtech said: Click to expand... Voltage said: monawa unath hoda nagala yana beat ekak thiyenawa Click to expand... Ereshaz77 said: Click to expand...
saurtech said: Click to expand... Voltage said: monawa unath hoda nagala yana beat ekak thiyenawa Click to expand... Ereshaz77 said: Click to expand...
Mal Baba Well-known member Apr 26, 2009 106,280 5,603 113 Blob Storage www.37innovate.com Jan 18, 2013 #7 ශෂිකා නිසංසලා කියන්නෙ කවුද බොලව්
BonziBUDDY Well-known member Nov 11, 2010 3,920 631 113 Jan 18, 2013 #8 හොඳ රසවින්දනයක් ඇති රසික පිරිසක් නැති තැන කොතරම් හොඳ නිර්මාණ කළත් ඵලක් නැහැ යන්න මගේ හැගීමයි. ඒ රසවින්දනය කියන එක සංගීතය උගන්වද්දීම විෂයයක් ලෙස සෑම විටකම උගන්වනවා හදාරනවා. රසවින්දනය කියන්නේ විෂයයක්. විශේෂයෙන්ම නූතන මාධ්‍යවලටත් මේ රසවින්දනය ඉගැන්විය යුතුයි යන්න මගේ පෞද්ගලික මතයක්. ඔවුන් තෝරාගන්නා නිර්මාණ රසිකයාට/ප්‍රේක්ෂකයාට වින්දනය කළ හැකි නිර්මාණ විය යුතුයි. ඉන්පසු තමයි ඔවුන් රසිකයාව දැනුවත් කළයුත්තේ.(මේ දෙවෙනි කොටස ලිවුවේ අද අහම්බෙන් වැඩේ දැකපු TV වැඩසටහනක් නිසා)
හොඳ රසවින්දනයක් ඇති රසික පිරිසක් නැති තැන කොතරම් හොඳ නිර්මාණ කළත් ඵලක් නැහැ යන්න මගේ හැගීමයි. ඒ රසවින්දනය කියන එක සංගීතය උගන්වද්දීම විෂයයක් ලෙස සෑම විටකම උගන්වනවා හදාරනවා. රසවින්දනය කියන්නේ විෂයයක්. විශේෂයෙන්ම නූතන මාධ්‍යවලටත් මේ රසවින්දනය ඉගැන්විය යුතුයි යන්න මගේ පෞද්ගලික මතයක්. ඔවුන් තෝරාගන්නා නිර්මාණ රසිකයාට/ප්‍රේක්ෂකයාට වින්දනය කළ හැකි නිර්මාණ විය යුතුයි. ඉන්පසු තමයි ඔවුන් රසිකයාව දැනුවත් කළයුත්තේ.(මේ දෙවෙනි කොටස ලිවුවේ අද අහම්බෙන් වැඩේ දැකපු TV වැඩසටහනක් නිසා)
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 18, 2013 #11 sasliit said: Click to expand...
Mal Baba Well-known member Apr 26, 2009 106,280 5,603 113 Blob Storage www.37innovate.com Jan 18, 2013 #12 Somapaala said: Click to expand... මේක හින්දි ෆිල්ම් එකක වීඩියෝ එකක් නෙ
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Jan 18, 2013 #13 ela+ Reactions: ~Titi~