කවුද_බං~මේ?

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ


    11985786.jpg


    දැන් මම EK Log වෙනකොට Log වුනේ මේ යුසර්ගේ නමින් :eek:, මුට රෙප් පවර් 7 ක් තියෙනවා දැක්කාම තරු විසි වුනා බං, :shocked: මු ඇත්තටම කවුද ? :confused: මම දැන් දැක්කා මට වුන සීන් එකම මීට කලින් එකෙක්ටත් මේකම වේලා Thread එකක් දාලා තිබ්බා ඒත් ඒ Thread එක දැන් අතුරුදහන් වේලා :sorry:
    අනේ මන්දා බං ෆුල් හොල්මන් වෙන සීන් නේ බං අපිටත් වෙන්නේ.



    11985783.jpg



    උඹලාටත් මේ වගේ සීන් එකක් වුනාද ? :eek: මේ Thread එකත් වැඩි වේලා තියෙන්නේ නැති වෙයි ද මන්දා.
    :sorry:


    මේ කතාව බොරු කියලා හිතන එවුන් වැඩි හින්දා ඔන්න මම පින්තුරයකුත් දැම්මා. කිසි කිසි ගහලා බලහල්ලා Thread එක Delete වෙන්න කලින්


    11986114.jpg

     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mata nam vela na me vage seen. ubata mara seen thama venne

    අනේ මන්දා බං , මට විතරක් නෙවෙයි දැන් ටිකකට කලින් එකෙක් Thread දාලා තිබ්බා මේ ගැන මම ඌට බැන්නා උඹේ Fake Account වෙන්න ඇති කියලා, ඒත් බලද්දි ඒ සීන් එකම මට වුනා නේ. :eek:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    na mata gataluwak nehe.

    උඹ හිතන්නේ මම බොරුවක් කියනවා කියලා ද ? :eek: බලපන් මේ Thread එක දැන් Delete වෙයි වැඩි වේලාවක් තියෙන්නේ නැති වෙයි මම හිතන්නේ, :no: මෙකම එකෙක්ට වේලා තිබ්බා ඒ Thread එක දැන් පෙන්න නෑ, නැත්නම් උඹට ඔප්පු කරන්න තිබ්බා.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ඔව්, බං මම දැක්කා මු 2006 පොරක් නේ, :eek: User CP එකට ගියාම අපේ ඒවායි පෙන්නන්නේ. මුගේ නමින් Log වේලා පෙන්නන්නේ Home Page එකේ ඉද්දි විතරයි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි යකෝ.. ඔය පරණ එළකිරි මෙම්බර් කෙනෙක්නේ.. මම දැක්කා පොර ඊයෙත් ඔන්ලයින් ඉන්නවා..

     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :shocked: ඕක උඹේ ෆේක් නේ.....?? :rofl: :P

    එහෙනම් බං උඹ රෙජිස්ටර් වේලා මාස 2කින් ද මම රෙජිස්ටර් වේලා තියෙන්නේ :eek:, අනේ බං, මම වෙන එකෙක් මේ ගැන දාලා තිබ්බාම ඕය දේමයි මම අරූටත් කිව්වේ. :lol:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අම්මටසිරි යකෝ.. ඔය පරණ එළකිරි මෙම්බර් කෙනෙක්නේ.. මම දැක්කා පොර ඊයෙත් ඔන්ලයින් ඉන්නවා..


    අනේ මන්දා බං, ඌ දැන් Online ආවා නම් දැන ගන්න තිබ්බා මේකේ හුටපටය
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං, ඌ දැන් Online ආවා නම් දැන ගන්න තිබ්බා මේකේ හුටපටය
    එයි එයි මචෝ.. ඌට මැසේජ් එකක් දාහන් නැත්තං..
    Skitdigital එකේ කෙනෙක් මම හිතන විදියට..

     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මාර සීන් එක මම එලකිරි එකට ලොග් වෙනකොටත් 33000W කියල එකෙක්ගෙ account එකකින් ලොග් වෙන්නෙ.:shocked::shocked::shocked:

    උඹලා මම කියන දේ විශ්වාස කරන්නේ නෑ වගේ නේ. :eek: අනේ මන්දා බං, විශ්වාස කරන්නේ කොහොමද මේ වගේ දෙයක් වෙද්දි, :yes: හිටහන් මම කැම් එකෙන් පින්තුරයක් අරන් අප්ලොඩ් කරන්නම් උඹලාට.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාර සීන් එක මම එලකිරි එකට ලොග් වෙනකොටත් 33000W කියල එකෙක්ගෙ account එකකින් ලොග් වෙන්නෙ.:shocked::shocked::shocked:
    උඹගෙ නම් කොහොමත් දෙකොණ මාරුවෙලා තියෙන්නෙ.. :(
     
    Status
    Not open for further replies.