කෝ බන්ස් මේකේ කවි කාරයෝ මැරිලද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ බන්ස් මේකේ කවි කාරයෝ මැරිලද?

    :no:මලදිවින මුහුදට යට උනොත් එකේ හම්බයන්ව ලංකාවටයි....ඉන්දියාවටයි බාර ගන්න ඕනි කියල ගිවිසුමක් ගහල තියෙනවද බන්?:no::no::no::no:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මම නම් අහල තියෙන්නේ Australia වට ගන්නව කියලා කතාවක් හරියටම දන්නේ නෑ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙමනම් කමක් නැ .....තියෙන කරදරේ මදිවට....
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :no:මලදිවින මුහුදට යට උනොත් එකේ හම්බයන්ව ලංකාවටයි....ඉන්දියාවටයි බාර ගන්න ඕනි කියල ගිවිසුමක් ගහල තියෙනවද බන්?:no::no::no::no:
    :shocked::shocked::shocked::shocked::shocked:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබට ඉපදිලා තියෙන්නෙත් වැරදිලානේ බං..ඒකනේ කේස් එක :nerd:
    කාගේත් කිලෝටවල පුංචි පුංචි කුණු තියෙනවා