SLIIT එකේ B.Sc. in Information Technology Degree එක කරන්න මම හිතාගෙන ඉන්නවා.ඒක හොදයිද මචන්ලා?
ඒක කරාට පස්සේ එයාලාම ජොබ්ස් වලට දානවාද නැත්තම් අපිම හොයා ගන්න ඕනද?
මේක කරලා ජොබ් එකකට ගියාම නෝමලි බේසික් එක පටන් ගන්නේ කීයකින්ද?
මේ Degree එක හොදයිද?
දන්න අය කියන්න.
තැන්ක්ස්.
ඒක කරාට පස්සේ එයාලාම ජොබ්ස් වලට දානවාද නැත්තම් අපිම හොයා ගන්න ඕනද?
මේක කරලා ජොබ් එකකට ගියාම නෝමලි බේසික් එක පටන් ගන්නේ කීයකින්ද?
මේ Degree එක හොදයිද?
දන්න අය කියන්න.
තැන්ක්ස්.


mahansi wela wada karanna one. anika degree eka karana gamanma thawa professional courses karoth hodai.
math oka thama karanna hitiye.. but machan oka karata wadak nathi seen ekak. sure ma na.. man dan CIMA karanawa.. ekath ekka Computer degree ekak karanna baluwe.. ethakota bun fatta... + umba oka karanawanam puluwannam job ekakauth set karaganin part tym ,
මමත් මේ පෙබරවාරි SLIIT ඩිග්‍රිය ගන්නවා,මට නම් හොඳ තැනක ජොබක් ලැබුනා
IT Graduates la එලියට එන හොඳම "ප්‍රයිවට්" යුනි එක SLIIT..!!!! එක කාටවත් නෑ කියල කියන්න බැ,හැබැයි ඉතින් SLIIT ඇවිල්ල කාලකන්නි වෙන උන් ඕන තරම් එවුන් ඉන්නවා,උන් SLIIT එන්නෙ නැතුව බිස්නස් එකක් වගෙ එ කාලෙම ඉඳලා පටන් ගත්තා නම් උන්ට ඒකවත් තියෙනව,ඒත් ඒ වගේ උන්ට අන්තිමේ යන එන මන් නැති වෙන්නෙ,ගෙදර මිනිස්සුන්ගෙ සල්ලිත් නාස්ති කරගෙන,ඕක තමයි ඇත්ත කතාව..!