Rep ගැන ප්‍රශ්නයක්

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Rep ගැන ප්‍රශ්නයක්

    මචෝ මට රෙප් පවර් එක බින්දුවයි. ඒත් මගේ KARMA කියන බොත්තම තියනවා හැම පොස්ට් එකේම. ඒක ඔබල i approve කරල add to reputaion එබුවත් මට දන්නේ නෑ කීයක් රෙප් මම දුන්නාද කියලා. මට දැන ගන්න ඕනේ දැන් මට රෙප් දෙන්න පුලුවන්ද කියලයි දුන්න රෙප් ගාන දැනගන්න පුලුවන්ද කියලයි.
     
    • Like
    Reactions: Marlon

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මචෝ මට රෙප් පවර් එක බින්දුවයි. ඒත් මගේ KARMA කියන බොත්තම තියනවා හැම පොස්ට් එකේම. ඒක ඔබල i approve කරල add to reputaion එබුවත් මට දන්නේ නෑ කීයක් රෙප් මම දුන්නාද කියලා. මට දැන ගන්න ඕනේ දැන් මට රෙප් දෙන්න පුලුවන්ද කියලයි දුන්න රෙප් ගාන දැනගන්න පුලුවන්ද කියලයි.

    අල මල්ලි;14301008 said:
    hahahaaa... matath oya case eka thiyenawa... 100k gahala balamu

    Complete Details tiyena thread ekka nedda??

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=342919
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචෝ මට රෙප් පවර් එක බින්දුවයි. ඒත් මගේ KARMA කියන බොත්තම තියනවා හැම පොස්ට් එකේම. ඒක ඔබල i approve කරල add to reputaion එබුවත් මට දන්නේ නෑ කීයක් රෙප් මම දුන්නාද කියලා. මට දැන ගන්න ඕනේ දැන් මට රෙප් දෙන්න පුලුවන්ද කියලයි දුන්න රෙප් ගාන දැනගන්න පුලුවන්ද කියලයි.
    දැන් නම් උඹට rep power එකක් ඇති.....post 2000ටත් වැඩි‍යෙන් ති‍යනවනේ......:D:D:D
     
    • Like
    Reactions: Ereshaz77

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    කට්ටියට පරන ත්‍රෙඩ් බම්ප් කරගන්න ආස වෙලා වගේ ආයේ ... :cool: